Nitro Pro - සින්හල

20_18

Member
Feb 27, 2018
1,297
45
0
මේකෙ සින්හල ටයිප් කරන්ඩ බෑනෙ

දෙවන කියල ටයිප් කරනකොට කොම්බුව මාරු වෙනව :(
 
mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    pc ekata sinhala tamil kit daganna.. ekai oya

    දාල තියෙන්නෙ බං..
    වර්ඩ් එහෙම අවුලක් නැතුව වැඩ.. මේක තමා අවුල.. පරණ වර්ෂන් එකක් හින්දද? ක්‍රැක් කරල පාවිච්චි කරන්නෙ
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    දාල තියෙන්නෙ බං..
    වර්ඩ් එහෙම අවුලක් නැතුව වැඩ.. මේක තමා අවුල.. පරණ වර්ෂන් එකක් හින්දද? ක්‍රැක් කරල පාවිච්චි කරන්නෙ

    parana hindada danne na.. adobe acrobat eken nam puluwan athi..
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,596
    1,118
    113
    illustrator install karagena eken pdf eka open karala edit karapan. oya nitro eka mama kalin use kala mala jarawak
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    illustrator install karagena eken pdf eka open karala edit karapan. oya nitro eka mama kalin use kala mala jarawak

    ඉලස්ට්‍රෙටර් හොඳ ක්‍රැක් එකක් එක්ක දියංකො ලින්ක් එකක්