Best Hackers

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    :shocked::shocked:
    uba mokada udema kunu aussa aussa yane?
    VPN යූස් කරල නැද්ද උන්. කෝමද අහුවෙල තියෙන්නෙ
    ඉට වඩා වැඩ්ඩෙක් වෙන්නම ඕන නැහැ බං තව beat hackers ලා ඉන්නවා කියන එකයි ඌ කියලා තියෙන්නේ. හදුනා නොගත්ත best hackers ල ඉන්නවනෙ

    එහෙම කියන්න ඌ පොරක් වෙන්න ඕන ද? ප්‍රඥාවෙන් ඉදිරියට යන්න කියන එක අවබෝධ කර ගන්න නම්.
    එහෙමයි පඩිතුමනි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,723
    8,047
    113
    Kotahena
    VPN යූස් කරල නැද්ද උන්. කෝමද අහුවෙල තියෙන්නෙ

    එහෙමයි පඩිතුමනි

    VPN එක ගහගෙන පෙන්ටගනය ඇතුලේ මේසයක් යට laptop එක තියාගෙන ඉන්න කොට කලින් දවසේ කාපු කොත්තු රොටිය අවුල් නිසා පඩයක් ගිහිං. පඩේ තමයී හරහට හිටලා තියෙන්නේ පඩ detection sensor එකකට වැදිලා අහු වෙලා :(
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    VPN එක ගහගෙන පෙන්ටගනය ඇතුලේ මේසයක් යට laptop එක තියාගෙන ඉන්න කොට කලින් දවසේ කාපු කොත්තු රොටිය අවුල් නිසා පඩයක් ගිහිං. පඩේ තමයී හරහට හිටලා තියෙන්නේ පඩ detection sensor එකකට වැදිලා අහු වෙලා :(

    අැත්තට බන් VPN එකෙන් බැරි අැයි
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,723
    8,047
    113
    Kotahena
    අැත්තට බන් VPN එකෙන් බැරි අැයි

    මන් කොහොමද බං දන්නේ. VPN ඔය වගේ දේවල් වලට පාවිච්චි කරන්නේ නැනේ. VPN privacy එකට හදපු ඒවා නේද. ඒවායේ privacy police තියෙනව.

    Specially පඩ යවන එක ට උං warranty දෙන්නේ නැහැනේ බං ඒක ට වග කියන්න ඕන කොත්තු රොටිය දාපු එකා මිසක් VPN එක මොනා කරන්නද බං කිව්වහම අහල ප්‍රඥාව දියුණු කර ගනින්කො බං මැටි ප්‍රශ්න අහන එකෙත් සීමාවක් තියෙන්න එපැයි.

    උබත් ගිය පාර ජනාධිපතිවරණයේදී හිටං ට ගහපු එකෙක් නේද? නැ මන් මේ නිකං ඇහුවෙ
     
    Na mahindta
    Dan araka diyunu kragnne khmda
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,723
    8,047
    113
    Kotahena
    Na mahindta
    Dan araka diyunu kragnne khmda

    එහෙනම් ෂුවර් එකටම බයියෙක්. Unp දුන්නා නම් ටොයියෙක්

    අරක දියුණු කරගත්ත අය ගැන හොයලා බලන්න. ඒ විඳිහ කරලා බලන්න.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    VPN යූස් කරල නැද්ද උන්. කෝමද අහුවෙල තියෙන්නෙ

    එහෙමයි පඩිතුමනි

    oya moka use kalath mattu wenawa bn mattu wena dawasta
    hackerla witarak nemei bn
    virus guard hadana thanwala cyber unit walath waddo innawane
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,723
    8,047
    113
    Kotahena

    oya moka use kalath mattu wenawa bn mattu wena dawasta
    hackerla witarak nemei bn
    virus guard hadana thanwala cyber unit walath waddo innawane

    පඩ වගේ දේවල් තමයී ගොඩක් වෙලාවට හරහට හිටින්නේ