බිස්නස් ලෝන් ලේසියෙන් ගමු

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කවුද දන්නේ මේ දවස් වල රජයෙන් දෙනවා කියන ණය ව්‍යාපාර ණය පිළිබඳ දන්න කෙනෙක් ඉන්නවනම් කරුණාකර විස්තර ලබා දිය හැකිද


    මේ දවස්වල රජයෙන් ණය දෙනවා ස්වයං රැකියා, කුඩා ව්‍යාපාර වලට,
    විස්තර දැනගන්න පුළුවන් ග්‍රාමසේවකගෙන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්
     

    Alexturney

    Active member
  • Jul 19, 2012
    248
    64
    28
    machan mama government field eke work karanne. mama ge hadanna edama NSB ekata thiyala depala naya gaththa.eke poliya adui ne.
    mama 20 lak gaththa. mulin 10 lak dunna. passe 6 lak dunna.passe 4 lak wage dila thawa ganak unlaga thiya gaththa 50k wage bank eke. mama slab eke enekan wada kala.
    un dan kiyanawa ethiri 50k denne kitchen ekai bathroom ekai room ekai hadala pennuwothlu.6 month athulatha eka hadanna onelu.
    ehema haduwe nath nam salli bankuwata aithi wenewalu
    meka aththada ban.ape salli ehema unta hora kanna puluwanda?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    Bump up
    Housing loan ekak gannth owa onada bn



    හවුසින් ලෝන් වලදි BOQ එකක් හදලා ඒකෙන් 80%ක් වගේ තමයි මචං දෙන්නේ..
    ඒකත් ස්ටෙප් එකෙන් එකට කම්ප්ලීට් කරන විදියට සල්ලි දෙන්නේ..
    ඩොක්ස් වල නම් පොඩි වෙනසයි තියෙන්නේ..
    සභාවෙන් ගන්න ඕන වෙයි සමහර ඒවා..
    අනුමත කරන්නත් වෙනවා



    වෙන කෙනෙක්ගේ නමට නම් ඉඩම තියෙන්නේ ඕක ඉඩමක්, නිවසක් මිලදී ගන්න විදියට ගන්නත් පුලුවන්. .
    ලෝන් එක ගන්න වෙලේට ඔප්පුව තමන්ගේ නමට ලියාගන්න ඕනේ. .
    ගොඩක් වෙලාවට දෙමව්පියන්ගේ දේපල ලමයා මිලදිගන්න විදියට නිවාස නය ගන්නවා. .
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    machan idama value karanne market price ekatada. valuation eken kochchara percentage ekakda naya widihata ganna puluwan


    මාකට් ප්‍රයිස් එකට වඩා ටිකක් අඩුවෙන්. .
    70% - 80%