අවසාන නාසියා 10 - බිළිඳුන්ටත් මරණය.
මෙයට පෙර ඵල වූ මාගේ,
අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය
අවසාන නාසියා 02 - මිහි මත අපාය.
අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි.
අවසාන නාසියා 04 - [FONT="]යුදෙව්වන් [/FONT][FONT="]සමූල[/FONT][FONT="] ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.
[FONT="][FONT="][FONT="]අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් [FONT="]කා[FONT="]ම[FONT="]ර[FONT="]යේ[FONT="]දී [FONT="]ම[FONT="]ර[FONT="]ණ[FONT="]ය.[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT]අවසාන නාසියා 07 - [FONT="]දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත් මරණයේ සුරදූතයා[/FONT][FONT="] ( Angel Of Death ) [/FONT][FONT="]ඔස්ච්විට්ස් කදවුරෙහි වැඩ භාරගනී[/FONT][FONT="].[/FONT]
අවසාන නාසියා 08 –[FONT="][FONT="]දොස්තර මෙන්ගෙල් [/FONT][FONT="]භාෂා [/FONT][FONT="]පරිවර්තකයකු සොයයි[/FONT][FONT="].[/FONT][/FONT]
අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැරැල්ල.
යන Thread නවය හා බැඳේ.
[FONT="][FONT="]දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද [/FONT][FONT="]සමයේ [/FONT][FONT="]නාසින් [/FONT][FONT="]විසින් [/FONT][FONT="]නිරිතදිග [/FONT][FONT="]පෝලන්තයේ[/FONT][FONT="] ඔස්ච්ව්ට්ස් [/FONT][FONT="]නගරයේ [/FONT][FONT="]පවත්වාගෙන [/FONT][FONT="]ගිය [/FONT][FONT="]සමූල [/FONT][FONT="]ඝතන [/FONT][FONT="]සිර [/FONT][FONT="]කදවුරේ [/FONT][FONT="]කදවුරු[/FONT][FONT="] වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය[/FONT][FONT="]. ඔහු ලක්ෂ 4ක් මිනිසුන් මරා දැමීම සදහා පුද්ගලිකව වගකිවයුත්තා වේ. එසේම ඔහුගේ විද්‍යාත්මක පර්යේෂණ සදහා සිය ගණනක් මිනිසුන්ට වද දුන් අයෙකි. එහෙත් දෙවැනි [/FONT][FONT="]ලෝක [/FONT][FONT="]යුද්ධයෙන්[/FONT][FONT="] ජර්මනිය [/FONT][FONT="]පරාජය [/FONT][FONT="]වීමත් [/FONT][FONT="]සමග [/FONT][FONT="]පළායන [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] පුරා [/FONT][FONT="]වසර[/FONT][FONT="] හතළිහක්[/FONT][FONT="] සැගව [/FONT][FONT="]ජීවත්[/FONT][FONT="]වූයේය[/FONT][FONT="]. [/FONT][FONT="]ඔහුගේ[/FONT][FONT="] සිරුර[/FONT][FONT="] බ්‍රසීලයේ එම්බු කනත්තේ වළ දමා තිබියදී ගොඩ ගත්තේ ඉන් පසුවය[/FONT][FONT="].
[/FONT][FONT="]අවසාන [/FONT][FONT="]නාසියා [/FONT][FONT="]ඔහුගේ [/FONT][FONT="]ජීවන[/FONT][FONT="] තොරතුරු[/FONT][FONT="], [/FONT][FONT="]ඔහු[/FONT][FONT="] සමූල[/FONT][FONT="] ඝතකයකු [/FONT][FONT="]බවට [/FONT][FONT="]පත්වන්නට [/FONT][FONT="]හේතු [/FONT][FONT="]සොයා [/FONT][FONT="]ජෙරල්ඩ්[/FONT][FONT="] ඇස්ටර්[/FONT][FONT="] කළ [/FONT][FONT="]පර්යේෂණයේ ප්‍රතිඵලයයි[/FONT][FONT="].[/FONT] [FONT="]ඔස්ච්විට්ස් කදවුරෙන් දොස්තර ජෝෂප් මෙන්ගෙල් පළාගොස් සැඟව සිටි කාලය පිළිබදවත් ඔහුට රැකවරණය සපයන්නට සහ උපකාර පිණිස ජර්මනියේ සිදුවූ කුමන්ත්‍රණ පිළිබදවත් තොරතුරු මෙහි ඇතුළත්වේ[/FONT][FONT="].
