ඌරෙක්

20_18

Member
Feb 27, 2018
1,297
45
0

මු ෆාම් එකට යන්න අහන්නේ ගෙදර ඉදල ඇති වෙලා :)

ඔව් කෙල්ලන්ගෙ අතනිනුත් එන්නෙ ඌරු බෙටි ගඳනෙ :lol:
 

20_18

Member
Feb 27, 2018
1,297
45
0

උරෙක්‌ ඇරපු එකියක්ට මු දිව දාල තියෙන්නේ
උබ බය නැතුව හිටපන් :lol:

උඹට මං කිව්ව මොනාටහරි ටිකක් රිදිල වගේ... එන්ඩ පුතී අතගාන්ඩ
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹට මං කිව්ව මොනාටහරි ටිකක් රිදිල වගේ... එන්ඩ පුතී අතගාන්ඩ


    පයිත්තියන්ද බන් උබට
    උබ හිතුවද මං බාලන්ශේ කියලා
    එහෙම රෙද්දක් නැ බන්
    මේකට එන්නේ ආතල් එකක් ගන්නනේ බන්
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක

    පයිත්තියන්ද බන් උබට
    උබ හිතුවද මං බාලන්ශේ කියලා
    එහෙම රෙද්දක් නැ බන්
    මේකට එන්නේ ආතල් එකක් ගන්නනේ බන්

    අනිවා බන්.ජොබ් කරලා හෙම්බත් වෙලා පොඩ්ඩක් ඔලුව රිලැක්ස් කරගන්න මේකට එන්නේ.
    :)
     

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    උබට මොකක් හරි Function එකකට ගන්නද?.කිලෝ 50 ක ඌරෙක්ද?.ඌරු මස් කිලෝ 50ක් ද ඕනේ කියපන්?

    නෑ බං නිකං මට ඌරෙක්ගෙ ගාණ දැනගන්ඩෝන :angry:


    Function එකකට නෙමේ Method එකකට :lol: