බඩු හම්බ උනා... එන්න ඇවිල්ල බලන්න...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බඩු හම්බ උනා... එන්න ඇවිල්ල බලන්න...

    දැන් සැපය්.... එකම ඉල්ලීම බම්ප් එකක් දාගෙන යන්න තව කෙනෙක්ට බලන්න.... :(

    මේ තියෙන්නේ සෝස් එක... ඇත්ත කතාව... හිටන් හුටන් පබයත් ඉන්නවා .....
    https://www.bbc.com/sinhala/sri-lan...app-msg.whatsapp.trial.link1_.auin#orb-banner

    මේ තියෙන්නේ මම සිද්දිය වෙන්න කලින් කලින් දාපු ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1851636

    මේ තියෙන්නේ තව එකක්...
    http://www.elakiri.com/forum/showthread.php?t=1854389

    කටාරයේ ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ ඇතුළු තානාපති කාර්යාලයේ නිලධාරීන් පොලිසිය සමග පැමිණ බලහත්කාරයෙන් සිය පාසලේ පාලනය පවරාගත් බවට දෝහා අගනුවර පිහිටි ස්ටෆර්ඩ් ශ්‍රී ලංකා පාසලේ නිර්මාතෘවරයා චෝදනා කරයි.

    තානාපතිවරයා පොලිසිය ද සමග පාසල වෙත පැමිණි බැවින් එහිදී ගැටුමක් හටගත්තේ නම් එය පාසලට පමණක් නොව ශ්‍රී ලංකාවට ද අපකීර්තියක් බැවින් පාසලේ යතුරු භාර දුන් බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි පාසලේ නිර්මාතෘ සහ භාරකාර මණ්ඩලයේ සභාපති කුමුදු ෆොන්සේකා, එසේ පාසල පවරා ගැනීමට තානාපති කාර්යාලයට කිසිදු අයිතියක් නැති බව අවධාරණය කරයි.

    එහෙත් දෝහා නුවර සිටින ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ පවසන්නේ දූෂණ චෝදනා මත භාරකාර මණ්ඩලයේ සභාපතිවරයා ඉවත් කිරීමට කටාරයේ අධ්‍යාපන බලධාරීන් (Supreme Council of Education) තීන්දු කිරීමෙන් අනතුරුව පාසල පවරා ගැනීමේ කාර්යයට තමන් සම්බන්ධ වූ බවය.

    "ඊයේ අලුත් සභාපතිවරයා රොෂාන් බාලසූරිය කියල මහත්තයෙක් වැඩ භාරගත්ත. දැන් මේක තියෙන්නේ එතුමාගේ සභාපතිත්වය යටතේ," යනුවෙන් තානාපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    තානාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ නව පරිපාලනය යටතේ අලුතෙන් ගුරුවරුන් ද බඳවාගෙන "හොඳ පරිපාලනයක්" පවත්වාගෙන යන බවය.
    (දැනට ඉන්න ගුරුවරු ගෙදර යවන්න මේ ප*&ය හදන්නේ )

    කටාරයේ ශ්‍රී ලංකා පාසල ගැන 'ස්වාධීන පරීක්ෂණයක්'
    කටාර් අර්බුදය: කුඩා කර්මාන්ත බිඳ වැටීමේ අවදානමක්?

    මීට වසරකට ඉහතදී පාසල මුලින්ම ගොඩ නැගූ කුමුදු ෆොන්සේකා එයට ප්‍රතිචාර දක්වමින් බීබීසී යට කියා සිටියේ තානාපතිවරයා විසින් පවරාගනු ලැබුවේ පාසලේ "යතුර පමණක්" බවය.

    ජනාධිපතිවරයා පාසලේ සංචාරය කළ අවස්ථාව
    පාසලේ භාරකාර මණ්ඩලය වෙනස් කළ හැක්කේ පාසලේ අධ්‍යක්ෂ මණ්ඩලයට පමණක් බව පවසන ඔහු තානාපති කාර්යාලයට, කටාර් රාජ්‍යයට හෝ වෙනත් කිසිවෙකුට එවැනි බලයක් නොමැති බව අවධාරණය කරයි.

    පාසල පවරා ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් මීළඟ පාසල් වාරයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනු ඇති බව ද ඔහු කියා සිටියේය.

