ur GF is not a machine to be used and exploited by uif she doesn't want to have sex and kids learn to live with it. if u try to have sex with her against her consent it would be a rape. y da fuck did u marry her if u want sex and babies ? idiot
ඉතින් ඇයි බන් ඔය විදිහට ඒකි උඹ ගැන හිතන්නේ නැත්තේ?
lol බන් අනිත් එක්කෙනා කියන කියන විදිහටම ජීවත් වෙන්න ලැස්තිවෙන්න එපා. නොගැලපෙනවන ඒක දැන්ම තේරැන් ගනින්. විඳවන්න නෙවෙයි විඳින්න කෙල්ලෙක් හොයා ගනින්.

Typical srilankans! lol! no wonder why we are are going backward!![]()

you are the luckey one!. sex is sometime exhausting and energy consuming. and having kids is the last thing you wanted in a relationship, why would you wanted kids anyway?

තාම බැන්දේ නෑ මචන් තාම ගර්ල්ෆ්‍රෙන්ඩ්. මම sex කරන්න ඇහුවෙ නෑ. නිකන් ඒ ගැන කතා කලා විතරයි. එයා වටෙන් ගොඩෙන් චුට්ටක් දන්නවා. හැබැයි සංසර්ගයේ යෙදෙන හැටිවත් දැනන් හිටියෙ නෑ. හිතන් හිටියේ එක පාරක් ඇතුලට දාල ගත්තම හරි බබා හම්බවෙනව කියල
ඉතින් මම මේක එයාට කියල දුන්නා පුළුවන් උපරිමයෙන්. කොහොමද කරන්නේ, කොහොමද දැනෙන්නේ මොකක්ද වෙන්නේ කියලා. හැබැයි වැල් එහෙම පෙන්නුවෙ නෑ. උපරිම විදිහට කියල දුන්නා ගූගල් එකෙන් අරන් රූපසටහන් පවා පෙන්නුවා (හරස්කඩවල්, සයන්ටිෆික් ඒවා )
ඒවට අකමැති උනාට මට හරිම ආදරෙයි මචන්. හැම වෙලේම කතා කරනවා මගෙ වැරැද්දක් දැක්කොත් බනිනවා, මගෙ සිගරට් බීමත් නතර කලේ එයා. ඕනිම වෙලාවක කරදරේකදි හොයල බලනවා මගෙ ළඟින්ම ඉන්නවා හැම දේදිම. ආදරේ කියන එක උපරිමෙන් දෙනවා.
ඒත් මචන් ලිංගිකත්වය කියන දේ නැතුව පවුල් ජීවිතයක් සාර්තක වෙන්නෙ නෑනේ. එයා කියනවා "ඔයාට sex ඕනි නම් වෙන ගෑනු ළඟට යන්න, මම මුකුත් හිතන්නෙ නෑ. මට ආදරේ විතරක් දෙන්න" කියලා. මට පට්ටම අවුල්, පිස්සු වගේ.
who is gonna treat us as we get old?
life without a kid is always incomplete in my opinion
And I need someone to continue my "paramparawa"
I'm the one and only child in my family and there is no any other claimant for my wealth.
තාම බැන්දේ නෑ මචන් තාම ගර්ල්ෆ්‍රෙන්ඩ්. මම sex කරන්න ඇහුවෙ නෑ. නිකන් ඒ ගැන කතා කලා විතරයි. එයා වටෙන් ගොඩෙන් චුට්ටක් දන්නවා. හැබැයි සංසර්ගයේ යෙදෙන හැටිවත් දැනන් හිටියෙ නෑ. හිතන් හිටියේ එක පාරක් ඇතුලට දාල ගත්තම හරි බබා හම්බවෙනව කියල
ඉතින් මම මේක එයාට කියල දුන්නා පුළුවන් උපරිමයෙන්. කොහොමද කරන්නේ, කොහොමද දැනෙන්නේ මොකක්ද වෙන්නේ කියලා. හැබැයි වැල් එහෙම පෙන්නුවෙ නෑ. උපරිම විදිහට කියල දුන්නා ගූගල් එකෙන් අරන් රූපසටහන් පවා පෙන්නුවා (හරස්කඩවල්, සයන්ටිෆික් ඒවා )
ඒවට අකමැති උනාට මට හරිම ආදරෙයි මචන්. හැම වෙලේම කතා කරනවා මගෙ වැරැද්දක් දැක්කොත් බනිනවා, මගෙ සිගරට් බීමත් නතර කලේ එයා. ඕනිම වෙලාවක කරදරේකදි හොයල බලනවා මගෙ ළඟින්ම ඉන්නවා හැම දේදිම. ආදරේ කියන එක උපරිමෙන් දෙනවා.
ඒත් මචන් ලිංගිකත්වය කියන දේ නැතුව පවුල් ජීවිතයක් සාර්තක වෙන්නෙ නෑනේ. එයා කියනවා "ඔයාට sex ඕනි නම් වෙන ගෑනු ළඟට යන්න, මම මුකුත් හිතන්නෙ නෑ. මට ආදරේ විතරක් දෙන්න" කියලා. මට පට්ටම අවුල්, පිස්සු වගේ.

Move on.This doesn’t end well.end it now

එච්චර ආදරේ කරන කෙල්ල අත අරින්නෙ කොහොමද බන්... අම්ම කෙනෙක් වගේ සලකන්නෙ![]()
My gf doesn't like having sex, she just want to be kissed and be hugged. she doesn't like kids either. what should I do?![]()

That’s why telling you to move on.Ohoma kivvata uba wena girls ekka sex karala gedara eddi awul yanawa.Bendaa tama owa patan ganne.
She doesn’t love you.She only fills her insecurities from you.You are her big teddy bear

Yeah, I should consider this fact![]()
I would say tell that you’re breaking up and see how she reacts.Say you don’t like to have sex with other girls and you can’t live without having sex.So best is to brek up.Let us know the reply
meke un kiyana ewa ahala kellawa atha araganna epa oi...hda kello ehema thamayi...kata arala kiyanna sex karanna one kiyala...kaleth ekka hariyayi