හාපික් එකක් අරන් කඩෙන්
පොල් මුද්ඩක් අරන් මැදපන් සුදු වෙනකන්
ඔඩි කොලොන බෝතලේ එහෙම හලලා
වැඩේට එන්ටර් වෙයන්

High-pressure wathura parak allapan.

ඔකෙන් kiyanne monawada bn![]()
ඔකෙන් කැටයක් අරන් බස්සපන්.. විෂබිජ 99% විනාශ වෙනවලු..

godak welawata api ehema thamai karanne, commod eke sower eken poddak athula hodanawa, eka echcharama saarthaka naha![]()
Eken baha machan ara vehicle service center walata thiyana ekak thamai okata Hari yanne.

High-pressure wathura parak allapan.


මචං උඹ ඕක joke එකට කිව්වේ කියලා දන්නවා ! ඒත් අවුරුදු 5-6කට කළින් වැඩපලක මනුස්සයෙක් එකට හිටපු යාළුවට විහිලුවක් කරන්න කියලා high pressure air gun එකක් පස්සට ඇල්ලුවා.කලිසම තිබිලත් pressure එක වැඩිකමට බොකු,බඩවැල් කටින් ඇවිල්ලා. විහිලු හොම්බෙන් යන අවස්ථා එමටයි![]()
එහෙනම් ඌ යටියන්තොට ඇති දැන්මචං උඹ ඕක joke එකට කිව්වේ කියලා දන්නවා ! ඒත් අවුරුදු 5-6කට කළින් වැඩපලක මනුස්සයෙක් එකට හිටපු යාළුවට විහිලුවක් කරන්න කියලා high pressure air gun එකක් පස්සට ඇල්ලුවා.කලිසම තිබිලත් pressure එක වැඩිකමට බොකු,බඩවැල් කටින් ඇවිල්ලා. විහිලු හොම්බෙන් යන අවස්ථා එමටයි![]()

හාපික් එකක් අරන් කඩෙන්
පොල් මුද්ඩක් අරන් මැදපන් සුදු වෙනකන්
ඔඩි කොලොන බෝතලේ එහෙම හලලා
වැඩේට එන්ටර් වෙයන්
