1 passport 4to ගන්න studio කකට පලයන් එතනින් receipt එකක් දෙයි (4to උබට දෙන්නෙ නෑ උන් යවනව)
2 4to receipt,birth certificate අරන් පලයන් Department of Immigration and Emigration එකට
3 උබෙ passport type එකට අදාල form එක පුරවල documnts එක්ක දිපන්. one day ගන්න ඔනෙනම් 10000ක් යනව. normal නම් 3000ක්ද කොහෙද. normal නම් දවස් 14ක ට පස්සෙ post එකෙ ගෙදරට එවනව.ඔනෙනම් ගිහින් ගන්නත් පුලුවන් payment receipt එක අරන් යන්න ඔනෙ.
# passport එකේ ඔබෙ profession එක දාන්න ඔනෙනම් එක prove කරන්න certificate එකක් අරන් යන්න ඔනෙ. eg defree certificate, service letter