-Crash Bandicoot N. Sane Trilogy-
Hi Elakiriyanzla!
ඔයගොල්ලෝ එක්ක පොඩි Game එකක් share කරගන්න හිතුනා
පොඩි කිව්වට පොඩිම නෙවෙයි හොදේ.
මතකද ඉස්සර අපි පුංචි කාලේ Super Mario , Donki Kong , Chip and Dales , Contra , Adventure Island , Donkey Kong Country වගේ games TV එක ළග ඉදලා පට්ට ගහපු කාලයක් තිබ්බා.
ඒ කාලේ මතක් වෙනකොටත් ආසයි නේද?.
කැමතිද ආයෙත් එවගේ කාලෙකට පොඩි වෙලාවකට හරි ගිහින් එන්න

ඒවගේ කාලෙකට අයෙත් යන්න පුළුවන් Game එකක් ගැන තමයි මම මේ කියන්න හදන්නේ
Crash Bandicoot N. Sane Trilogy
ඔන්න ඕක තමයි අපිව ආයෙත් පුංචි කාලෙට අරන් යන්න පුළුවන් හැකියාව තියන Game එක.

මේ Game එක ඔයගොල්ලෝ එක්ක share කරගන්න ප්රධාන හේතුවක් තියනවා.
ඒ තමයි දැන් එන ගොඩක් games සංකීරණ බවින් වැඩි ඒවානේ.
පැල් බැදගෙන ගහන්න තියෙන්නේ
හැබැයි Crash Bandicoot N. Sane Trilogy එහෙම එකක් නෙවෙයි.
පොඩි Game එකක්(පොඩි කිව්වට පොඩිම නෙවෙයි )හැබැයි ඔයගොල්ලන්ට අයෙත් පුංචි කාලෙට ගියා වගේ අත් දැකීමක් නම් අනිවාර්යෙන්ම ගන්න පුළුවන්.

Game එක ගැන පොඩි දෙයක් කිව්වොත් Crash Bandicoot මුල් වරට නිකුත් වෙන්නේ 1996 වසරේදී
.ඒ PlayStation සදහා.එතැන් පටන් 1998 දක්වා Crash Bandicoot game එකේ කොටස් 3නක් 1998 වෙනකම් නිකුත් උනා.
ඒවගේම තමයි 2017 වසරේදී PlayStation 4 සදහාත් නිකුත් වුනා.ඔන්න දැන් PC සදහාත් නිකුත් වෙලා තියෙන්නේ.ඔයගොල්ලන්ට හිතෙයි 1996 - 1998 කාලයේ ආපු game එකක් මොකටද දැන් සෙල්ලම් කරන්නේ කියලා.
මේ වෙලාවේ කියන්න ඕනේ 1996 - 1998 game සෙට් එකම උනත් එ කාලෙට වඩා Graphics ගොඩක්ම වැඩි දියුණු කරලා තමයි PC වලට දැන් ඇවිල්ල තියෙන්නේ.

මම මෙහෙම කිව්වටම මදිනේ මම මේ පල්ලෙහා එකතු කරලා තියන Video එක බලන්නකෝ
ඔයගොල්ලන්ටම මම කිව්ව දේ ගැන පැහැදිලි අදහසක් ගන්න පුළුවන්.
Crash Bandicoot Graphics Comparison: PS1 vs. PS4 Pro
මේ පල්ලෙහා එකතු කරලා තියෙන්නේ අලුතෙන් නිකුත් වෙච්ච PC version එක මම සෙල්ලම් කරනකොට ගත්ත Screenshots ටිකක්
ඔක්කෝමත් හරි ඕනම කරන දේ කියන්න බැරි උනානේ.
පල්ලෙහා තියෙන්නේ Crash Bandicoot N. Sane Trilogy සෙල්ලම් කරන්න ඔයාගේ PC එකේ තියෙන්න ඕනේ System Requirements.
බලන්න ඔයාගේ PC එකෙත් සෙල්ලම් කරන්න පුළුවන් නේද කියලා.
එහෙනම් මෙන්න මේ ලින්ක් එකට ගිහින් Game එක Download කරගන්න.
මේක Repack එකක්.
3GB වගේ තියෙන්නේ
මේ කාලේ හැටියට අපේ යාළුවන්ට ලොකු ප්රශ්නයක් වෙන එකක් නැහැ කියල හිතනවා.
-----------------------------
-Crash Bandicoot N. Sane Trilogy (MULTi6) [FitGirl Repack, Selective Download - from 3 GB]-
https://www.1337x.to/torrent/308568...-FitGirl-Repack-Selective-Download-from-3-GB/
-----------------------------
ඉතින් අපේ යාළුවන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට අවස්ථාවක් තියනවනම් Crash Bandicoot N. Sane Trilogy එක සෙල්ලම් කරලා බලන්න.
වැඩිය ඕනේ නැහැ Crash Bandicoot පළමුවැනි Game එකේ පොඩි දුරක් සෙල්ලම් කරලා බලන්නකෝ
ඔයගොල්ලන්ට ආස හිතෙයි
මම ආරම්භයේදීම කිව්වා වගේම අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට අයෙත් පුංචි කාලෙට ගියා වගේ අත්දැකීමක් ලබාගන්න පුළුවන් වෙයි.

.. psp එක තමයි සුපිරිම මට නම්, graphic එහෙමත් තදමයි.. තව විනාඩි හතලිස් පහයි, අදම බානව 
මෙච්චර ඕනේ ඇයි මේකට