⚽ FIFA 2018 World Cup Official Thread ⚽

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    කොහොමද ඌ බලන හිටපු අවුල
    උට ගණක දෙන්න වටිනවා බන්
    කොහොම බලන්නද ඔය වගේ එකක් මිස් උනාම

    එහෙනම් Neymar,T.Silva 2014 සෙමිය කොහොම බලන් ඉන්න ඇතිද?
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!

    කොහොමද ඌ බලන හිටපු අවුල
    උට ගණක දෙන්න වටිනවා බන්
    කොහොම බලන්නද ඔය වගේ එකක් මිස් උනාම
    u niyama pora..me para injured,out of form...Japan match eka hodata play kara....:yes:
    එහෙනම් Neymar,T.Silva 2014 සෙමිය කොහොම බලන් ඉන්න ඇතිද?
    Eka cricket match ekakne bn...lkunu 7ta wicket ekai.....:P:P:P:P
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Eka cricket match ekakne bn...lkunu 7ta wicket ekai.....:P:P:P:P


    mathak weddith :sorry:
    eth me para hoda chance ekak thiyenawa brazil walata.
    unge defence superb.un thama opponentslata dunne 1 goal ekai :cool:
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    best tea in the world !!!

    jjvqJB0.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    Eka cricket match ekakne bn...lkunu 7ta wicket ekai.....:P:P:P:P


    mathak weddith :sorry:
    eth me para hoda chance ekak thiyenawa brazil walata.
    unge defence superb.un thama opponentslata dunne 1 goal ekai :cool:

    Brazil - Belgium : sure na ban. Belgium team ekath hodai :baffled:

    England easy pita Semi Finals ei. eeye wage gahuwoth Sweden ta apath naha :rolleyes:
    Russia - Croatia, boho wita Croatia ewi :rolleyes:
    Uruguay - France :baffled:

    Heart Says Brazil :love::love:

    brazil-football-team-fifa-world-cup-2018-russia-official-qualifier-fifa-world-cup-2018-hd.jpg
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    innwa bn oni thrm. wc wtrk blala owa pen na. :rofl:

    League මැච් බල බල කාලෙ නාස්ති කරන්නෙ මොකටද බන්. මම බලන්නෙ International විතරයි . මොන Sport එකක උනත්. WC එකක වැඩ දාන්න බැරි උන් වෙන කොහේ වැඩ දැම්මත් වැඩක් නෑ. මේ තරම් බෝල් Control තියන එකෙක් නෑ Maradona ඇරෙන්න. දැන් උන් අර ලූලා නැති වලට කණයා පණ්ඩිතය වගේ. මීඩියා පුම්බපු උන්. මම නම් හැම Weekend එකකම Football ගහනව. මෙතන League මැච් එකක් පවා බලනව කියල WC විතරක් බලන උනට පොරටෝක් දෙන උන් Footballයක් අල්ලලවත් නැතුව ඇති.
     
    Last edited: