අතින් පයින් ගහගෙන මාස 8කට පස්සේ මුලින්ම කඩුවෙන් අතක් වෙන් වෙන්න කපලා තියෙන්නේ දැන් මැරිලා ඉන්න පොර.
ඊට පස්සේ ඒ අත කපපු එකට පලි ගන්න අතට කඩු පාර කාපු එකා හරි ඒකගේ කවුරුහරි කෙනෙක් ඌව මරලා.
දැන් මැරිලා ඉන්න පොර මීට කලින් තව තුන් හතර දෙනෙක්වම කපලා තියනවලු. .
එතකොට මැරුණු එකයි, මරපු උනුයි දෙගොල්ලොම පාතාලේ උන්.
ඒ සිද්ධි ටික ගැලපුවාම උඹට තේරුණා ලියපු එකා පොන්නයා කියලා...
සිරා කතාව මචන්...
කපුවලු , කෙටුවලු, ඔය ලූ ලූ ලූ ලූ ලූ ලූ ලියන්නෙ පොන්නයොම තමයි..අඩුම ගානෙ අනුරාධපුරේවත් ඇහැට දැකල තියෙනවද දන්නෙ නැ ලියපු පොන්නය..
අපි නොදන්න හුත්තවල් ගැන ලූ ලූ ලූ ලූ ලූ ලියන්නෙ නැ,.. නිවුස් වලින් දැකපු දේ ගැන කියන්නෙ,ඔක කරපු පාතාල කරයන්ව අල්ලල ප්රසිද්ධියෙ වෙඩි තියන්ඩ ඕනෙ..උබල වගේ පොන්නයින්ට නම් රිදෙයි එහෙම නැතුව මේ රට හදන්ඩ බෑ..


පිස්සු හැදෙනව. Film එකක් ගහන්න පුළුවන් මෙකෙන්.




