ammo ban ara ekek kiuwa wage montero sport kiyanne L200 ekata wahalak gahala enawa kiyana eka atta wage, 


Montero sport aul wahanayak wage. kalin kandy paththe ganu kenek drive karapu ekak skid wela galaka wadila 4 ma maruna. wahaneta loku damage ne. seat galawila athulema wadinna athi.
වැඩක් නෑ මීට පස්සේ ආපු මොඩ්ල් එක පට්ට

ammo ban ara ekek kiuwa wage montero sport kiyanne L200 ekata wahalak gahala enawa kiyana eka atta wage,![]()
ammo ban ara ekek kiuwa wage montero sport kiyanne L200 ekata wahalak gahala enawa kiyana eka atta wage,![]()
Montero sport gannawanan 2007-2008 Japan Eka gannin supirima wahanayak Aluth Eka Nan sahenna awul
පාරක speed limit එකක් දාන්නේ ඒ පාරේ වාහනේට අවුලක් නැතුව යන්න පුලුවන් ගාන තේරැන් කරල දෙන්න, එහෙම නැත්තන් තියෙන traction එකේ හැටියට කෙලින් ගියත් වාහනේ control නැතිවෙන්න පුලුවන්.
3:10
ඒත් අවාසනාවකට ලංකාවේ මිනිස්සු speed limit use කරන්නේ පොලිසියත් එක්ක කරන සෙල්ලමක් විදිහට. සමහරැ headlight ගගහ අනිත් අයටත් signal කරන්නේ ඒකනේ. ඒ මානසිකත්වෙම තියෙනකන් වාහන කොච්චර හොඳ වුනත් accident අඩු කරන්න අමාරැයි.

highway වල accident නම් වුනොත් ඉතිං ඉවරයි. කඩාගෙන බිඳගෙන යනවනෙ....
මම තව වීඩියෝ එකක් දැක්ක.... ඒක නම් highway සිද්ධියක් නෙමෙයි.... වෑන් එකක් හැප්පිලා ඒකෙ මූණ ගිහිං මොකක හරි වැදිල ඉස්සරහ පොඩි පට්ටම් වෙලා. කට්ටියක් ඉස්සරහ කෑල්ල ඇද්දල ගලවල දානව. ඉස්සරහ හිටපු පොරගෙ ඇඟෙන් ලේ වැක්කෙරිලා වෑන් එකේ තැන් තැන් වල. පොර මැරිල නෑ... ඉඳගෙන ඉන්න හැටියෙන්ම හරි තදින් හති දානව. ඔළුව හරෝ හරෝ වටපිට බලනව. මූණෙ යටි හනුව පැත්තකින් කැඩිල ගිහිං කෑලි කෑලි එල්ලෙනව. පපුව හිල් වෙලා ලොකු හිලක්. පපුව හීරිලා පතුරු ගැහිල ගිහිං. පපුව මැද්දෙ හිල් වෙච්ච එක අස්සෙන් එල්ලෙනව නහර වැල් කෑලි.... ඒත් එක්කම Heart ඇතුලෙ තදින් ගැහි ගැහි උඩට පනිනව එලියට පේනව.
එ්ක දැක්කම එපා වුනා.... පිස්සු හැදෙනව පොර තාමත් පණපිටින් ඉන්න විදිහ දැක්කම.![]()

Eeye dambulla pare omaragolla hriye bus dekak munta muna wadinwa dakka. Ammo mthk weddith pissu wage. Palaweni seat row deka thunata enkn withra ebuna bus dekama.
oya uda ekek ta ridila tiyenne![]()
