Car ekak ganna one..

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    3,861
    5,325
    113
    guys mage wagon r eka dunna hoda offer ekak awith. passe hoda vehicle ekakata yanakan danata podi wahanayak ganna baluwe.
    Indian alto 800 or Alto k10 use karana aya innawada? me wage fuel consumption eka kohomada? ehema nathnam ubala recommend karana ekak kiyapallako.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,540
    14,418
    113
    බජාජ් ත්‍රිවිල් එකක් වගේ ගත්තා නං හරිනේ. හවසට හයර් යන්නත් පුළුවන් නිසා.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,327
    8,077
    113
    mona passakda bro. thawa tikak dala Yaris Cross wage ekakata try karanna February wage weddi
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,938
    2,956
    113
    තව ටික දවසක් ඉදපම් ඉවසලා තව අඩු වෙනවා ඉස්සරහට
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,356
    1,629
    113
    Panda ekak wage ganin. Alto aran wedunoth ehema passe hoda vehicle ekak ganna uba ituru wenne ne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    ඇල්ටො අවුලක් නෑ. මීටර් කරකවල නැත්තං... ගොඩක් තියෙන්නෙ හයර් දුවපුවනෙ. ඒකයි අවුල...
    තෙල් කරනව 19ක්, 20ක් විතර...

    ජපන් ඇල්ටෙක් ගන්න.. ඒක හොඳයිනෙ.
    එලයිට්නං හරියන්නෙ නෑ...
     
    • Love
    Reactions: chirantha19890821

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,861
    5,325
    113
    mona passakda bro. thawa tikak dala Yaris Cross wage ekakata try karanna February wage weddi
    wadath ekka vehicle ekak nathuwa amarui ban. ekai me wage ekakata hari yanna baluwe.
    ඇල්ටො අවුලක් නෑ. මීටර් කරකවල නැත්තං... ගොඩක් තියෙන්නෙ හයර් දුවපුවනෙ. ඒකයි අවුල...
    තෙල් කරනව 19ක්, 20ක් විතර...

    ජපන් ඇල්ටෙක් ගන්න.. ඒක හොඳයිනෙ.
    එලයිට්නං හරියන්නෙ නෑ...
    japan eka ganan neda? thel karana nisama tama alto ekak ganna baluwe. danata ekak set una 26kata danna kenekge ekak.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,024
    3
    118,572
    113
    Gampaha
    wadath ekka vehicle ekak nathuwa amarui ban. ekai me wage ekakata hari yanna baluwe.

    japan eka ganan neda? thel karana nisama tama alto ekak ganna baluwe. danata ekak set una 26kata danna kenekge ekak.
    දන්න කෙනෙකුගෙ ශුවර් වාහනයක්නං අවුලක් නෑ...
    ශේප් එකේ පාවිච්චි කරන්න පුලුවන්.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,657
    2,666
    113
    ඇල්ටො එකක් ගනින් අවුලක් නෑ, හැබැයි හොදට බලල ගනින් දන්න එක්කෙ එක්ක ගිහින්. මොකද ගොඩක් අඩුවට තියන ඒව පික්මී එහෙම දුවපුව.
    මගෙත් තියෙන්නෙ 2015 එකක්. සිටි ලිමිට් 17 18 වගේ කරනව. දුරනම් 20 21 වගේ.