මචන් Passport එක හදා ගන්න ඕනි කොහොමද වැඩේ කරගන්නේ කියල දන්නවද ලගදි ගත්ත කෙනෙක්
Youtube එකේ බලපු විදිහට එක එක විදිහට කියනව appoinment දාල යන්න සහ appoinment නොදා යන්න කියල.
මට ටිකක් ඉක්මනින් ගන්න ඕනි passport එක මාස දෙකකින් වගේ එත් ඊට කලින් එන්නේ නැත්තනම් one day service වුනත් අවුලක් නැහැ.
කොහොමද වැඩේ කරගන්නේ කියල පොඩි දැනගන්න තමයි ඕනේ.

Last edited: