මාසෙ ආදායම ලක්‍ෂ හයක් වෙන කෙනෙක්ට ගෙවන්න වෙන ආදායම් බද්ධ කීයද?

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    8,452
    13,045
    113
    🌎
    ඊලගට ඇදෙන්න තිය්න ලොතරැයිය ඇදිලා FD එකක් දැම්මම, මාසෙට එන ලක්ශ හයෙන් කීයක් කැප්නවද කියල බලලා ✊🏻🍆 ගහන්න වගේ යන්නේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,336
    6,997
    113
    ටැක්ස් ටේබල් එක බලපන් බන් ස්ලැබ් වලට දාල හදන්න තියෙන්නෙ ඒ තරං අමාරු නැහැ
    මාසෙට 1.20ක් වගේ වෙයි
    අවුරුද්දකට ලක්ශ 15ට කිට්ටුවෙන්න වෙයි
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    කීයද? කැල්කියුලේට් කරන්න හිදිසියක්
    අම්ම මතක් කරලා අතේ පාර ගහලා නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් බොරු ත්‍රෙඩ් නොදා 🤭 🤭
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,096
    3,129
    113
    43
    Wakanda
    කෝමද ඕක හදන්නෙ
    ලොතරැයි දිනුම් වලට වෙනම ටැක්ස් එකක් බලපාන්නේ බ්න්
    ඒව වදක් නෑ
    ඊලගට ඇදෙන්න තිය්න ලොතරැයිය ඇදිලා FD එකක් දැම්මම, මාසෙට එන ලක්ශ හයෙන් කීයක් කැප්නවද කියල බලලා ✊🏻🍆 ගහන්න වගේ යන්නේ
    මං ලොතරයි ගන්නෑ ඔයාලත් ගන්ඩ එපා
    මටනෑදෑ එකෙක් කීව උගෙ මාසෙ පඩිය හයයි ලක්‍ෂ දෙකක් බදු ගහනව කියල
    ටැක්ස් ටේබල් එක බලපන් බන් ස්ලැබ් වලට දාල හදන්න තියෙන්නෙ ඒ තරං අමාරු නැහැ
    මාසෙට 1.20ක් වගේ වෙයි
    අවුරුද්දකට ලක්ශ 15ට කිට්ටුවෙන්න වෙයි
    කෝ මේසෙ
    https://simplebooks.com/tools/tax-calculators/local-income/
    Annual Tax (LKR)Rs. 1,464,000.00

    7,200,000.00-1,464,000.00 = net in hand after tax 5,736,000.00. Rs. 1,464,000.00 given to the government .....?
    ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ
    ආදායම විතරක් බලලා tax හදන් නෑ.
    වියදනුත් අඩුකරල ඉතිරි ගානට ටැක්ස් ගහනවද
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,886
    15,217
    113
    35
    Spain
    වියදනුත් අඩුකරල ඉතිරි ගානට ටැක්ස් ගහනවද
    වියදන් බලල ටැක්ස් අඩු කරන්නේ නැහැ. එහෙම කරන්නේ සමාගමක් නම්, සමාගමේ අකවුන්ට් එකට වියදම බැර වෙලා නම් උඹට පුළුවන් ඒ වියදම් පෙන්වල ලාභය අඩුයි කියල පෙන්වන්න. ලාබය අඩු නම් ටැක්ස් කොහොමත් අඩුයි. සමහර කොම්පැනි වල අපනයන භාණ්ඩ වගේ විශේෂ කැටගරි ඒවාට වෙන වෙන ටැක්ස් තියෙනවා. එහෙම වෙලාවට අදාළ ටැක්ස් කොන්දේසිය අනුව අඩු වෙන්න පුළුවන්. එත් ඔය කිසිම දෙයක් පුද්ගලික ආදායම් ටැක්ස් සඳහා බලන්නේ නැහැ.
     
    • Like
    Reactions: windows_ubuntu

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,826
    113
    36
    ලක්ෂ 6 මදි බං middle class life එකක් ගෙවන්න දැන්