මෛත්‍රීගෙන් පසු ජනාධිපති මමයි

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මෛත්‍රීගෙන් පසු ජනාධිපති මමයි

    31956664_578951189148260_8927714051635544064_n.jpg



    31531703_578951395814906_3123638579469746176_n.jpg








    31948951_578951369148242_5945817506127020032_n.jpg



    31961753_578951292481583_1380304610924691456_n.jpg



    31956709_578951329148246_3961605596775448576_n.jpg










    31968164_578951159148263_447542369701593088_n.jpg
     

    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Kaalekata sarayak kohen hari ekek enawa athal denna. Mahaparakrama bahu dan tuk tuk ekeda gaman biman ?
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    ගොන් පාර්ට්.. මී හරක් පාර්ලිමේන්තු යවන බත් කන හරක් ඉන්න රටක මේවගේ දේවල් පුදුම නෙවෙයි...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    ටහිකේ බලහන්කො රැවුලෙ ගැම්ම. හ්ම්ම් ඔව් ඔව් යුධ සේනාධිපතියෙක් වගේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මේ වගේ ඩයල් එකක් Nawala - Open Uni එක ලගත් ඉන්නවා. යන එන අය දන්නවා ඇති අර ATM එකත් එක්ක තියෙන පාර (කොලඹගේ පාරද මොකද්ද එක) ලග ලයිට් කණුවල බිත්ති වල ඔය වගේ පල් හෑල් ලියන බුවෙක් ඉන්නවා ඒ හරියෙත් :lol:
     
    Last edited:

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මිනිහගෙ ෆේස්බුක් අකවුන්ට් එකට ගිහින් බලපන්කො. මරු ආතල් දිල තියෙන්නෙ :lol::lol:
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං බුවත් ඒක්ක කතා කරලා තියනවා. අමු ‌ෙචේන් ඩයල් ඒකක්. මුුුුචලින්ද නාගයත් මිනිහම තමා කියල ‌‌‌ෙපොර මාත් ඒක්ක කිව්වා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මහාපරාක්‍රමබාහු කඩ්ඩෙන් පොඩ්ඩක් වනල තියේ





    මූත් දමිත කැරියාවසම්, මීවනපලානේ ජයේ, සමන්තබඩ්ඩ වගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මං බුවත් ඒක්ක කතා කරලා තියනවා. අමු ‌ෙචේන් ඩයල් ඒකක්. මුුුුචලින්ද නාගයත් මිනිහම තමා කියල ‌‌‌ෙපොර මාත් ඒක්ක කිව්වා.


    මළගෙවල් වල නයිට් ගහන්න පොරට මාරම ඉල්ලුමක් ඇත්තේ :cool:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මහාපරාක්‍රමබාහු කඩ්ඩෙන් පොඩ්ඩක් වනල තියේ





    මූත් දමිත කැරියාවසම්, මීවනපලානේ ජයේ, සමන්තබඩ්ඩ වගේ


    :lol::lol::rofl:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මහාපරාක්‍රමබාහු කඩ්ඩෙන් පොඩ්ඩක් වනල තියේ





    මූත් දමිත කැරියාවසම්, මීවනපලානේ ජයේ, සමන්තබඩ්ඩ වගේ

    දමිත කාරියවසම් කියන්නෙ කවුද බන් :confused:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දමිත කාරියවසම් කියන්නෙ කවුද බන් :confused:

    දමිත් කාරියවසම් :yes:
    උඔ සිරාවටම දන්නේ නැද්ද ?:sorry:
    මුළු ලෝකෙන් බාගයක් විතර පෙරව දන්නවනේ :eek:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දමිත් කාරියවසම් :yes:
    උඔ සිරාවටම දන්නේ නැද්ද ?:sorry:
    මුළු ලෝකෙන් බාගයක් විතර පෙරව දන්නවනේ :eek:

    අහලා පුරුදුයි. කවුද කියලා මතක නෑ