    Phillis Levin

    දහසය වසරක් මුළුල්ලේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා පාසල වසා දැමීමට සැරසෙන බවට දැනට මාස ගණනාවක සිට එහි නිර්මාතෘවරයා සහ දෙමාපියෝ තානාපතිවරයාට චෝදනා එල්ල කරමින් සිටිති.

    ඒ තත්වය යටතේ මුලින්ම විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කටාරයේ සංචාරයක නිරතව කරුණු සොයා බැලූ අතර ඔහුගේ මැදිහත්වීම මත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද කටාරයේ දී සහ ශ්‍රී ලංකාවේදී දෙපාර්ශවය සමගම සාකච්ඡා කළහ.

    විශේෂයෙන්ම අර්බුදය පිළිබඳ තමන් නිගමනයකට එළඹෙන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා මෙන් කොළඹදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තානාපතිවරයාට උපදෙස් දී තිබේ.

    තමන්ට එවැනි උපදෙසක් ලැබුණ බව පිළිගන්නා තානාපතිවරයා පවසන්නේ තමන් මෙහිදී ජනාධිපතිවරයා දුන් එම නියෝගය කිසිසේත්ම උල්ලංඝනය නොකළ බවය.

    "ජනාධිපතිතුමා කිවුවේ ඔහුව රිමාන්ඩ් කරන්න එපා. ඒ නඩුව ඉල්ලලා අස්කර ගන්න. ඒවා අපි කරා ඒ විදියටම," ඔහු පැවසීය.

    එසේ නම් පාසල පවරා ගැනීමේ තීරණය ජනාධිපතිවරයා අනුමත කරන්නේ දැයි විමසු අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් ක්‍රියා කළේ අක්ත පත්‍රය ලබා දෙන අවස්ථාවේ ජනාධිපතිවරයා තමා කෙරෙහි තබන ලද විශ්වාසය මත පදනම් වී බවය.

    "ඔයාට ලයිසන් එකක් දෙන්නේ ඩ්‍රයිවින් කරන්න නම් ඒ දේ ආයේ අවිශ්වාස කරන්න දෙයක් නෑනේ," තානාපතිවරයා පැවසීය.

    එයට ප්‍රතිචාර දක්වන කුමුදු ෆොන්සේකා පවසන්නේ තමන්ට එරෙහිව කිසිදු අධිකරණ නියෝගයක් හෝ ආණ්ඩුවේ නියෝගයක් හෝ නොමැති බව අවධාරණය කරයි.

    කෙසේ වුවත්, මේ ගැටුම දෙරට අතර සම්බන්ධතාවලට බාධාවක් විය හැකි බැවින් පාලක මණ්ඩලයට නව සභාපතිවරයෙකු පත්කරන මෙන් කටාරය තානාපති කාර්යාලයට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.

    පාසලේ භාරකරුවන් "මුදල් ගසා කන" බව තානාපතිවරයාගේ චෝදනාව වී තිබේ. එහෙත් කුමුදු ෆොන්සේකා එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි.

    මේ අතර පාසල පවරා ගැනීම සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ බෙදා හළ පණිවුඩයක් සම්බන්ධයෙන් තානාපතිවරයා තමන්ට දෝෂාරෝපණය කළ බව සිසුවගේ පියෙක් වන සුසිල් සමරසිංහ බීබීසී සිංහල සේවයට පැවසීය.

    පාසලේ ඉතිහාසය
    දිගු කලක් කටාරයේ වාසය කරන කුමුදු ෆොන්සේකාගේ අදහසක් ප්‍රකාර දරුවන් 14 දෙනෙකු සහිතව 2001 ඔක්තෝබරයේ දී දෝහා නුවර ආරම්භ කරන ලද ස්ටෆර්ඩ් (Stafford) ශ්‍රී ලංකා පාසලේ මේ වනවිට 1000 කට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබති.

    ආරම්භයේ සිටම පාසල පාලනය කරනු ලැබුවේ කුමුදු ෆොන්සේකා ගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් විසිනි.

    පාසලේ අධ්‍යාපනය හැදෑරීම පිණිස එක් දරුවෙක් මාසයකට කටාර් රියාල් 850 සහ 900 කට ආසන්න මුදලක් ගෙවන බව මිට ඉහතදී බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ ඔහු, වෙනත් පාසලක මාසික ගාස්තුව කටාර් රියාල් 3800 ක් පමණවන බව පැවසීය.

    සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනමක් මත භාරකාර මණ්ඩලය එය පාලනය කරන බව පවසන සභාපතිවරයා, දරුවන්ගේ පාසල් ගාස්තුවලින් මුදල් ගෙවනු ලබන්නේ පාසලේ ගුරුවරුන්ට පමණක් බව ද කියා සිටියේය.

    කටාර් රියාල් මිලියන 17 ක පමණ මුදලක් පාසල් අරමුදලේ ඉතිරිව තිබෙන අතර, ඒ මුදල සහ තවත් අරමුදල් රැස් කර රියාල් මිලියන 60 ක වියදමින් පාසල වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිය බලාපොරොත්තුව බව ද ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.

    තානාපතිවරයා පාසල වසා දැමීමට හෝ පවරා ගැනීමට සැරසෙන්නේ මේ මුදල පිළිබඳව 'තන්හාවෙන්' බවට කුමුදු ෆොන්සේකා චෝදනා ක‍රන නමුත් තානාපතිවරයා එම චෝදනාව ද තරයේ බැහැර කරයි.

    Phillis Levin

    Phillis Levin

    Phillis Levin
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    සිංහලු දන්නෙ කුහක කමයි කට්ට කමයි බොරුවයි වාන්චාවයි ගෙම් දෙන්නයි මාන්නෙයි panty මහන්නයි විතරයි
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිංහලු දන්නෙ කුහක කමයි කට්ට කමයි බොරුවයි වාන්චාවයි ගෙම් දෙන්නයි මාන්නෙයි panty මහන්නයි විතරයි

    පට්ට දුකය් බොක්ක.... කරන්න දෙයක් නැ බ්‍රෝ....

    අපේ සිංහලු නම් මට තිත්තය් බ්‍රෝ.... මෙහෙ ඉන්නවා පිලිපින් පට්ට එකමුතුය්, කේරලයෝ පට්ට එකමුතුය් , අනේ අපි ගැන කතා කරලා වැඩක් නැ බ්‍රෝ....

    :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පට්ට දුකය් බොක්ක.... කරන්න දෙයක් නැ බ්‍රෝ....

    අපේ සිංහලු නම් මට තිත්තය් බ්‍රෝ.... මෙහෙ ඉන්නවා පිලිපින් පට්ට එකමුතුය්, කේරලයෝ පට්ට එකමුතුය් , අනේ අපි ගැන කතා කරලා වැඩක් නැ බ්‍රෝ....

    :(

    සිංහලුන් ගෙ ජාන වල ලොකු අවුලක් තියෙනවා, අෆ්‍රිකන් උන්ගෙ ජාන වලටත් පහාලින් වගෙ ලන්කාවෙ උන්ගෙ ජාන තියෙන්නෙ ,ජාන අවුල් හදන්න ඹැ, :baffled: දුක තමයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https://www.bbc.com/sinhala/sri-lanka-41011160

    කටාරයේ ශ්‍රී ලංකා පාසල ගැන 'ස්වාධීන පරීක්ෂණයක්'

    දහසය වසරක් මුළුල්ලේ කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී ලංකා පාසල වසා දැමීමට සැරසෙන බවට එල්ලවන චෝදනාව පිළිබඳව දෙපාර්ශ්වයෙන්ම කරුණු විමසා නිසි පරීක්ෂණයක් පවත්වන බව ආණ්ඩුව පවසයි.

    පාසල වසා දැමීමට උත්සාහ කරන බවට එහි නිර්මාතෘවරයා ඇතුළු භාරකාර මණ්ඩලය සහ ඇතැම් දෙමාපියෝ කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට චෝදනා කරති.

    එහෙත් මේ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ, කටාරයේ සිටින ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ අදාළ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළේය.

    නිසි ප්‍රමිතියකින් තොරව පාසලේ 'හිට්ලර්වාදී පාලනයක්' පවත්වාගෙන යන බවට දෙමාපියන්ගෙන් තමන්ට පැමිණිලි ලැබී ඇති බැවින් උසස් ප්‍රමිතියකින් යුතුව පාසල පවත්වා ගැනීම සිය උත්සාහය බව තානාපතිවරයා අවධාරණය කරයි.

    කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ඒඑස්පී ලියනගේ
    ඒ සඳහා තානාපති කාර්යාලයේ අධීක්ෂණය යටතේ දෙමාපියන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත්කිරීම විනා එය වසා දැමීමේ කිසිදු සැලසුමක් නොමැති බව ද තානාපතිවරයා බීබීසී සිංහල සේවයට පැවසීය.

    දිගු කලක් කටාරයේ වාසය කරන කුමුදු ෆොන්සේකාගේ අදහසක් ප්‍රකාර දරුවන් 14 දෙනෙකු සහිතව 2001 ඔක්තෝබරයේ දී දෝහා නුවර ආරම්භ කරන ලද ස්ටෆර්ඩ් (Stafford) ශ්‍රී ලංකා පාසලේ මේ වනවිට 1000 කට අධික දරුවන් පිරිසක් ඉගෙනුම ලබති.

    ආරම්භයේ සිටම පාසල පාලනය කරනු ලැබුවේ කුමුදු ෆොන්සේකා ගේ සභාපතිත්වයෙන් යුත් භාරකාර මණ්ඩලයක් විසිනි.

    පාසලේ අධ්‍යාපනය හැදෑරීම පිණිස එක් දරුවෙක් මාසයකට කටාර් රියාල් 850 සහ 900 කට ආසන්න මුදලක් ගෙවන බව බීබීසී සිංහල සේවය සමග සඳහන් කළ කුමුදු ෆොන්සේකා, වෙනත් පාසලක මාසික ගාස්තුව කටාර් රියාල් 3800 ක් පමණවන බව පැවසීය.

    පාසලේ නිර්මාතෘවරයා සහ භාරකාර මණ්ඩලයේ සභාපති කුමුදු ෆොන්සේකා
    සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනමක් මත භාරකාර මණ්ඩලය එය පාලනය කරන බව පවසන සභාපතිවරයා, දරුවන්ගේ පාසල් ගාස්තුවලින් මුදල් ගෙවනු ලබන්නේ පාසලේ ගුරුවරුන්ට පමණක් බව ද කියා සිටියේය.

    කටාර් රියාල් මිලියන 17 ක පමණ මුදලක් පාසල් අරමුදලේ ඉතිරිව තිබෙන අතර, ඒ මුදල සහ තවත් අරමුදල් රැස් කර රියාල් මිලියන 60 ක වියදමින් පාසල වෙනුවෙන් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සිය බලාපොරොත්තුව බව ද ඔහු බීබීසී සිංහල සේවයට පැවසීය.

    කටාරයේ කීර්තිය 'විනාශ කිරීමේ වෑයමක්'
    කටාර් අර්බුදය: ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ට පණිවුඩයක්
    කටාරය සහ අරාබි රටවල්: ශ්‍රී ලංකාවටත් බලපාවිද?
    කටාරය: 'කෆාලා' කම්කරු අනුග්‍රහ ක්‍රමය අවසන්
    තානාපතිවරයා පාසල වසා දැමීමට හෝ පවරා ගැනීමට සැරසෙන්නේ මේ මුදල පිළිබඳව 'තන්හාවෙන්' බවට කුමුදු ෆොන්සේකා චෝදනා ක‍රන නමුත් තානාපතිවරයා එම චෝදනාව ද තරයේ බැහැර කරයි.

    පාසලට අයත් කිසිදු මුදලක් ශ්‍රී ලංකාවට නොයවන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ තානාපතිවරයා පවසන්නේ, පාසලේ අරමුදල් ඉතිරිව තිබියදී දරුවන්ට නිසි වායුසමන පහසුකම් පවා ලබා නොදී නිසි ප්‍රමිතියෙන් තොර පරිපාලනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් තමන් කටාර් රාජ්‍යයේ අධ්‍යාපනය පිළිබඳ අධිකාරිය පවතින සුප්‍රීම් සභාව වෙත (Supreme Council) පැමිණිලි කළ බවය.

    පාසල වසා දැමීමේ උත්සාහයක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබෙනවා - රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක
    ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කළ යුතුව තිබුණු කාර්යයක් ඉටුකිරීම පිළිබඳව පාසලේ නිර්මාතෘවරුන්ට සිය ස්තුතිය හිමිවන නමුත් එය උසස් ප්‍රමිතියකින් පවත්වා ගැනීමේ අවශ්‍යතාව ඔහු අවධාරණය කරයි.

    පාසල ප්‍රමිතියකින් තොරවීම පිළිබඳව දෙමාපියන් විදේශ අමාත්‍යංශයට පවා පැමිණිලි කර ඇතැයි තානාපතිවරයා පවසන නමුත් එවැනි පැමිණිල්ලක් පිළිබඳව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක කිසිවක් සඳහන් නොකළේය.

