මමයි වෙනිසියුලාවෙත් ජනාධිපති..- ට්‍රම්‍ප්..😂

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,238
    47,064
    113


    වෙනිසියුලාවේ වැඩ බලන ජනාධිපතිවරයා තමන් බවට අමෙරිකාවේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

    වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ සිලියා ෆ්ලෝරස්ව අමෙරිකානු යුද හමුදාව විසින් අල්ලා ගැනීමත් සමඟ ඇතිව තිබෙන දැඩි ජාත්‍යන්තර මතභේද මධ්‍යයේ ජනපති ට්‍රම්ප් මෙය ප්‍රකාශ කර ඇත.

    විකිපීඩියා පිටුවේ පල කර ඇති ආකාරයට AI තාක්ෂණය ඔස්සේ සකසන ඡායාරූපයක් ඔහුගේ Truth Social සමාජ මාධ්‍ය ඔස්සේ පලකරමින් ඔහු මේ බවපවසා තිබුණි.

    ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව වෙනිසියුලානු වේලාවෙන් පසුගිය 03 වනදා අලුයම 1.50ට පමණ එරට අගනුවරට අමෙරිකාවෙන් දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේය.

     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,839
    16,773
    113
    200.gif
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නියම සැපක් ගන්නවා මු නම් හැබැයි බන්. කාට කරන්න පුළුවන් වැඩද මේවා..