UNLIMITED SEAFOOD WITH LIVE MARIANS

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං තව විස්තර දාපන්..
    පටන්ගන්නේ කීයටද? ශෝ එක ඉන්ඩෝද? අවුට් ඩෝ ද?
    ටේබල් තියෙද?
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    මචං තව විස්තර දාපන්..
    පටන්ගන්නේ කීයටද? ශෝ එක ඉන්ඩෝද? අවුට් ඩෝ ද?
    ටේබල් තියෙද?

    ටිකට් 400 කරන්නෙ.
    අවුට්ඩො ගාඩ්න් එකෙ ශෝ එක අගොස්තු 10 රෑ 7 ඉදන්.
    Tickets

    Adults 5000/=
    Kids 2500/=
     
    Last edited:

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    sea food stock clearance 2018 :P

    seafood kiyana ewa ehema stock karanna behene :P:P

    Daily purchase karanawa ewa thiyenne.August 10 thiyenne.echchar kala malu stock karala thiyanne kauda :baffled:

    Giya para apu aya dannawa kema kohomada kiyala.:yes:
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    රු.5000 ඇතිවෙන්න කාලා, මේරියන්ස් ශෝ එකක් බලන්න තියෙන එකම අවස්ථාව.බොන්න එළියෙන් ගේන්න.බයිට්,කෝක් නිකන් දෙනවා.


    37394254_1766523383439636_295730604526272512_n.jpg


     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹේ නම්බර් එකක් දාපන්කෝ විස්තර දැනගන්න
    මේක අන්ප්ලග් එකද? නෝමල් එකක්ද?
    ටේබල් තියෙද? නැත්නම් හිටගෙනද
    විස්තර කියපන්, 6ක් එන්න හිතන් ඉන්නවා
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    රු.5000 ඇතිවෙන්න කාලා, මේරියන්ස් ශෝ එකක් බලන්න තියෙන එකම අවස්ථාව.බොන්න එළියෙන් ගේන්න.බයිට්,කෝක් නිකන් දෙනවා.


    37394254_1766523383439636_295730604526272512_n.jpg



    Hoda deal ekak wage:yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,973
    31,763
    113


    UNLIMITED SEAFOOD WITH LIVE MARIANS

    ලංකාවේ පවත්වන එකම මුහුදු අහාර සැනකෙළිය SEAFOOD FIESTA අගෝස්තු 10 වැනිදා වාද්දූව ලායා බීච් හොටල් පරිශ්‍රයෙදී පැවැත්වෙනවා.මෙවර දිවයිනේ ප්‍රමුඛ වාදක මණ්ඩලයක් වන මේරියන්ස් සජීවි ප්‍රසංගයකුත් සමගයි පැවැත්වෙන්නෙ.

    සීමිත ප්‍රවේශ පත්‍ර ප්‍රමාණයක් නිකුත් කරන මෙම සැනකෙළිය අත්විදින්න .මෙය ඔබට නොමැකෙන මතක සටහනක් වෙවි.වැඩි විස්තර සදහා කරන්න.



    ගහ-මරාගන්නේ නැතුව. :yes:
     

    AAryaan

    Junior member
  • Jun 30, 2018
    87
    59
    18
    ටිකට් ඉශූ කරන අන්තිම දවස අද.එන අය ඉන්නවනම් කන්ෆර්ම් කරන්න.