ඉස්සර රජකාලේ බුකිය තිබ්බානම් මෙහෙම ස්ටේටස් වැටෙයි නේ.
-උපුටාගැනීමකි-
"එයාට කණට පස්සේ ආව අං ලොකු උනා අම්මේ...."
#sad #heartbroken
- කුවේණී ඒන්ජල්
"නයින්ට බයනම් තුඹස් වලට අත දාන් නෑ බ්‍රෝ...."
#medicine #pet #life
-බුද්ධදාස රොක්ස්
"ඉන්න එක කෙල්ලයි... ආදරෙයි ඉතින් පැලෙන්න... "
#mala #lv
-සාලිය මැක්ස්
"වේලූසුමණ අදාල නෑ...
දුටුගැමුණුට බයත් නෑ...
ගෝඨයිම්බරට පදිරිත් නෑ...
මේක මගේ බෝඩරේ බ්‍රෝ..."
#Power
-කින් එලාර
"කෑලී වලට අපි පදිරි නෑ මහත්තයෝ..."
#thug_life
-කාශ්‍යප රොක්
"ඇපි සැපේ ඉන්නේ...
මේවා රට බඩු මචන්....."
#OLD_ARRCK
-ශ්‍රී වික්‍රම රාජසිංහ
"අපි හැදුනා සහෝ...
උඹලටත් හැදෙන්න කාලේ හරි බ්‍රෝ..."
#pray #Buddhism
-දේවා_නම්_පියතිස්ස
"නාඩියට හිටියට අපි රිදවපු උං මතක තියාන හීනියට ගේම ගහන්නේ මහත්තයෝ...."
#brave
-ලෙජන් වලගම්බා
"මැරෙන්න බයනම් චෝලයෝ එක්ක හැප්පෙන් නෑ සහෝදරයා...."
#polonnaruwa #King
-විජයබා රොක්ස්
"මිත්‍රෝ වනාහී පඥ්ඥාර විඥ්ඥු නඩත්තු කුංජු" with දේවා_නම්_පියතිස්ස
#India #SL
-king ashoka
"මාව එලවන එක කරන්න පුලුවන් වැඩක් නෙවේ.... ඒක කරන්නම බැරි වැඩක් සිස්..."
#qeen #3rd
-ලීලාවතී ලීලාවතී
"එකට කෑවත් බොක්ක වෙනස් කියන්නේ ඔන්න ඕකටයි මහත්තයෝ...."
#Sad #dieded
-යසලාලතිස්ස රොක්ස්
"උරුමය කියන්නේ හැමවෙලාවකදීම කරුමයම නෙවේ පෙන්......"
#proud #Family
-ක්වීන් කුසුමාසන
"පිරිමි උනත් චීත්ත නම් මොකටද බ්‍රෝ..."
#fuck #damn #Dad
-දුෂ්ඨ_ගාමිණී