මචන්, හපුතලේ හෝ බණ්ඩාරවෙල මාසයක් කුලියට ගන්න පුළුවන් කාමරයක් හෝ ඇනෙක්සියක් ගන්න තැනක් දන්නවද? ජුලි මුල ඉඳල අගෝස්තු මුල වෙනකන්. පිරිසිදු තැනක් වෙන්න ඕනේ. ටවුම කිට්ටුව වෙන්න ඕනේ නැහැ. රවුටරේ ගහල ඉන්ටර්නෙට් connect වෙන්න තිබුනම ඇති.