මරණ දඬුවම

20_18

Member
Feb 27, 2018
1,297
45
0
lethal Injection කියන එක වේදනාවක් නැතුව ඇති නේද..

එල්ලල මරණව වගේ නෙමේනෙ....
 
Koalabanti

Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    පිටට මුකුත් පේන්නේ නැති උනාට ඇතුලෙන් ඒ මනුස්සයා මාර විදියට විඳවනවලු මැරෙනකල් විනාඩි 20ක් විතර:growl::(:(
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    පිටට මුකුත් පේන්නේ නැති උනාට ඇතුලෙන් ඒ මනුස්සයා මාර විදියට විඳවනවලු මැරෙනකල් විනාඩි 20ක් විතර:growl::(:(

    ඉන්ජෙක්ෂන් ජාති 3ක් ගහනව :sorry:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    අයි බන් අම්මා තාත්තා උබට දීපු ලස්සන ජීවිතේ කාලකන්නි කර ගන්නේ ? උබේ යාළුවෙක්ට කියපන් උබේ තියෙන ප්‍රශ්නෙ. එයා හොඳ යාළුවෙක් නම් උබට යන්න ඕන පාර කියල දෙයි. උබ මගේ යාළුවෙක් වෙලා හිටිය නම් මම උබව හදලා ගන්නවා. :frown:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    පළවෙනි ඉන්ජෙක්ෂන් එක Midozolam වලින් විතරක් මැරෙන්ඩ බැරිද?

    Midozolam කියන්නෙ මම බීපු Dormicum තමා

    මට මතකයි ඒ දවස්වල Dormicum 7.5 පෙත්තක් රුපියල් 16.50ක් වුණා :)

    මම රෑ බිව්වෙ, පහුවෙනිද හවස සිහිය ආවෙ

    බීපු දවසෙ රෑ බඩට වතුර ඉන්ජෙක්ෂන් ගහල ආපහු ඒව අරං..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එල්ලල මරන එකෙත් ඒ හැටි වේදනාවක් නෑ. එක පාරට බෙල්ල කැඩෙන්න උසක ඉඳන් තොණ්ඩුව දාල වට්ටනව. හුස්ම හිරවෙලා විඳවන්න නෑ එතකොට.
    හුස්ම හිරවෙලා මැරෙන්න එල්ලෙන උන් වුනත් දැඟලුවට මැරෙනව කියල දැනගත්තට පස්සෙ සිහිය නිකංම විකල් වෙනව හිතන තරම් වේදනාවක් දැනෙන්නෑ.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    එල්ලල මරන එකෙත් ඒ හැටි වේදනාවක් නෑ. එක පාරට බෙල්ල කැඩෙන්න උසක ඉඳන් තොණ්ඩුව දාල වට්ටනව. හුස්ම හිරවෙලා විඳවන්න නෑ එතකොට.
    හුස්ම හිරවෙලා මැරෙන්න එල්ලෙන උන් වුනත් දැඟලුවට මැරෙනව කියල දැනගත්තට පස්සෙ සිහිය නිකංම විකල් වෙනව හිතන තරම් වේදනාවක් දැනෙන්නෑ.

    :lol:

    දැකල තියනවද. බෙල්ලේ වැල දාගෙන තියනවද.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:

    දැකල තියනවද. බෙල්ලේ වැල දාගෙන තියනවද.

    :baffled: :baffled:
    nope.
    හැබැයි උඩ ඉඳන් වැටිල තියෙනව. බොරු නං ගහකට වගේ නැගල වැටිල බලපං. වැටුන වෙලාවෙ මෙලෝ වේදනාවක් දැනෙන්නෑ. මරණ භය දැනුනාම කොහොමත් වේදනාව දැනෙන්නැති වෙනව :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    එල්ලල මරන එකෙත් ඒ හැටි වේදනාවක් නෑ. එක පාරට බෙල්ල කැඩෙන්න උසක ඉඳන් තොණ්ඩුව දාල වට්ටනව. හුස්ම හිරවෙලා විඳවන්න නෑ එතකොට.
    හුස්ම හිරවෙලා මැරෙන්න එල්ලෙන උන් වුනත් දැඟලුවට මැරෙනව කියල දැනගත්තට පස්සෙ සිහිය නිකංම විකල් වෙනව හිතන තරම් වේදනාවක් දැනෙන්නෑ.

    spinal injury
    nattam vagal inhibition wenawa
    asphyxia tharam owa aul nane
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    මැරෙන්න හදන්න එපා යකෝ. මේ මනුශ්‍ය ජීවිතේ හරිම දුර්ලභ දෙයක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරෙන්න හදන්න එපා යකෝ. මේ මනුශ්‍ය ජීවිතේ හරිම දුර්ලභ දෙයක්.

    ඒ කියන්නෙ මනුස්ස මරණයත් හරිම දුර්ලභ දෙයක්. ඒ කියන්නෙ ජීවත් වෙන්නත් එපා :P
     
    user13

    Active member
  • Jun 19, 2017
    205
    32
    28
    නොදනී
    ඔච්චර්ර කරදර වෙන්නේ මොකටද පොරෝ පාරක් කෙලලා ඇරියා නම් ඉවරනෙ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැරුණා වගේ පිටට පෙනුනට ඇඟ ඇතුලේ පිටට කිසි දෙයක් නොපෙනී වේදනාව තියෙන්න පුලුවන්ද දන්නේ නෑ නේද :oo:
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    කියනවට පොඩ්ඩක් ඇඳ උඩ උඩු අතට නිදාගෙන ඉඳන් කොට්ටයක් අත් දෙකෙන් උස්සලා මූන උඩට එක පාරට වැටෙන්න අත ඇරපන්. තත්පර මිලි සෙකන්ට්ඩ් ගාණකට සියළුම සිතිවිලි නැවතෙනවා. :oo: