Highway accident

Jan 1, 2017
971
291
0
Matara,Colombo-LK,Aichi-JP
Montero sport aul wahanayak wage. kalin kandy paththe ganu kenek drive karapu ekak skid wela galaka wadila 4 ma maruna. wahaneta loku damage ne. seat galawila athulema wadinna athi.

මං අදුරන අයියා කෙනෙක් ඉන්නවා Unimo එකේ වැඩ ඌ කියන්නේ ම මේක ගූ ගොඩක් කියලා :yes: වැඩක් නෑ මීට පස්සේ ආපු මොඩ්ල් එක පට්ට:cool:

Shogun වගේ නම් ලංකාවට 10යි තියෙන්නේ. චැසිය බර දාලා හදපු නිසා හැමදෙයක් ම සුපිරි :)
 

hrm

Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ammo ban ara ekek kiuwa wage montero sport kiyanne L200 ekata wahalak gahala enawa kiyana eka atta wage, :(


    aththa wage newei eka thama aththa. ladder on frame chassis. ae wagema Toyota Fortuner eka enne hilux chassis eke. oya wahana dekema body roll eka godak wedyi. wegen wangu ganna be. owa normal Prado/Montero ekka compare karanna be.


    okkotama wada ape harak wessa welawata highway eke yanna danne ne.
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    552dbc9f12e83.jpg


    මේක තමයි වාහනේ.
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Elawapu aya dannawa athi okai fortuner ekei dekama stable ne body roll eka wadii... Fortuner eke nam athal eka wath thiyenwa oke road presense eka withrai
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    පාරක speed limit එකක් දාන්නේ ඒ පාරේ වාහනේට අවුලක් නැතුව යන්න පුලුවන් ගාන තේරැන් කරල දෙන්න, එහෙම නැත්තන් තියෙන traction එකේ හැටියට කෙලින් ගියත් වාහනේ control නැතිවෙන්න පුලුවන්.


    3:10

    ඒත් අවාසනාවකට ලංකාවේ මිනිස්සු speed limit use කරන්නේ පොලිසියත් එක්ක කරන සෙල්ලමක් විදිහට. සමහරැ headlight ගගහ අනිත් අයටත් signal කරන්නේ ඒකනේ. ඒ මානසිකත්වෙම තියෙනකන් වාහන කොච්චර හොඳ වුනත් accident අඩු කරන්න අමාරැයි.
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    පාරක speed limit එකක් දාන්නේ ඒ පාරේ වාහනේට අවුලක් නැතුව යන්න පුලුවන් ගාන තේරැන් කරල දෙන්න, එහෙම නැත්තන් තියෙන traction එකේ හැටියට කෙලින් ගියත් වාහනේ control නැතිවෙන්න පුලුවන්.


    3:10

    ඒත් අවාසනාවකට ලංකාවේ මිනිස්සු speed limit use කරන්නේ පොලිසියත් එක්ක කරන සෙල්ලමක් විදිහට. සමහරැ headlight ගගහ අනිත් අයටත් signal කරන්නේ ඒකනේ. ඒ මානසිකත්වෙම තියෙනකන් වාහන කොච්චර හොඳ වුනත් accident අඩු කරන්න අමාරැයි.

    anika oya wage tikak loku wahana wala ena unge ali oluwa. wassa welawata api hemin yanawa nan horn gahala light gahala kadana bidagena yanne.

    hugak loku kama nisa ohoma wenne. belt eka noda yana ekath ape unta hena loku wadak. policiyata baya na kiyala pennanda

    kohe hari wadunama thama therenne wisi wela yaddi belp ekak wahaneta awe aei kiyala :P
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ඔය මැරුණ ගෑණු කෙනත් සීට් බෙල්ට් දාලා ඉදලා නැයැ. පිටිපස්සේ හිටපු අයත් සීට් බෙල්ට් දාලා නැහැ. දැං වාහන පදින එවුන් පොරවල් කියලා හිතාගෙන වාහන පදින්නේ. සීට් බෙල්ට් දාන්නේ නැහැ. හරවනකොට සිග්නල් දාන්නේ නෑ. ඉවසීමක් නැහැ. කිසිම විනයක් නැහැ පාරේ වාහන එළවනකොට. මේ රට කොහාට යනවද මන්දා.
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,351
    1,626
    113
    Eeye dambulla pare omaragolla hriye bus dekak munta muna wadinwa dakka. Ammo mthk weddith pissu wage. Palaweni seat row deka thunata enkn withra ebuna bus dekama.
     

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    highway වල accident නම් වුනොත් ඉතිං ඉවරයි. කඩාගෙන බිඳගෙන යනවනෙ....

    මම තව වීඩියෝ එකක් දැක්ක.... ඒක නම් highway සිද්ධියක් නෙමෙයි.... වෑන් එකක් හැප්පිලා ඒකෙ මූණ ගිහිං මොකක හරි වැදිල ඉස්සරහ පොඩි පට්ටම් වෙලා. කට්ටියක් ඉස්සරහ කෑල්ල ඇද්දල ගලවල දානව. ඉස්සරහ හිටපු පොරගෙ ඇඟෙන් ලේ වැක්කෙරිලා වෑන් එකේ තැන් තැන් වල. පොර මැරිල නෑ... ඉඳගෙන ඉන්න හැටියෙන්ම හරි තදින් හති දානව. ඔළුව හරෝ හරෝ වටපිට බලනව. මූණෙ යටි හනුව පැත්තකින් කැඩිල ගිහිං කෑලි කෑලි එල්ලෙනව. පපුව හිල් වෙලා ලොකු හිලක්. පපුව හීරිලා පතුරු ගැහිල ගිහිං. පපුව මැද්දෙ හිල් වෙච්ච එක අස්සෙන් එල්ලෙනව නහර වැල් කෑලි.... ඒත් එක්කම Heart ඇතුලෙ තදින් ගැහි ගැහි උඩට පනිනව එලියට පේනව. :baffled::baffled::baffled:

    එ්ක දැක්කම එපා වුනා.... පිස්සු හැදෙනව පොර තාමත් පණපිටින් ඉන්න විදිහ දැක්කම.:(:(


    meka kiyawala mata epa wuna ban :eek: