Forex ලාබ පාඩු

Bravo Rox

Member
Apr 13, 2018
35
8
0
m7IZ49V.png
 

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උබ ඉන්ඩිකෙටර්ස් දාන්න දන්නේ නැද්ද??? ඊයේ පෙරේදා මම ලින්ක් එකක් දාල ඇති
    එලියන්ගේ පෝස්ට් ටික විතරක් තියෙන PDF ඇති. ගුගල් කරත් එනවා....... ඒක කියවපන්. ත්‍රෙඩ් එකේ එක එකාගේ බහුබූත කියෙව්වහම මොලේ අවුල් යනවා.......

    bump
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    [QUOTE=CyberKing;22827467]elama machan..:love:


    11.gif


    11.gif




    mage nam winning eka 80% wada tiyenawa.. mam mula idan meke screen share karala tiyeanwa live acc eke.. mam hitanne mam tama wedima live screen demme acc eke.. anik un horaata demme.. thread eke aramuna uneth live screen ekak dana eka.. muun horaata demma nisa mageth moral bessa.. ithin dan maath idala hitala danne ban.. :rolleyes:



    11.gif


    11.gif

    V1 summary karanna beh ban.. eke concept hena godak tiyenawa .. v1 walin droke delay stock witarak igena ganin ehenan.. eka witarai alien v2 ekata ona wenne indicator ekak widiayta .. :P
    [/QUOTE]


    Bump
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අඩෝ මෙන්න මූ සිංහලෙන් කොටනවා..... :P:rofl: එළ එළ, ඇදන් පලයන් මචං නැගල යනවනං මාත් සෙට්වෙන්නම්..... දැනට කියවපු පොඩ්ඩේ V1බේසික් වලින් සිග්නල් ගන්නවා :yes::yes:

    ඩයිවර්ජන්ස් නොතේරෙන කුකුල්ලු - ප්‍රයිස් ඇක්ෂන් හා ඉන්ඩිකෙටරේ ප්‍රති විරුද්ද දිශා වලට යෑම. ඕල්රයිට්ස් ගේ චාට් එකේ divergence ඈන්ගල් දෙක බැලුවම තේරෙයි..... PA ෆේක් ටොප්ස් බොටම්ස් හැදුවට ඉන්ඩිය හරිපාරේ යන්නේ:cool::cool:

    bump
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,245
    12,481
    113
    Piliyandala
    මචන්ලා ෆොරෙක්ස් මුල ඉඳල ඉගෙන ගන්න හිතන් ඉන්නේ IQ Option කෙලවාගෙන ඉන්නේ. මට ඉගෙන ගන්න ටියුටෝරියල්ස් මොනාද ෆලෝ කරන්න ඕනේ? තව බයිනරි එකේ Mt5 යුස් කරන්න බැලුවේ. පොඩ්ඩක් හෙළප් එකක් දෙන්න. ලින්ක් එකක් තියෙනවනම් දන්නා තව ටිප්ස් සහ ට්‍රික්ස් මොනාද වගේ එව්වා... ලොකු උදව්වක් ... අනික සල්ලි ඩිපොස්ට් කරන්න සක්‍රිල් හරහා පුළුවන් නේද? (Com bank visa card eka Add karala thiyenne) සල්ලි ගන්නත් පුළුවන්නේ ඒකටම ?
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    මචන්ලා ෆොරෙක්ස් මුල ඉඳල ඉගෙන ගන්න හිතන් ඉන්නේ IQ Option කෙලවාගෙන ඉන්නේ. මට ඉගෙන ගන්න ටියුටෝරියල්ස් මොනාද ෆලෝ කරන්න ඕනේ? තව බයිනරි එකේ Mt5 යුස් කරන්න බැලුවේ. පොඩ්ඩක් හෙළප් එකක් දෙන්න. ලින්ක් එකක් තියෙනවනම් දන්නා තව ටිප්ස් සහ ට්‍රික්ස් මොනාද වගේ එව්වා... ලොකු උදව්වක් ... අනික සල්ලි ඩිපොස්ට් කරන්න සක්‍රිල් හරහා පුළුවන් නේද? (Com bank visa card eka Add karala thiyenne) සල්ලි ගන්නත් පුළුවන්නේ ඒකටම ?

    https://www.babypips.com/learn/forex
     
    • Like
    Reactions: shameera89