passport issue

cd4ever

Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    machan. passport eka nathi wela.. yako eka hadana dadyak gewana kiwane 10,000 ka.. and aluthen hadana 3000 okomata 13000 .. mona pyanakda bun , :oo::oo::oo:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,719
    20,994
    113
    All countries dan denne naha Middle East eka witRay denne Ratana giya kalak
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    310
    83
    home
    uba gawa parana eke copy ekak tiyanawanan dadayak gahan na machan

    ade ehema ekaknam na bun :/ number eka witharai thiyene..:confused::confused: ethana inna ara kakko wage dial allala aduwen karagana beri da bun.. api mewa hithala nathi karagane nane bun hu gana balapanko 10000 :eek:
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    ඕවා මොනවද !. ටික කලකට කලින් (වර්තමානයේ කෙසේද කියා නොදනිමි) නැතිවූ පාස්පෝට් එකක් වෙනුවට අලුත් එකක් ඉල්ලනකොට "නැති වූ ගමන් බලපත්‍රයේ චායාරුප පිටපතක්" සම්පුර්ණ කල අයදුම් පත්‍රය සමග ඉදිරිපත් කරන්න කියලා ඒ ෆෝම් එකේ අච්චු ගහලාම තිබුනා මතකයි:yes: