Vacuum Cleaner for Car and Home use

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    mchn wahanayatai gedaratai me 2n hoda vacuum eka mokakda?
    ubala recommend karana ewa thiyenwada me 2ta amatharawa?

    1
    drvc02ji.jpg


    2
    drvc01w.jpg
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මන් use කරන්නේ 1නි එක , වාහනේට

    අව්ලක් නෑ ඒක, ලෙසටම කුණු අදිනවා වාහනේ

    වයර් කෝඩ් එක දිග එකක් ගනින් මොකක් ගත්තත් (උඩ එකේ දිගයි )


    මන් ගත්ත එකේ අවලා තමයි vaccum වෙන ඒවා ටික පිරෙන්නේ ඇතුලේ තියෙන bag එකකට ඒ bag දෙකයි තියෙන්නේ වෙන කඩවල ගන්න තියෙනවද දැන් නෑ හැබැයි , තියෙන දෙකත් හොද හයියයි හැබැයි

    බැරි වෙඅලවත් දෙකම කැඩුනොත් ඉවරයි
     
    • Like
    Reactions: Anemanda1

    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    2 type eka hondai,

    1. wet and dry ekak ganin.
    2. bags thiyana ekak nam reusable bags thiyana ekak ganna, nathnam kaden ganna wenawa kalen kaleta.
    3. Power eka aniwa balanna oni. powerful madi unoth car eke adinawa boru :P
    4. Cord length eka
    5. 30L capacity ekak athi gedarakata.
    6. Accessories tikath balanna, brushes etc

    deal sites wala aduwata thiyanawa ex mydeal wow
    warranty is a must
     
    • Like
    Reactions: Anemanda1

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    drvc01w.jpg

    මේක තමා හොද ..... දම්රෝ එකේ තිබ්බා වොරන්ටි එක්ක ගානත් අඩුයි .......


    පලවෙනි එක කාලයක් යද්දී අදින්නේ නැතුව යනවා
     
    • Like
    Reactions: Anemanda1