ඉඩම් tax ප්‍රස්නයක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඉඩම් tax ප්‍රස්නයක්

    මෙකය් ප්‍රස්නෙ මම ඉඩමක් ගත්ත ලඟදි ,මේ දවස් බෑන්ක් එකට ඔප්පුව තියල හව්සින් ලෝරන් 1ක් ගන්න ට්‍රය් කරනවා ,ඔප්පුව බැංකුවේ ලෝයර් චෙක් කරලා අද කිව්වා ඔප්ප්වේ ඔක්කොම හරි ඒත් බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සීල් 1ක් ගහන්න ඕන කියල .සමහර විට ආපහු tax 1ක් ගෙවන්නත් වෙය් කියල ,ඔපපුවේ වටිනාකමට tax ගෙවල තියෙන්නේ ආපහු මොනවද මේ කියන්නේ කියල පොඩ්ඩක් පැහැදිලි කරපල්ලකෝ දන්න කෙනෙක්
     
    • Like
    Reactions: CONCORDE777

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඔයාගේ ඔප්පුව හදපු ලොයර්ට කියන්න බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සීල් 1ක් ගහන්න ඕන කියල. එකේ ඉන්න කෙනෙක්ට කියක් හරි දෙන්න වෙයි. ලෝයර් වැඩේ කරයි. ඒගොල්ලෝ එක දන්නවා.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    ඒ කියන්නෙ උඹ බොරු වටිනාකමක් දාල ටැක්ස් එක ගෙවන්න ඇත්තෙ කලින්. එතකොට සීල් එක ගහන්නෙ නෑ. දැන් ඉතින් ඉඩමෙ හරි වටිනාකමට ටැක්ස් එක ගෙවන්න වෙයි
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඔයාගේ ඔප්පුව හදපු ලොයර්ට කියන්න බස්නාහිර පළාත් අදායම් දෙපාර්තමේන්තුවෙන් සීල් 1ක් ගහන්න ඕන කියල. එකේ ඉන්න කෙනෙක්ට කියක් හරි දෙන්න වෙයි. ලෝයර් වැඩේ කරයි. ඒගොල්ලෝ එක දන්නවා.
    කෝල් කරලා ලෝයර් කිව්වා උන් කියනවා මට ගිහින් කර ගන්නලු ඒවා කරන්නේ නැල්ලු
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඒ කියන්නෙ උඹ බොරු වටිනාකමක් දාල ටැක්ස් එක ගෙවන්න ඇත්තෙ කලින්. එතකොට සීල් එක ගහන්නෙ නෑ. දැන් ඉතින් ඉඩමෙ හරි වටිනාකමට ටැක්ස් එක ගෙවන්න වෙයි
    නැහැ ගත්තු ගානම තමා ඔප්පුවට දැම්මෙත්,ඒ ගානට tax ගෙව්වා
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: rm1980

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    මමත් ඕක කරගත්ත ගොඩක් කාලෙකට කලින්. office එක තියෙන්නේ මහරගම පැත්තේ. මට මතක හැටියට උන් බලන්නේ හරි වටිනාකමට tax ගෙවලද කියල. ඔප්පුවේ කීයක් දාල තිබුනත් professional valuation එකේ ගානට tax ගෙවල තියෙන්න ඕන කිව්වා වගේ මතකයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    මමත් ඕක කරගත්ත ගොඩක් කාලෙකට කලින්. office එක තියෙන්නේ මහරගම පැත්තේ. මට මතක හැටියට උන් බලන්නේ හරි වටිනාකමට tax ගෙවලද කියල. ඔප්පුවේ කීයක් දාල තිබුනත් professional valuation එකේ ගානට tax ගෙවල තියෙන්න ඕන කිව්වා වගේ මතකයි.
    ඔව් ඔව් නාවින්නේ තියෙන්නේ කිව්වා.ඒ කියන්නේ ආපහු සල්ලි ගෙවන්න වෙනවද බන් ,උන්ට වටිනාකම තීරණය කරන්නේ. ,එක දවසින් කර ගන්න පුලුවන්ද ,හැම බෑන්ක් එකම ඕව බලනවද ...
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    stamp duty opinion 1ka aragatthanam, ekeganata stamp duty gewwanam, awlak ne seal 1 gahanawa machan
    :)
    සඳුදා යන්න ඉන්නේ බලමු මොකද කියන්නේ කියල ,ලෝයර් කාරය වත් ඕව කලින් කිව්වේ නැහනේ බන්අදය් දන්නේ
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    කෝල් කරලා ලෝයර් කිව්වා උන් කියනවා මට ගිහින් කර ගන්නලු ඒවා කරන්නේ නැල්ලු

