මචං තව විස්තර දාපන්..
පටන්ගන්නේ කීයටද? ශෝ එක ඉන්ඩෝද? අවුට් ඩෝ ද?
ටේබල් තියෙද?
sea food stock clearance 2018![]()




රු.5000 ඇතිවෙන්න කාලා, මේරියන්ස් ශෝ එකක් බලන්න තියෙන එකම අවස්ථාව.බොන්න එළියෙන් ගේන්න.බයිට්,කෝක් නිකන් දෙනවා.
![]()

Ticket price kohonada? Seafood kiyala monada thiyenne?
Crabs
Calamari
Oysters
Mussels
Lobsters ehemath innawada

UNLIMITED SEAFOOD WITH LIVE MARIANS
ලංකාවේ පවත්වන එකම මුහුදු අහාර සැනකෙළිය SEAFOOD FIESTA අගෝස්තු 10 වැනිදා වාද්දූව ලායා බීච් හොටල් පරිශ්රයෙදී පැවැත්වෙනවා.මෙවර දිවයිනේ ප්රමුඛ වාදක මණ්ඩලයක් වන මේරියන්ස් සජීවි ප්රසංගයකුත් සමගයි පැවැත්වෙන්නෙ.
සීමිත ප්රවේශ පත්ර ප්රමාණයක් නිකුත් කරන මෙම සැනකෙළිය අත්විදින්න .මෙය ඔබට නොමැකෙන මතක සටහනක් වෙවි.වැඩි විස්තර සදහා කරන්න.

ගහ-මරාගන්නේ නැතුව.![]()