    කෙසේවෙතත්, අදාළ පාසල වැසීමේ සූදානමක් පිළිබඳ පැමිණිල්ලක් තමන්ට ද ලැබී තිබෙන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා, එම චෝදනාව පිළිබඳව පැමිණිලිකරුවන්ගෙන් සහ තානාපතිවරයාගෙන් ද කරුණු විමසා ස්වාධීන විමර්ශනයක් පවත්වන බව කියා සිටියේය.

    අවශ්‍ය වුවහොත් ඒ පිළිබඳව විමසා බැලීම පිණිස විශේෂ දූත පිරිසක් කටාරය වෙත පිටත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සිංහලුන් ගෙ ජාන වල ලොකු අවුලක් තියෙනවා, අෆ්‍රිකන් උන්ගෙ ජාන වලටත් පහාලින් වගෙ ලන්කාවෙ උන්ගෙ ජාන තියෙන්නෙ ,ජාන අවුල් හදන්න ඹැ, :baffled: දුක තමයි

    asp ලියනගේ ට හෙන හත ගහනවා, මෙහේ මිනිස්සු බඩට නොකා ළමය් ගෙනත් උගන්නන්නේ....

    ඒස්පි ලියනගේ කියන්නේ පිස්සෙක්, ඔලුව හොද නැ... තනි පොන්සියෙක් කව්රුත් බයය් මුට එකය් කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නැත්තේ....
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    asp ලියනගේ ට හෙන හත ගහනවා, මෙහේ මිනිස්සු බඩට නොකා ළමය් ගෙනත් උගන්නන්නේ....

    ඒස්පි ලියනගේ කියන්නේ පිස්සෙක්, ඔලුව හොද නැ... තනි පොන්සියෙක් කව්රුත් බයය් මුට එකය් කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නැත්තේ....

    කාලයක් ඔය යාකා මහින්දට කඩෙ ගියා මහින්ද ගෙදර ගිය ගමන් සිරාට හෙත්තු උනා ඉට පස්සෙ තානාපති කමක් හම්බුනා සිරාගෙ පවර් නිසා කට්ටිය බය ඇති , ලන්කාව හදන්න පුලුවන් රටක් නෙවෙයි :no:
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මෙහෙම දෙයක් ගැන මීට කළින් දැනගෙන හිටියේ නෑ ඇත්තටම.
    කොහොමත් අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන එක හොඳ දෙයක් නෙවේ.
    ඔය ඉන්න උන් ජනතාව රවට්ටගෙන කාලා මැරිලි යයි.
    ඉන්න උන්ට මොනා උනත් ගානක් නෑ. ඇෆ්ගනිස්ථානේ, ඉරාකේ මිනිහෙක්
    වෙන රටකට ගියොත් රටේ උන් මූ දිහා බලන්නේ බෝම්බයක් බැඳගෙන
    ඉන්නවා වගේ. තව ටික කාලෙකින් පිටරට උන් අපි දිහා බලන්නෙත්
    ඒ වගේ තමයි. ලංකාවේ දේශපාලනය කියලා එකක් නෑ. තියෙන එක
    දේසපාලනය නෙවේ. පාලනය වගේ වචනයක් යොදන එක හරි ඇති.
    දේශපාලනය කියන්නේ මං අහලා තියෙන විදියට නම් පිරිසිදු මාතෟකාවක්.
    ලංකාවේ පාලකයෝ මැදිහත් වෙලා සාර්තක උනු දෙයක් ඇත්තටම නෑ.
    මළු පුරෝගත්තා මිසක්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කාලයක් ඔය යාකා මහින්දට කඩෙ ගියා මහින්ද ගෙදර ගිය ගමන් සිරාට හෙත්තු උනා ඉට පස්සෙ තානාපති කමක් හම්බුනා සිරාගෙ පවර් නිසා කට්ටිය බය ඇති , ලන්කාව හදන්න පුලුවන් රටක් නෙවෙයි :no:

    දුකය් බ්‍රෝ.... මට අප්ෂට් ළමය ටික අනාත වෙන එකට...

    සමර් කැම්ප් එකත් කැන්සල්කරලා පව් පොඩි උන්.... හෙන ගහනවා ජාති ජාති....

    කුමුදු ෆොන්සේකා කෙලින් මිනිහ බන් ගනී වගේ නැවෙන්නේ නැ.... එකය් පර හැත්තෑ ඒ මිනිහ එලෙව්වේ....

    කුමුදු පොන්සේකා කටාර් වල රුපියල් වලින් පුච්චන්න පඩි ගන්න මිනිහෙක් බන්... ඒ මිනිහට ළමය් නැ

    එකය් ස්කෝලෙට පන වගේ ආදරේ... ලියනගේ එකට කෙලියා....
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    asp ලියනගේ ට හෙන හත ගහනවා, මෙහේ මිනිස්සු බඩට නොකා ළමය් ගෙනත් උගන්නන්නේ....

    ඒස්පි ලියනගේ කියන්නේ පිස්සෙක්, ඔලුව හොද නැ... තනි පොන්සියෙක් කව්රුත් බයය් මුට එකය් කිසි කෙනෙක් කට හොල්ලන්නෙ නැත්තේ....

    හෙන ගහන්නෙත් කුඹුරක ඉන්න ගොවියෙක්ට
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    දුකය් බ්‍රෝ.... මට අප්ෂට් ළමය ටික අනාත වෙන එකට...

    සමර් කැම්ප් එකත් කැන්සල්කරලා පව් පොඩි උන්.... හෙන ගහනවා ජාති ජාති....

    කුමුදු ෆොන්සේකා කෙලින් මිනිහ බන් ගනී වගේ නැවෙන්නේ නැ.... එකය් පර හැත්තෑ ඒ මිනිහ එලෙව්වේ....

    කුමුදු පොන්සේකා කටාර් වල රුපියල් වලින් පුච්චන්න පඩි ගන්න මිනිහෙක් බන්... ඒ මිනිහට ළමය් නැ

    එකය් ස්කෝලෙට පන වගේ ආදරේ... ලියනගේ එකට කෙලියා....

    සිංහලුන් ට හොඳ කරන්න හදන එකත් ලොකුම ගොන් කමක් , දන්නවනෙ දර්මපාල තුමාට සලකපු හැටි , :sorry:
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    oya ASP liyanage kiyana eka ape thaththata podi ganak nayai bn
    oka a kale wale wal nathuwa idala thiyenne
    eta passe u eka paratama salli karayek wela
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,869
    35,770
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෙහෙම දෙයක් ගැන මීට කළින් දැනගෙන හිටියේ නෑ ඇත්තටම.
    කොහොමත් අධ්‍යාපනයත් එක්ක සෙල්ලම් කරන එක හොඳ දෙයක් නෙවේ.
    ඔය ඉන්න උන් ජනතාව රවට්ටගෙන කාලා මැරිලි යයි.
    ඉන්න උන්ට මොනා උනත් ගානක් නෑ. ඇෆ්ගනිස්ථානේ, ඉරාකේ මිනිහෙක්
    වෙන රටකට ගියොත් රටේ උන් මූ දිහා බලන්නේ බෝම්බයක් බැඳගෙන
    ඉන්නවා වගේ. තව ටික කාලෙකින් පිටරට උන් අපි දිහා බලන්නෙත්
    ඒ වගේ තමයි. ලංකාවේ දේශපාලනය කියලා එකක් නෑ. තියෙන එක
    දේසපාලනය නෙවේ. පාලනය වගේ වචනයක් යොදන එක හරි ඇති.
    දේශපාලනය කියන්නේ මං අහලා තියෙන විදියට නම් පිරිසිදු මාතෟකාවක්.
    ලංකාවේ පාලකයෝ මැදිහත් වෙලා සාර්තක උනු දෙයක් ඇත්තටම නෑ.
    මළු පුරෝගත්තා මිසක්

    balanna saho ratin pitath mun mehemane

    harima lajjay

    api dan indain bangalintat wada pahala

    ape jathiya mehema weddi api komada anith jathin ekka tharaga karanne ballo wage inna thiyenne

    lajjay hamoma dannawa siddiya indian karayo pillo neppo apita hina wenawa
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සිංහලුන් ට හොඳ කරන්න හදන එකත් ලොකුම ගොන් කමක් , දන්නවනෙ දර්මපාල තුමාට සලකපු හැටි , :sorry:

    Remember What Happened to our father of free education

    CWW kannangara

    he lost next election.
    :angry::angry: