තනියම පොසොන් , පොසොන් කලාප බලන්න දන්සල් වලට එහෙම ගියපු එවුන් ඉන්නවද?
Sandun Thiwanka Well-known member Jun 10, 2017 1,115 129 63 Jun 29, 2018 #1 තනියම පොසොන් , පොසොන් කලාප බලන්න දන්සල් වලට එහෙම ගියපු එවුන් ඉන්නවද?
jamiezue Well-known member Jul 28, 2008 12,013 1 8,856 113 -~උලක් උඩ-~ Jun 29, 2018 #2 ඔව් පෙරේදා සීගිරියට තනියම ගියා..තව පේරාදෙනියෙ මල් වත්තටත් තනියම ගිහින් තියේ...
Sandun Thiwanka Well-known member Jun 10, 2017 1,115 129 63 Jun 29, 2018 #3 jamiezue said: ඔව් පෙරේදා සීගිරියට තනියම ගියා..තව පේරාදෙනියෙ මල් වත්තටත් තනියම ගිහින් තියේ... Click to expand... දැන් නම් රෑ වෙලා වැඩි වගේ බන්.... හෙට යන්න ඔිනේ එහෙනම් Btw වයස කියද උබේ
jamiezue said: ඔව් පෙරේදා සීගිරියට තනියම ගියා..තව පේරාදෙනියෙ මල් වත්තටත් තනියම ගිහින් තියේ... Click to expand... දැන් නම් රෑ වෙලා වැඩි වගේ බන්.... හෙට යන්න ඔිනේ එහෙනම් Btw වයස කියද උබේ