Tesla race car - P100DL Electric GT

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    බේබි ස්ටෙප් එකක් .දැනට ත්රුමක් නැති වුනත් අනාගතේ හොද ආයෝජනයක් .

    ටෙස්ලා කොච්චර හොද කාර් හැදුවත් හොද කාර්යක්ෂම බැටරියක් හදනකන් මේ තක්ශනේ මන්දගාමිව ඉදිරියට යයි :sorry:
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,345
    546
    113
    උබල එන්නද ?
    මරුසිරා;23378852 said:
    බේබි ස්ටෙප් එකක් .දැනට ත්රුමක් නැති වුනත් අනාගතේ හොද ආයෝජනයක් .

    ටෙස්ලා කොච්චර හොද කාර් හැදුවත් හොද කාර්යක්ෂම බැටරියක් හදනකන් මේ තක්ශනේ මන්දගාමිව ඉදිරියට යයි :sorry:

    Aniwa unta Panasonic eken invest Kara battery performance wadi karanna puluwan technology ekak hadanna Mata mathaka widihata.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Aniwa unta Panasonic eken invest Kara battery performance wadi karanna puluwan technology ekak hadanna Mata mathaka widihata.

    ටෙස්ලා බැටරි එක ඩිවලොප් කරන්න වෙනම ෆැක්ටරි එකක් ඕපන් කරලා තියෙන්නේ .එත් හොද රිසල්ට් එකක් එන්න කාලයක් යයි :sorry: