karana widiya kiyalaa dennko Kirchhoff damm awe meke nathi ekak. Meka hadanne 2E haraha current ek yanne Na kiyalaa hithl d???![]()
මම ඒලෙවල් වලට physics කලා. මම මගද නතර වුණා
මේ පාඩම් ඉගෙන ගන්ඩ බැරි වුණා..
මේ ප්රශ්නවලට අදාල නෝට් ටික කාටහරි මට දෙන්ඩ බැරිද?

Kaden Gann gikianage ge books
Ai oya Dan a\l pdm hoanne oyat 30 k wenawa kiwwa mathakai![]()
මැද තියෙන මුලු ලයින් එකම අමතක කරල සර්කිට් එක ඇදපන්. එතකොට බැටරි එකයි රෙසිස්ටර් එකයි අයින් වෙනව, වම් පැත්තෙ පොයින්ට් එක X සහ දකුනෙ Y පොයින්ට් එක කියල ගමු. අයින් කරපු ලයින් එකේ පොයින්ට් දෙකේ විභව අන්තරය මැන්නොත් කීයක් එනවද? බැලූ බැල්මට පේනවනෙ ධාරාව ගලා යන්නෙ කොහෙටද කියල. DC දිශාවට. D ට සාපේක්ශව C විභව අන්තරය කීයද? E එතකොට වෙන්නෙ. C ට සාපේක්ෂව D විභව අන්තරය කීයද? -E. එතකොට අයින් කල ලයින් එකේ X, Yපොයින්ට් දෙක අතර විභව අන්තරය වෙන්නෙ කීයද X ට සාපේක්ෂව Y ගෙ. -E බන්.
උබ එතකොට අයින් කරපු ලයින් එක ඇදල විභව අන්තරය මැන්නොත් එහෙම අතර කීයද වෙන්නෙ ට A සාපේක්ෂව B ගෙ? -E + E = 0
AB ට වෝල්ට්මීටරය සෙට් කලාට ධාරාවක් ගලන්නෙ නෑ මචන්. 2ohm රෙසිස්ටර් එක අයින් කලත් අවුලක් වෙන්නෙ නෑ

මැද තියෙන මුලු ලයින් එකම අමතක කරල සර්කිට් එක ඇදපන්. එතකොට බැටරි එකයි රෙසිස්ටර් එකයි අයින් වෙනව, වම් පැත්තෙ පොයින්ට් එක X සහ දකුනෙ Y පොයින්ට් එක කියල ගමු. අයින් කරපු ලයින් එකේ පොයින්ට් දෙකේ විභව අන්තරය මැන්නොත් කීයක් එනවද? බැලූ බැල්මට පේනවනෙ ධාරාව ගලා යන්නෙ කොහෙටද කියල. DC දිශාවට. D ට සාපේක්ශව C විභව අන්තරය කීයද? E එතකොට වෙන්නෙ. C ට සාපේක්ෂව D විභව අන්තරය කීයද? -E. එතකොට අයින් කල ලයින් එකේ X, Yපොයින්ට් දෙක අතර විභව අන්තරය වෙන්නෙ කීයද X ට සාපේක්ෂව Y ගෙ. -E බන්.
උබ එතකොට අයින් කරපු ලයින් එක ඇදල විභව අන්තරය මැන්නොත් එහෙම අතර කීයද වෙන්නෙ ට A සාපේක්ෂව B ගෙ? -E + E = 0
වයස 35යි බං. නිකං ආසාවට බලන්ඩ
Owa ta echchara asa da? Mata th dukai 3rd shy eken mewa atharalla Danna. Aye a\lll krll physical enn. Kello idi oena tharam. Pdm krlll professor kenek weanko