රාවනා සහ සක්වල චක්‍රය

good-man

Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113

    මෙහෙම චක්‍රය කොටපු ගලක් ලංකාවෙ තියෙනවද,අපේ අය ගල මැදින් යන සිස්ටම් එක තාම හොයාගෙන නැද්ද?

    ඔව් මචං තියෙනවා රන්මසු උයනේ යන ක්‍රමය තියා ඕක මොකක්ද ඕකෙ තියෙන සංකේත වල තේරුම මොකක්ද කියලවත් තවම හොයාගෙන නෑ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් මචං තියෙනවා රන්මසු උයනේ යන ක්‍රමය තියා ඕක මොකක්ද ඕකෙ තියෙන සංකේත වල තේරුම මොකක්ද කියලවත් තවම හොයාගෙන නෑ

    එහෙමද..මේක සිතියමක් වගේ තමා පේන්නෙ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,949
    40,790
    113
    Rawana nam porak wenna athi. Tv wala rawana ge jewitha kathawa kiyala jeewath wena un nam haal kaali thamai.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    එහෙමද..මේක සිතියමක් වගේ තමා පේන්නෙ.

    ඔව් ඕක ගැන තියෙන මත වලින් එකක් තමයි ඕක සිතියමක් කියන එක තව විශ්වයේ චිත්‍රයක්,තාරකා දොරටුවක්,භාවනා කරන්න යොදාගත්ත සටහනක් වගේ මත තියෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    sakwala-300x285.gif

    star-gate.jpg
    මේක ඉතින් සංකේතයක් විතරයි නෙව. ඔය පන්සල්වලත් කැටයම් මල් මෝස්‌තර ඇඳලා තියෙන්නේ. මේකෙන් මෙහෙම දෙයක් තමා වෙන්නේ කියල පුස්කොල පොතකවත් තියෙනවද දන්නේ නෑ :oo: යන විදිහක් ගිය අය ගැන විස්තර අනං මනං
     
    • Like
    Reactions: good-man

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔව් ඕක ගැන තියෙන මත වලින් එකක් තමයි ඕක සිතියමක් කියන එක තව විශ්වයේ චිත්‍රයක්,තාරකා දොරටුවක්,භාවනා කරන්න යොදාගත්ත සටහනක් වගේ මත තියෙනව

    ආ..එළ!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕක සමහර විට ඒ කාලෙ හිටිය රජ කෙනෙක්ට එහෙම ගුරුකමක් කරල යන්තරයක් දාන්න හරි ආරක්ශාවක් කරන්න හරි කොටපුඑකක් වෙන්න අැති බං. පුලුවන්නං පුරාවිද්‍යාව කරන උන් දන්නවනං උන්ගෙන් අහල බලපං. ඔය ඒලියන් සීන් එක conspiracy theory කාරයන්ගෙ කෙප්ප. sleep paralysis එහෙම පිටසක්වලයො freez කලාම වෙන ඒව කියල ලිපි ලියන උන් තමා වැඩි හරියක් ඔය රන්මසු උයනෙ ඇඳල තියෙන එක පිටසක්වල ලෝකෙකට යන දොරක් කියන්නෙ :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක සමහර විට ඒ කාලෙ හිටිය රජ කෙනෙක්ට එහෙම ගුරුකමක් කරල යන්තරයක් දාන්න හරි ආරක්ශාවක් කරන්න හරි කොටපුඑකක් වෙන්න අැති බං. පුලුවන්නං පුරාවිද්‍යාව කරන උන් දන්නවනං උන්ගෙන් අහල බලපං. ඔය ඒලියන් සීන් එක conspiracy theory කාරයන්ගෙ කෙප්ප. sleep paralysis එහෙම පිටසක්වලයො freez කලාම වෙන ඒව කියල ලිපි ලියන උන් තමා වැඩි හරියක් ඔය රන්මසු උයනෙ ඇඳල තියෙන එක පිටසක්වල ලෝකෙකට යන දොරක් කියන්නෙ :rolleyes:
    මිරැන්ඩෝ සීයා නං දන්නවා ඇති ඕක ගැන විස්තර
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    මිරැන්ඩෝ සීයා නං දන්නවා ඇති ඕක ගැන විස්තර
    දන්නේ නැතිවුනාට ඕක ගලේ කොටනකොට ඌ ලඟ ඉඳිය වගේ කියයි
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    මේක ඉතින් සංකේතයක් විතරයි නෙව. ඔය පන්සල්වලත් කැටයම් මල් මෝස්‌තර ඇඳලා තියෙන්නේ. මේකෙන් මෙහෙම දෙයක් තමා වෙන්නේ කියල පුස්කොල පොතකවත් තියෙනවද දන්නේ නෑ :oo: යන විදිහක් ගිය අය ගැන විස්තර අනං මනං
    එහෙම නම් විස්තර නැතුව ඇති බං ඒත් ඕක ගැන විස්තරයක් තියෙන සෙල්ලිපියක් තියේ කියල කොහේ හරි තිබිලා කියෙව්වා මතකයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නම් විස්තර නැතුව ඇති බං ඒත් ඕක ගැන විස්තරයක් තියෙන සෙල්ලිපියක් තියේ කියල කොහේ හරි තිබිලා කියෙව්වා මතකයි
    ඔය කේන්දර වල කොටු අඳිනවා වගේ මොකක්හරි එකක් වෙන්න ඇති මමනං හිතන්නේ. අපේ අය ඉතින් වවාගෙන කන්න දස්සයි නෙ