Bravo, oya pips gaththe market 4 ma trade karalada?

උබ ඉන්ඩිකෙටර්ස් දාන්න දන්නේ නැද්ද??? ඊයේ පෙරේදා මම ලින්ක් එකක් දාල ඇති
එලියන්ගේ පෝස්ට් ටික විතරක් තියෙන PDF ඇති. ගුගල් කරත් එනවා....... ඒක කියවපන්. ත්‍රෙඩ් එකේ එක එකාගේ බහුබූත කියෙව්වහම මොලේ අවුල් යනවා.......
[QUOTE=CyberKing;22827467]elama machan..![]()


අඩෝ මෙන්න මූ සිංහලෙන් කොටනවා.....එළ එළ, ඇදන් පලයන් මචං නැගල යනවනං මාත් සෙට්වෙන්නම්..... දැනට කියවපු පොඩ්ඩේ V1බේසික් වලින් සිග්නල් ගන්නවා
ඩයිවර්ජන්ස් නොතේරෙන කුකුල්ලු - ප්‍රයිස් ඇක්ෂන් හා ඉන්ඩිකෙටරේ ප්‍රති විරුද්ද දිශා වලට යෑම. ඕල්රයිට්ස් ගේ චාට් එකේ divergence ඈන්ගල් දෙක බැලුවම තේරෙයි..... PA ෆේක් ටොප්ස් බොටම්ස් හැදුවට ඉන්ඩිය හරිපාරේ යන්නේ![]()
Debit card eken skrill ekata
Salli danna barida?
manදman;23364201 said:

Forex4You Broker gana dannavada kauru hari
PAMM accounts thiyena hoda Brokersla kauda inne?
second day
forex adhi awadaanam wiyaparayak. eya obe 6,4 notherena darauwata kiya denna..![]()
මචන්ලා ෆොරෙක්ස් මුල ඉඳල ඉගෙන ගන්න හිතන් ඉන්නේ IQ Option කෙලවාගෙන ඉන්නේ. මට ඉගෙන ගන්න ටියුටෝරියල්ස් මොනාද ෆලෝ කරන්න ඕනේ? තව බයිනරි එකේ Mt5 යුස් කරන්න බැලුවේ. පොඩ්ඩක් හෙළප් එකක් දෙන්න. ලින්ක් එකක් තියෙනවනම් දන්නා තව ටිප්ස් සහ ට්‍රික්ස් මොනාද වගේ එව්වා... ලොකු උදව්වක් ... අනික සල්ලි ඩිපොස්ට් කරන්න සක්‍රිල් හරහා පුළුවන් නේද? (Com bank visa card eka Add karala thiyenne) සල්ලි ගන්නත් පුළුවන්නේ ඒකටම ?