*** නිධන් වස්තු සොයා ***

Chaulan

Active member
  • Oct 28, 2013
    599
    63
    28
    Gedara
    images ටික පෙන්නේ නෑනේ. උබට පුළුවන් නම් විතරක් PM කරපංකෝ..
    බලන්න ආසයි. :)
     

    alanwake

    Active member
  • Aug 25, 2015
    535
    182
    43
    mata me thread eka edit karanna bahane machan ... kohomada photos tika ayet attach karanne ??

    machan meka maxxama post ekak. images tika balanna asai. Original post eka edit karanna dan bari nisa , mulu post ekema text tika copy paste karala, images tika withara update karala apahu post ekak puluwan nam danna. New thread ekak unath kamak na, watinawa. rep+
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    xcBcMaU.jpg


    මචන් මේකේ තියෙන්නේ හරකෙක්ගේ කුර සලකුණු වගයක්. කුර අඩි 7 කොටලා තියනවා. ඌ අමාරුවෙන් ගල උඩට නැගල තියන විදිහට කොටලා තියෙන්නේ.නියම පෙනුමටම කොටලා තියනවා. මේකේ නිදනේ අරගෙන තියෙන්නේ. මේකේ මොනවා තියෙන්ට ඇතිද මචන්......

    YtI4gmo.jpg


    මේ තියෙන්නේ ඌගෙ දම්වැල් පර කියල කට්ටිය කියන්නේ.....

     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    Superb thread.... Thanks for the informations. Ape gedarata eha gedara aiya nidhanayak aran tiyenawa, eya pansalak heduwa eka gattata passe, eke tibuna dewal nam mama Dane nehe,

    Galaka " malu ranchuwak " tibila tiyenawa, ekata gindara dala rath karata passe gala pupurala tiyenawa, ita passe tamai eka Aran tiyenne, eya den hoda salli karayek, hebei minisuntath udaw karanawa, pansal walata one taram wiyadam Karala dewal hadanawa,

    Mama danna kata tawa tiyenawa, mama passe wistara dannam,
     
    • Like
    Reactions: **cut

    Macdady

    Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    මේ ත්‍රෙඩ් එක මට මිස් උනේ කොහොමද දන්නේ නෑ. අදයි මම දැක්කේ. ඔක්කොම කියෙවුවා..

    උමාඔය උමග හැරුවේ මොකටද කියල දන්නවානේ.
    ඕක හාරගෙන ඔනි කරන තැනට ආපු ගමන් වැඩ කරපු ඔක්කොටම නිවාඩු දුන්නා. ඊටපස්සෙ හමුදාවෙන් දාලා ගමේ කටවත් එන්න දුන්නේ නැ ලගට.
    ඒත් හවස් වෙලා වාහන සෙට් එකක් ඒක අතුලට ගියා. පහුවදා උදේ තමයි ඒවා එලියට අවේ. ආරන්චි විදිහට වලගම්බා රජතුමගේ මැනික් පුටුවලු.(ලු :P) ඊට පස්සේ අයෙත් නොර්මල් විදිහට වැඩ පටන් ගත්තා.

    තව දෙයක්
    මහියන්ගනේ විහාරේ හදපු රජතුමා පස්සෙ කාලෙක ප්‍රතිසන්ස්කරන වලට කියලා රත්තරං දංවැලක් නිදන් කරල තියනවා එතන තියෙන වැවේ.
    කොහොම හරි අපෙ හිටපු රජතුමා ඒක අරගෙන රං වැටක් (රං කිවුවට ඕක හදන්නේ පිත්තල වලින් නේ :lol::lol:) හැදෙවුවලු මයියංගනේ.

    2010 අපි ගියා ත්‍රීකුනාමලේ ට්‍රිප් එකක් අපේ හමුදුරුවො කට්ටියක් එක්ක. එහෙදි අපිව guide කලේ දන්න කියන පොලිසියේ ලොකු මහත්තයෙක්.
    එයා විස්තර ගොඩක් කිවා අපිට.
    ඉස්සර තිබුන ලොකුම වෙලද නගරය තිර්කුනාමලේ නිසා ඔය අවට නිදන් ගොඩක් තියනවලු. (තපස්සු බල්ලුක වෙලද දෙබැයොන්ගේ එවත් :rolleyes:) එත් යුද්දේ තිබුන නිසා මොකෙක්වත් ඔය පැත්ත පලාතේ නිදන් හොයන් ගියේ නැතිලු. එත් නාවික හමුදාව බාරේනේ ත්‍රිකුනමලේ තිබුනෙ දිගටම ඒක නිසා එයලා දන්නවලු නිදන් තියෙන තැන්. යුද්දේ ඉවර උනාට පස්සේ නවික හමුදවේ ඉන්න පුතා ලස්සනට ශොට් එක දුන්නල ඔක්කොටම ගාර්ඩ් එකත් දාගෙන. (අපිට කිවේ ප්‍රේමදාසගේ පුතා කරපු දේ දැන් ලොක්කගේ පුතලාත් කරන කියලා) ඒ පොලිසියෙ මහත්තය කිවුවා ඔය laser scanner එක ගැන. අපිට එච්චර ඒක තෙරුනේ නැ:no::no:.

     
    • Like
    Reactions: **cut