ZONE 24x7 Interview Help - Technical and IQ questions

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන්ලා දන්න කොල්ලෙක්ට පොඩි උදව්වක් ඕනේ. zone 24x7 එකේ ජොබ් interview ඇවිල්ලා. කව්රුහරි දන්නවද මේකේ මොනවගේ ප්‍රශ්නද අහන්නේ කියලා Machine Learning and Artificial Intelligence පැත්තේ. තව IQ ටෙස්ට් එකට මොනවද දෙන්නේ කියල දන්නවද?

    උදව්වක් කරගෙන යමල්ලා... බුම්ප් එකකින්වත් sup එකක් දෙන හැමෝටම 9++ :yes:
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: LANKAT

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,133
    840
    113
    ----- Hill City ----
    haha good idea. kalin lesthi wenna monawage dewalde ona kiyala bn ahanne :yes:


    paper ekata aniwa time madi wenwa..eka ganganna epa..godak company wala ehemai..danna tika karapn...hama segment ekakinma wage cvr wenna answers deepan..anthimata ube creativity eka maninna situation ekak deela ubata solution ekak denna kiyai...:rolleyes: ape batch eke nam mn kalin kiyapu wade karapu ewun goda:D
     
    • Like
    Reactions: jennt