Russia's Toughest Prison - The Condemned

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    Russia's Toughest Prison - The Condemned(Documentary)

    Black Eagle Prison - Ivdel Russia

    මේක ටිකක් පරණ documentary එකක්. අද මම youtube එකේ සැරිසරනකොට මේක දාල තිබ්බ නිසා share කරන්න හිතුන සෙට් එක එක්ක. මේකේ තියෙන්නේ රුසියාවේ දරුණුම අපරදකාරයෝ ඉන්න හිරගෙදර ගැන documentary එකක්. මේකේ ඉන්න හිරකාරයෝ ඉතාමත් දරුණු අපරාද කාරයෝ. murder 5 උඩ, Rape case, Terrorism වගේ case තියන උන්.

    මේකේ ඉන්නේ හිරකාරයෝ 260. උන් 260 කරලා තියන murder ගාන 800 වැඩියි. කොහොමද සෙට් එක.?

    මම බලපු පට්ටම Prison documentary එකක්. BBC කරලා තියෙන්නේ.

    Documentary බලන්න කැමති ඇයට මරු මේක.

    IMDB link
    https://www.imdb.com/title/tt3164988/

    https://youtu.be/Ya2RFtzfAnI

    With unprecedented access, this documentary looks into the hidden world of one of Russia's most impenetrable and remote institutions - a maximum security prison exclusively for murderers. Deep inside the land of the gulags, this is the end of the line for some of Russia's most dangerous criminals - 260 men who have collectively killed nearly 800 people. The film delves deep into the mind and soul of some of these prisoners.

    In brutally frank and uncensored interviews the inmates speak of their crimes, life and death, redemption and remorselessness, insanity and hope. The film tracks them though their unrelenting days over several months, lifting the veil on one of Russia's most secretive subcultures to reveal what happens when a man is locked up in a tiny cell for 23 hours every day, for life.

    A startling insight into inscrutable minds and the forbidding world they have been condemned to.

    Russias.Toughest.Prison.0.jpg
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    ah ehenam eka tamai ara film ekata oya nama damme..

    nana meka ita passe awe bro. balanawa nam watinawa. me wage අපරදකාරයෝ ලෝකේ ඉන්නවා කියල දැනගන්න. සමහර ඇයො පිස්සෝ බන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    nana meka ita passe awe bro. balanawa nam watinawa. me wage අපරදකාරයෝ ලෝකේ ඉන්නවා කියල දැනගන්න. සමහර ඇයො පිස්සෝ බන්.

    na ban mama kiwwe condemned film ekata nama ganna atthe mey prison eken kiyala..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    na ban mama kiwwe condemned film ekata nama ganna atthe mey prison eken kiyala..

    owow ban. sirawata mama eka hituwe na. meken nam habayi berena eka lesi na. munta. mun cell eke winadi 10 wada wadiwela inna ba. ehema hitiyoth hena poriyal.balapan poddak. yakku wage darunu ayo inne.

    meke 260 innawa hira karayo. un set eka karapu murder gana 800 wadi lu.

    kohomada set eka?
    :P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    owow ban. sirawata mama eka hituwe na. meken nam habayi berena eka lesi na. munta. mun cell eke winadi 10 wada wadiwela inna ba. ehema hitiyoth hena poriyal.balapan poddak. yakku wage darunu ayo inne.

    meke 260 innawa hira karayo. un set eka karapu murder gana 800 wadi lu.

    kohomada set eka?
    :P

    gedara gihin balanna one..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මරල දාන්න බැරියෑ බං :confused: තියාගෙන පරීක්ශණ කරනවද දන්නෑ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,010
    113
    Kuwait-Galle
    මරල දාන්න බැරියෑ බං :confused: තියාගෙන පරීක්ශණ කරනවද දන්නෑ

    එහෙම මරන්නේ නැ බන්. උන්ගේත් නීති තියනව නේ. USSR කලේ නම් මුන් ගෙන් වැඩ අරන්ම මරල දානවා. දැන් එහෙම කරන්නේ නැ රුසියාවේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම මරන්නේ නැ බන්. උන්ගේත් නීති තියනව නේ. USSR කලේ නම් මුන් ගෙන් වැඩ අරන්ම මරල දානවා. දැන් එහෙම කරන්නේ නැ රුසියාවේ.

    :sorry: