Terumak nati wadak wage bn.


මරුසිරා;23378852 said:බේබි ස්ටෙප් එකක් .දැනට ත්රුමක් නැති වුනත් අනාගතේ හොද ආයෝජනයක් .
ටෙස්ලා කොච්චර හොද කාර් හැදුවත් හොද කාර්යක්ෂම බැටරියක් හදනකන් මේ තක්ශනේ මන්දගාමිව ඉදිරියට යයි![]()
Aniwa unta Panasonic eken invest Kara battery performance wadi karanna puluwan technology ekak hadanna Mata mathaka widihata.
