රටක තරුණ පරපුරට ගිය කලක් කිව්වලු. ගැනියෙක්ට හරි ගැණු සීයකට හරි හු*න එක පැත්තකින් තියමුකො මනුස්සයෙක්ගෙ අවශ්‍යතාවක් කියල හරි. ඒත් තමුන්ගෙ පුද්ගලික ජිවිතේ කාරණා සුර වීරකම් වගේ සමාජ ගත කරල ඒවගෙනුත් ආතල් ගන්න තරම් මුන්ගෙ හිත් කොච්චර පිරිහිලාද කියන එක හිතාගන්න පුළුවන්. තමන්ගේ හිත නීච වෙලා තමන් නැහෙනවා මදිවට තව මේවා බලන උන්ගේත් හිත් නීච කරල වැරැද්දට යොමු කරන්න උල්පන්දන් දෙනව. ඉතින් එහෙව් රටක ආගමික මද්‍යස්ථානයක් ලඟට ගිහින් පොඩි ගෑනු ළමයෙක්ට සරම උස්සල පෙන්නන්න තරම් පාදඩ හිත් ඇතිවෙන උන් බිහි වෙන එක පුදුමයක් නෙමෙයි. ඕව දැන් ආතල් වගේ හිතුනට ඕකෙන් තමන් නොදැනුවත්ව කරගන්න දේවල් ටික විඳින්න ගියාම නං ආතල් එකක් දැනෙන එකක් නෑ. මට වැඩක් නෑ මේ ත්‍රෙඩ් එක මොකා දැම්මත්. මොකා බැලුවත්. යුතුකමක් විදිහට මේ ටික කිව්වෙ