    උඹ තනියෙන් ඕක කරගන්න යන්න එපා. උන්ගේ valuation එක ඉඩම ගත්ත ගානට වඩා වැඩි උනොත් ඉතිරි බදු ගාන ගෙවන්න වෙයි.

    රු 5000 ක් විතර දීලා කරගන්න පුළුවන්.
    ලෝයර් එක්ක කතා කරලා කොහොම හරි වැඩේ කරගන්න බලන්න.
    ලෝයර් තමයි ඕක කරලා දෙන්න ඕනේ. හැබැයි ඕක මුලින් කතා කරගන්න ඕනේ.

    එහෙම නැත්නම් ඇතුලෙන් කවුරු හරි අල්ලන්න බලන්න.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    ඉතින් බන් ටැක්ස් ගෙව්වනම් උන් සීල් එක ගහනව ඔප්පුවෙ :confused:
    ගහලා නැහැ ඒකනේ ප්‍රස්නේ ,වටිනාකමට ගෙවන්න කියපු ගාන ගෙව්වා ඔක්කොම 44000/=ක්. ,බිලත් ඔප්පුවට අමුනලා තියෙන්නේ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උඹ තනියෙන් ඕක කරගන්න යන්න එපා. උන්ගේ valuation එක ඉඩම ගත්ත ගානට වඩා වැඩි උනොත් ඉතිරි බදු ගාන ගෙවන්න වෙයි.

    රු 5000 ක් විතර දීලා කරගන්න පුළුවන්.
    ලෝයර් එක්ක කතා කරලා කොහොම හරි වැඩේ කරගන්න බලන්න.
    ලෝයර් තමයි ඕක කරලා දෙන්න ඕනේ. හැබැයි ඕක මුලින් කතා කරගන්න ඕනේ.

    එහෙම නැත්නම් ඇතුලෙන් කවුරු හරි අල්ලන්න බලන්න.
    මුලින් කතා කරන්න ඔහොම සිද්දි දන්නේ නැහැ ,ඔව් මුලින්ම හෙට යනවා ලෝයර් හම්බ වෙන්න
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන්ලා මගේ ඉඩමක් විකුනන්න තියෙනවා, buyers ල ඉන්නවනම් බලල කියන්න.

    මහබාගේ | රාගම | අඩි විස්ස පාර

    * 7.5 Perch
    * ජලය | විදුලිය
    * මීගමු පාරට 5mnts.
    * රාගමට 10mnts.
    * පිරිසිඳු ඔප්පු.
    * පර්චසය -550,000

    For more details pls call me 0773853229

    https://www.google.com/maps/@7.0307266,79.9060383,3a,60y,273.04h,71.13t/data=!3m6!1e1!3m4!1spgd5wrXWeZyBA5uHMWYHtA!2e0!7i13312!8i6656
     
    Last edited:

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ඔව් ඔව් නාවින්නේ තියෙන්නේ කිව්වා.ඒ කියන්නේ ආපහු සල්ලි ගෙවන්න වෙනවද බන් ,උන්ට වටිනාකම තීරණය කරන්නේ. ,එක දවසින් කර ගන්න පුලුවන්ද ,හැම බෑන්ක් එකම ඕව බලනවද ...

    oppuwe gaanata wada valuation eka wadi nam eganata thama gewanna wenne. mama danna tharamin godak banku wala ohoma thama