භාවනා 18

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නලල උඩ කාන්දමක් තියාගෙන භාවනා කරා ඊයෙයි අදයි,
    දැන ඔලුව රිදෙනව.
    කාන්දමෙන් මොලයට බලපෑමක් වෙනවද?
    දන්න උන් කියාගෙන පලයල්ලකො
    ගූගල් කොපි පේස්ට් එපා
     
    • Like
    Reactions: priyade

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    pissud BN kaud ohom krnn kiwwe? Oka wisik krlll eye brows dek madde hitha thiyn krpn ethn Naliann gnnwa e kiwwe uba successfully wade krklk
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,519
    1
    57,644
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරියට කරන්න දන්නෙ නැත්නම් කරන්න එපා. කාන්දම් බලෙන් මොලේ ඇදවෙල විකෘති වෙනව. මම හොඳට දන්න කෙනෙකුටත් එහෙම උනා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    pissud BN kaud ohom krnn kiwwe? Oka wisik krlll eye brows dek madde hitha thiyn krpn ethn Naliann gnnwa e kiwwe uba successfully wade krklk
    Apo oken mtanm prathi playk na bn
    හරියට කරන්න දන්නෙ නැත්නම් කරන්න එපා. කාන්දම් බලෙන් මොලේ ඇදවෙල විකෘති වෙනව. මම හොඳට දන්න කෙනෙකුටත් එහෙම උනා

    :rolleyes: සිරාවටම?
    දැන් උෟට කොහොමද
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මොලේ ඉන්න යකඩ කාපු පනුවේ එහෙම දැන් මල පැනල මොලේ පනවා ඇති
    ලේ වලත් යකඩ තියනව කියල උබ දන්නවනේ
    කාන්දමට ඕව ඇද වෙනවා
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොලේ ඉන්න යකඩ කාපු පනුවේ එහෙම දැන් මල පැනල මොලේ පනවා ඇති
    ලේ වලත් යකඩ තියනව කියල උබ දන්නවනේ
    කාන්දමට ඕව ඇද වෙනවා

    :rolleyes:
     
    LSD123

    Member
    Jun 19, 2018
    773
    27
    0
    Uba bawana karaddi ube mole athuke hadena kirana walata magnatic power ekak enawa. E Magnatic power ekath ekka ube mole uththaradraeayai dakshinathdrawayai maru wenawa. Kandamak thiyan bawana karaddi e drawa plavithaya hariyata wenne nathuwa yana nisa mole koloppan wenawa. Anna ekai oluwa ridenne.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කව්ද බං උඹට ඔය කාන්දම් කතාව කිව්වෙ ?
    කව්රුත් කීවෙ නෑ බන්
    කාන්දම තිබ්බම මොලේ උතුර දකුණ මාරුවෙලා පිස්සු හැදෙනවා :baffled:
    :confused: ඊට පස්සෙ වැඩ නොකරන නියුරෝන අැක්ටිව් වෙයි කියල හිතෙනව

    බාවනාව ගාව නොගෙන උබ වෙන දෙයක් කරපන්..... කාන්දමක් තියන් නිදා ගන්න එක වගේ සහෝ....
    එහෙමත් කරාබන්, ඒම කරාම ප්‍රතිපලයක් ලැබුනෙ නෑ
    Uba bawana karaddi ube mole athuke hadena kirana walata magnatic power ekak enawa. E Magnatic power ekath ekka ube mole uththaradraeayai dakshinathdrawayai maru wenawa. Kandamak thiyan bawana karaddi e drawa plavithaya hariyata wenne nathuwa yana nisa mole koloppan wenawa. Anna ekai oluwa ridenne.
    :rolleyes: eeta wada dyk athi kiyla htnwa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කව්රුත් කීවෙ නෑ බන්

    එහෙනං උඹට කොහොමද ඔහොම දෙයක් හිතුනෙ ? උඹ කාන්දං ඔලුවෙ තියං ඉඳල බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ?
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Oya nalala udin kandamak thiyagaththa kiyala oyage hitha dannawane.. ekai oluwa ridenne. puluwannam nodanuwathwa kandamak oluwata lan karala balanna. wenasak danena ekak na..
     
    • Like
    Reactions: Pessimist

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔලුව උඩ කාන්දං තියං ඉඳල තමා උඹ දැන් අසාමාන්‍ය ප්‍රශ්න අහන්නෙ :sorry: