මචන්ලා දන්න කොල්ලෙක්ට පොඩි උදව්වක් ඕනේ. zone 24x7 එකේ ජොබ් interview ඇවිල්ලා. කව්රුහරි දන්නවද මේකේ මොනවගේ ප්රශ්නද අහන්නේ කියලා Machine Learning and Artificial Intelligence පැත්තේ. තව IQ ටෙස්ට් එකට මොනවද දෙන්නේ කියල දන්නවද?
උදව්වක් කරගෙන යමල්ලා... බුම්ප් එකකින්වත් sup එකක් දෙන හැමෝටම 9++
උදව්වක් කරගෙන යමල්ලා... බුම්ප් එකකින්වත් sup එකක් දෙන හැමෝටම 9++

ape batch eke nam mn kalin kiyapu wade karapu ewun goda