රජකාලේ

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ඉස්සර රජකාලේ බුකිය තිබ්බානම් මෙහෙම ස්ටේටස් වැටෙයි නේ.

    "එයාට කණට පස්සේ ආව අං ලොකු උනා අම්මේ...."
    #sad #heartbroken
    - කුවේණී ඒන්ජල්


    "නයින්ට බයනම් තුඹස් වලට අත දාන් නෑ බ්‍රෝ...."
    #medicine #pet #life
    -බුද්ධදාස රොක්ස්


    "ඉන්න එක කෙල්ලයි... ආදරෙයි ඉතින් පැලෙන්න... "
    #mala #lv
    -සාලිය මැක්ස්


    "වේලූසුමණ අදාල නෑ...
    දුටුගැමුණුට බයත් නෑ...
    ගෝඨයිම්බරට පදිරිත් නෑ...
    මේක මගේ බෝඩරේ බ්‍රෝ..."

    #Power
    -කින් එලාර


    "කෑලී වලට අපි පදිරි නෑ මහත්තයෝ..."
    #thug_life
    -කාශ්‍යප රොක්


    "ඇපි සැපේ ඉන්නේ...
    මේවා රට බඩු මචන්....."

    #OLD_ARRCK
    -ශ්‍රී වික්‍රම රාජසිංහ


    "අපි හැදුනා සහෝ...
    උඹලටත් හැදෙන්න කාලේ හරි බ්‍රෝ..."

    #pray #Buddhism
    -දේවා_නම්_පියතිස්ස


    "නාඩියට හිටියට අපි රිදවපු උං මතක තියාන හීනියට ගේම ගහන්නේ මහත්තයෝ...."
    #brave
    -ලෙජන් වලගම්බා


    "මැරෙන්න බයනම් චෝලයෝ එක්ක හැප්පෙන් නෑ සහෝදරයා...."
    #polonnaruwa #King
    -විජයබා රොක්ස්


    "මිත්‍රෝ වනාහී පඥ්ඥාර විඥ්ඥු නඩත්තු කුංජු" with දේවා_නම්_පියතිස්ස
    #India #SL
    -king ashoka


    "මාව එලවන එක කරන්න පුලුවන් වැඩක් නෙවේ.... ඒක කරන්නම බැරි වැඩක් සිස්..."
    #qeen #3rd
    -ලීලාවතී ලීලාවතී


    "එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඔන්න ඕකටයි මහත්තයෝ...."
    #Sad #dieded
    -යසලාලතිස්ස රොක්ස්


    "උරුමය කියන්නේ හැමවෙලාවකදීම කරුමයම නෙවේ පෙන්......"
    #proud #Family
    -ක්වීන් කුසුමාසන


    "පිරිමි උනත් චීත්ත නම් මොකටද බ්‍රෝ..."
    #fuck #damn #Dad
    -දුෂ්ඨ_ගාමිණී



    -උපුටාගැනීමකි-
     
    • Like
    Reactions: djnick

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ඉස්සර රජකාලේ බුකිය තිබ්බානම් මෙහෙම ස්ටේටස් වැටෙයි නේ.

    "එයාට කණට පස්සේ ආව අං ලොකු උනා අම්මේ...."
    #sad #heartbroken
    - කුවේණී ඒන්ජල්


    "නයින්ට බයනම් තුඹස් වලට අත දාන් නෑ බ්‍රෝ...."
    #medicine #pet #life
    -බුද්ධදාස රොක්ස්


    "ඉන්න එක කෙල්ලයි... ආදරෙයි ඉතින් පැලෙන්න... "
    #mala #lv
    -සාලිය මැක්ස්


    "වේලූසුමණ අදාල නෑ...
    දුටුගැමුණුට බයත් නෑ...
    ගෝඨයිම්බරට පදිරිත් නෑ...
    මේක මගේ බෝඩරේ බ්‍රෝ..."

    #Power
    -කින් එලාර


    "කෑලී වලට අපි පදිරි නෑ මහත්තයෝ..."
    #thug_life
    -කාශ්‍යප රොක්


    "ඇපි සැපේ ඉන්නේ...
    මේවා රට බඩු මචන්....."

    #OLD_ARRCK
    -ශ්‍රී වික්‍රම රාජසිංහ


    "අපි හැදුනා සහෝ...
    උඹලටත් හැදෙන්න කාලේ හරි බ්‍රෝ..."

    #pray #Buddhism
    -දේවා_නම්_පියතිස්ස


    "නාඩියට හිටියට අපි රිදවපු උං මතක තියාන හීනියට ගේම ගහන්නේ මහත්තයෝ...."
    #brave
    -ලෙජන් වලගම්බා


    "මැරෙන්න බයනම් චෝලයෝ එක්ක හැප්පෙන් නෑ සහෝදරයා...."
    #polonnaruwa #King
    -විජයබා රොක්ස්


    "මිත්‍රෝ වනාහී පඥ්ඥාර විඥ්ඥු නඩත්තු කුංජු" with දේවා_නම්_පියතිස්ස
    #India #SL
    -king ashoka


    "මාව එලවන එක කරන්න පුලුවන් වැඩක් නෙවේ.... ඒක කරන්නම බැරි වැඩක් සිස්..."
    #qeen #3rd
    -ලීලාවතී ලීලාවතී


    "එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඔන්න ඕකටයි මහත්තයෝ...."
    #Sad #dieded
    -යසලාලතිස්ස රොක්ස්


    "උරුමය කියන්නේ හැමවෙලාවකදීම කරුමයම නෙවේ පෙන්......"
    #proud #Family
    -ක්වීන් කුසුමාසන


    "පිරිමි උනත් චීත්ත නම් මොකටද බ්‍රෝ..."
    #fuck #damn #Dad
    -දුෂ්ඨ_ගාමිණී



    -උපුටාගැනීමකි-
    patta :lol::lol::lol:
     
    • Like
    Reactions: weponizer

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    රෑ 10ට නිදාගත්තත් උදේ පත්තරේ බලනව ඩෝ
    අපි පොළවෙන් ඉපදුනු මිනිස්සු මහත්තයෝ

    #wijekalalove #ආප්පකමු #sleepingbeauty
    කින් සිරා
     
    Last edited:

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    රෑ 10ට නිදාගත්තත් උදේ පත්තරේ බලනව ඩෝ
    අපි පොළවෙන් ඉපදුනු මිනිස්සු මහත්තයෝ

    #wijekalalove #ආප්පකමු #sleepingbeauty
    කින් සිරා
    :lol::lol::lol:
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    රෑ 10ට නිදාගත්තත් උදේ පත්තරේ බලනව ඩෝ
    අපි පොළවෙන් ඉපදුනු මිනිස්සු මහත්තයෝ

    #wijekalalove #ආප්පකමු #sleepingbeauty
    කින් සිරා

    ammoo yakoo :lol::lol: