*** නිධන් වස්තු සොයා ***

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    එකෙක් දාල තිබුන නිදන් ගොඩ ගන්න උන්ට හෙන ගහන්න ඕන කියල.වැරදි කෙනෙක් අතට ගියොත් නම් හෙන ගහයි.දුප්පත් මිනිස්සු කොච්චර ඉන්නවද.මහරගම කැන්සර් හොස්පිටල් එකේ දෙලොවක් අතර දුක් විදින මිනිස්සු. වස්තුව පොලවට හංගන්නෙ ඇතිව ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම්...අපෙ සින්හල මුතුන් මිත්තොන්ගෙ වස්තුවෙන් වර්තමාන අනාත උනු අපේ සින්හලයට හයියක් ගන්න පුලුවන්නම් ඒකෙ වැරැද්දක් මං දකින් නෑ..ඒත් අපේ යක්කු තනියම බදාගන්නවනෙ.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113

    මේ ඔක්කොම පැහැදිලි අද්යනයකින් පස්සේ තිබුන විදියටම වහල අපි එලියට අවේ සත පහක් වත් නොගෙන හොදේ .
    habai මට මේ ලදී ආරංචියක් අව thaththa පුතා එ පන්සල දියුණු කරන්න ගිය කියල

    thaththa පුතා ඉන්නකල් කරේ ඕකම තමයි. හැබැයි ඉතින් ඒ කාලෙ ආර්ථිකේ වැටෙන් නැතුව තිබ්බෙත් ඕක නිසාම තමයි. :rolleyes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,313
    25,515
    113
    මගේ අවවාදය " ඇතිදේ නැතිකරගෙන නැති දේ පසුපස නොයන්න" . මම දන්න පොරක් නිධන් 3-4 ගොඩ දැම්මා. ( ආසන්න ගමක) 1. මැණික් මුට්ටියක් ( තේරුන්ගත් විදියට). ගලක් අයිනෙන් පුංචි ලිඳක් වගේ එකක් හාරලා අරන් තිබ්බේ. ගල් පියනත් දැක්කා ගොඩ දාල තියෙද්දී.
    2.ගල් කුළක් උඩ තොප්පියක් වගේ තිබ්බ ගලක් පුපුරවලා අරන් තිබ්බේ. එම තොප්පි ගලේ බට වගේ කාණු තිබ්බා.ඒ කානු චන්ද්‍රකාන්ති පාෂාණ වගෙ ගල් වලින් පුරවලයි තිබ්බේ.
    අපේ ග්‍රාම බුද්ධි අංශය මගින් තොරතුරු ලැබුණා ඒවා දෙකම අරන් පහුවදාම, ඉර පායන්නත් කලින් ගිහින් ඔය සිද්ධි දෙකම ගිහින් බැලුවා.
    තව 2ක් ගත්තළු.

    මිනිහා මළා දුක් වින්දලා,ගෑණි ඔත්පල.ළමුන් දෙන්නා නම් පොඩි ජොබක් කරන් ඉන්නවා.පව් ඒ පවුලට වුන දේ.

    නිධන් සීන් එකෙන් ගොඩ යන්න ලේසි නෑ. පහර වදිනවා කොහෙන් හරි.
     
    • Wow
    Reactions: netnet