ජනාධිපති තුමා ඔක්කොටම කලින් අමාත්‍යංශ, පළාත් සභා, පාලත් පාලන ආයතන වලින් වෙන්නෙ නැතුව මගහරිමින් ඉන්න ප්‍රශ්න හා සම්බන්ධ ඔබ කාර්යාලයට මිනිස්සු එවන ලියුම් වලට මිනිස්සුන්ට උත්තර නොබැඳ ඇතුලෙ ඉන්න නිලධාරීන් මගහරිනවා... ඒව ගැන සොයා බලන්න. මොකද එහෙම වෙනව නම් මේ රටට විධායක බලතල සහිත ජනාධිපති වරයෙක් වැඩක් නැහැනේ...
ඇත්තටම මේ නිලධාරී කල්ලි, උන්ගෙ වැරදි වහගන්න උඩටම යවන ලියුම්වලටත් උත්තර නොබැඳ ඉන්න කියල ජනාධිපති කාර්යාලයටත් කියනවද දන්නෙ නැහැ. එහෙම වෙනව නම් ඔහොම රාජ්‍ය සේවයක් නෙමෙයි රටේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ, අනුර නෙමෙයි කවුරු ජනාධිපති තනතුරේ හිටියත්, ජනතාවට උත්තර දෙන්න ඕන...