ගැණු බස් වල යනකොට වෙන දේ

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ow oya ohoma kiyana eka hodai malli. amma ganu kenek kiyala genu ayata garu karanna oni na neda? oya wagema kauru hari oyage ammata mokak hari kiuwoth oya paduw e innawada e manussaya oyage ammata garu kale na kiyala ?

    Ou ithin mage ammata kauruth garu karanna one kiyala kauruth kiyala nane.. eyath api wagema manussayekne.. anika kauruth eyata mokuth qwa kiyala apita thiyena prashne mokadda.. ehema kiyanne hethuwak athuwanam eka eya balaganna one. mama newene ehema kale.. ne???
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    Dakkamai tho wage ponnayek. E manussaua lajka wenawaa athi uba wage kimbek hdp ekata.kello wath ohoma kynne ne
     
    • Like
    Reactions: nishi_gurl

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0

    aththa kathawa. e wage eun jaathaka kalatha e amma paw. apooooooo me wage minissu nisa thamai ada ammala thaththala pare hinga kanne. yana enamak nathuwa inne
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Dakkamai tho wage ponnayek. E manussaua lajka wenawaa athi uba wage kimbek hdp ekata.kello wath ohoma kynne ne

    Oya hithana widiya wenas athi.. e oya oyage ammata godak mul thana dena hindane.. ethakota oyage amma arenna anik ammala??? oya oyage ayawa witharak gana hithana hinda thama ohoma wela thiyenne. api garu karanna one ape ammata witharak newein.. hama amma kenektawath ganu kenektawath neweine. api homoma ekinekata garu karanna one.. katawath wisheshayak nathuwa. Ekata ganu pirimi kiya;a bedayak one na.

    aththa kathawa. e wage eun jaathaka kalatha e amma paw. apooooooo me wage minissu nisa thamai ada ammala thaththala pare hinga kanne. yana enamak nathuwa inne

    :):):)
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83

    Oya hithana widiya wenas athi.. e oya oyage ammata godak mul thana dena hindane.. ethakota oyage amma arenna anik ammala??? oya oyage ayawa witharak gana hithana hinda thama ohoma wela thiyenne. api garu karanna one ape ammata witharak newein.. hama amma kenektawath ganu kenektawath neweine. api homoma ekinekata garu karanna one.. katawath wisheshayak nathuwa. Ekata ganu pirimi kiya;a bedayak one na.

    :):):)

    Man kisima kellek wa waxhanekin wath hinsa krl nehe. Mge Ksi kenekta ehem wenn denne th ne
     
    • Like
    Reactions: ArunaTelshan

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    කෙල්ලෙක් පාරේ ගිය ත් බඉට් වෙනවා මොන දේ දි උනත් කෙල්ල බඉට් වෙන සමාජක් තියෙන රටක් මේක සිරා ම ලැජ්ජඉ ඒක නිසා නම්...කොල්ලෙක් මොනව හරි වැඩක් දැම්ම ම පට්ට කොල්ලෙක් කියල කමෙන්ට් දාන කොල්ලොම කෙල්ලෙක් ඒක කරොත් චා කමෙන්ට් දාන්නේ..ඒ කරල අනික් පත්තෙන් කෙල්ලෝ නෑ කියලා අඩන්නේ මොකද මන් දා උන් ම.
    මන් දවසක් බස් එකේ එද්දී එක හු#ක් අවා මන් ඉන්න තනට.එතන කෙල්ලෝ ගොඩක් ඉන්නවා.පස්සේ එක එකා අඉන් වෙලා යනවා..ටිකකින් අරූ පස්ස හැරිල යන්න හැදුව..එතකොට තමඉ තේරුනේ කෙල්ලො ගියේ මොකද කියලා..ජො# නතිව ඌ ඇවිත් ජැක් ගහන්න.මුකුත් කරන්න කලින් ඌ බෙහෙල ගියා
     
    aththa
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    මොන බස් එකේද සිද්දිය උනේ ,මමත් ජොකා දාන්නේ නැතිව බස් වල යනකොට යන්නේ ගොඩක් වෙලාවට
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    කෙල්ලෙක් පාරේ ගිය ත් බඉට් වෙනවා මොන දේ දි උනත් කෙල්ල බඉට් වෙන සමාජක් තියෙන රටක් මේක සිරා ම ලැජ්ජඉ ඒක නිසා නම්...කොල්ලෙක් මොනව හරි වැඩක් දැම්ම ම පට්ට කොල්ලෙක් කියල කමෙන්ට් දාන කොල්ලොම කෙල්ලෙක් ඒක කරොත් චා කමෙන්ට් දාන්නේ..ඒ කරල අනික් පත්තෙන් කෙල්ලෝ නෑ කියලා අඩන්නේ මොකද මන් දා උන් ම.
    මන් දවසක් බස් එකේ එද්දී එක හු#ක් අවා මන් ඉන්න තනට.එතන කෙල්ලෝ ගොඩක් ඉන්නවා.පස්සේ එක එකා අඉන් වෙලා යනවා..ටිකකින් අරූ පස්ස හැරිල යන්න හැදුව..එතකොට තමඉ තේරුනේ කෙල්ලො ගියේ මොකද කියලා..ජො# නතිව ඌ ඇවිත් ජැක් ගහන්න.මුකුත් කරන්න කලින් ඌ බෙහෙල ගියා

    New point.
    It is good if Ppl think on this again.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මම මෑතදී දැක්කා මේවගේ සිද්ධි දෙකක්,

    ටිකක් බීපු ඩයල් එකක් ඌගාවම ඉදගන හිටිය කෙල්ලෙක්ගේ උරහිස උඩට මෑන්ගේ මූන තියන්න යනවා නින්දයන ලයින් එකක්දාල.කෙල්ල එහාට වෙද්දී ඌත් තව ඒකි ගාවට ඇදෙනවා. ඉස්සරහ හිටිය මැදිවියේ ජෝඩුවල් හිනාවෙවී බලන් ඉන්නවා.කෙල්ල ලොකු ඇක්ශන් එකක් ගන්නෙත් නෑ. ටික වෙලාවකින් අරූ කෙල්ලගේ කකුලෙන් ඇල්ලුවා.

    තව දවසක සීට් එකේ ජනේලෙ පැත්තේ වයසක ගෑනු කෙනෙක් , ඊලගට කෙල්ලෙක්. හිටගන ඉදපු බඩ තියන ඩයල් එකක් කෙල්ලගේ ඇගේ අතුල්ලනවා.කෙල්ල ආච්චිගේ පැත්තට බරවෙනවා. ආච්චි අරුට බනිනවා. උට ගානක්වත්නෑ උඩබලාගන ඌ යනවා.

    මේ එකකවත් කෙල්ලට අරුන්ට වචනයක්වත් කියනවා දැක්කේනෑ.මුන ඇබුල්කරගන උගෙන් විරුද්ධපැත්තට තල්ලුවෙනවා ඇරෙන්න.සමහර විට ගටක් නැතුව ඇති.දෙවනි ඉන්සිඩන්ට් එකේ අරු බැහැලා ගියාම කෙල්ලගාව හිටගන හිටපු කොල්ලෝ සෙට් එකක් කෙල්ලට බැන්නා.ඇයි ඔයාට කට නැද්ද අඩුමගානේ එපා කියන්නකියලා.එකෙක් කිව්ව මම ඔයාට කනට කරලා කිව්ව මුට එකපාරක් බනින්න කියලා. අපි සෙට් වෙලා හිටියේ මුට ගහන්න හැබැයි ඔයාගේ වචනේ නැතුව අරුට ගේම කෝල්කරලා අපිට පීචන් වෙන්නබෑ කියලා.
     
    • Like
    Reactions: nishi_gurl

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    තවසිද්ධි තියනවා ටොපික් එකට අදාල නැතිනිසා කියන්නෑ.මම හිතන්නේ කාන්තා අතවර වලට වඩා ඉස්සරහින් තියෙන්නේ ලමා අපචාර කේස්,ඒපැත්තෙන් ඉහලින්ම අපේරට තියනවා.ඒක අවුරුදුපතා වැඩිවීමක් තියෙන්නේ මම දන්න තරමට.ඒකෙන් වෙන පුද්ගලහානිය තමයි වැඩිම.
    මේකට හේතු හොයලා ඒවට පිලියම් යොදන්න ඔනේ,නීති වගේම විශේශයෙන් මේවගේ සිද්ධිහරහා හයිලයිට් වෙන අසහනයට. ඒත් ඒක වෙන්නේනෑ.මේක ආන්ඩුවක් පාලනයෙන් ගිලිහුන රටක්.පාලකයන්ට මේක දැනෙන්නෑනෑ.හේතුව ඔවුන් පොදුප්‍රවාහනයේ යන්නෑ. එයාලගේ ළමයි කවදාවත් බස් එකක යන්නේනෑ.
     
    Djsash

    Member
    Jun 1, 2018
    274
    9
    0
    සියලු ජැක්කා න්තා අතවර ගනයට එන්නෑ.
    ඒනිසා ජැක් ගැන නෙවෙයි අතවර ගැනයි විශේෂයෙන් කතාකල යුතුවන්නේ.

    jak kiyanne athawara nemeyi nam ewa monada?
     
    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    තවසිද්ධි තියනවා ටොපික් එකට අදාල නැතිනිසා කියන්නෑ.මම හිතන්නේ කාන්තා අතවර වලට වඩා ඉස්සරහින් තියෙන්නේ ලමා අපචාර කේස්,ඒපැත්තෙන් ඉහලින්ම අපේරට තියනවා.ඒක අවුරුදුපතා වැඩිවීමක් තියෙන්නේ මම දන්න තරමට.ඒකෙන් වෙන පුද්ගලහානිය තමයි වැඩිම.
    මේකට හේතු හොයලා ඒවට පිලියම් යොදන්න ඔනේ,නීති වගේම විශේශයෙන් මේවගේ සිද්ධිහරහා හයිලයිට් වෙන අසහනයට. ඒත් ඒක වෙන්නේනෑ.මේක ආන්ඩුවක් පාලනයෙන් ගිලිහුන රටක්.පාලකයන්ට මේක දැනෙන්නෑනෑ.හේතුව ඔවුන් පොදුප්‍රවාහනයේ යන්නෑ. එයාලගේ ළමයි කවදාවත් බස් එකක යන්නේනෑ.

    aththa kathawak kiyanne. oyawage siddi walata mamath muhuna dila thiynwa. habai mama nam bus eken gahalama bimata adala damma. bus eke pare train eke yanna ba ada me wage jara minissu innakam. hoda minissuth godak innawa. ethara thamai mewage jara yakku innawa