[/FONT]
[/FONT]
[FONT="] [FONT="]2010 [/FONT][FONT="]ජුනි [/FONT][FONT="]මස[/FONT][FONT="] 27 [/FONT][FONT="]වැනිදා [/FONT][FONT="]දියත අතිරේකයෙන්[/FONT][FONT="],[/FONT]
[FONT="]
[/FONT]
[FONT="][FONT="]බිළිඳුන්ටත් [/FONT][FONT="]මරණය[/FONT][FONT="].
[/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]
[/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="]............අලුත[/FONT][FONT="] පැමිණෙන[/FONT][FONT="] අය[/FONT][FONT="] තුළ[/FONT][FONT="] වැඩ[/FONT][FONT="]කිරීමට[/FONT][FONT="] ඇති [/FONT][FONT="]හැකියාව[/FONT][FONT="] පිළිබද[/FONT][FONT="] විශ්වාසයක්[/FONT][FONT="] ඇති[/FONT][FONT="]කිරීමේ [/FONT][FONT="]වගකීම [/FONT][FONT="]කදවුරු [/FONT][FONT="]දොස්තරවරුන්ගේ[/FONT][FONT="] කර [/FONT][FONT="]මතට[/FONT][FONT="] වැටිණි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ[/FONT][FONT="]නිසා [/FONT][FONT="]ඔවුන් [/FONT][FONT="]කදවුරේ[/FONT][FONT="] සිටීම [/FONT][FONT="]අත්‍යවශ්‍ය විය[/FONT][FONT="]. එහෙත් ප්‍රායෝගිකව ඒ ක්‍රමය හාස්‍යජනක විය. දෙපයින් නැගී සිට දුම්රියෙන් බැසගන්නට හැකි නොවු අය කදවුරු දොස්තර විසින් සලකන ලද්දේ “නිලවශයෙන් මියගිය” අය සේය. මරණයට පත්වූ ළදරුවන් වඩාගත් මවුවරුද, ළදරුවන් වඩාගෙන යන්නට බැරි තරමට දුර්වල තත්වයට පත්වූ මවුවරුන්ගේ ළදරුවෝද ඒ පිරිසට අයත්වූහ. හතර වටෙන් ආවරණය කළ දුම්රිය පෙට්ටි වලින් බඩගාගෙන හෝ බැසගන්නට හැකි නොවූ අය කෙලින්ම ආදාහනාගාරය වෙත යැවිණි. ඔවුන් පුලුස්සා දැමුණේ පණ තිබියදීය. අලුත උපන් බිළිදන් ලෝනඩ්‍රි උදුනට දමනු ලැබිණි.
[/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]..........[/FONT]තමා ඉදිරිපිටින් ඇවිදගෙන යන්නට හැකිවූ අය පිළිබද මෙන්ගෙල් බොහෝ විට තීරණය කෙරුවේ වයස අනුවය[/FONT][FONT="]. අනෙක් අය පිළිබද තීරණය කෙරුණේ පුද්ගලයා දෙස උඩින් පල්ලෙන් බැලීමෙනි. එබදු තීරණයක් වෛද්‍යමය සුදුසුකම් නැති SS පහළ භටයකුට වුවද ගැනීමට හැකියාව තිබිණි. දොස්තර මෙන්ගෙල් තම කාර්යයෙන් පැහැදිළිවම සතුටක් ලැබුවේය. ගෑස් යොදා මරා දැමීමේ සාර්ථක බව දොස්තරවරයකු සහතික කළ යුතු බව කදවුරු නීතියේද සදහන් කර තිබිණි. විශේෂ සැලකීම ලබා දෙන්නෙකු ලෙස ෆිලිප් මුලර් තේරීම් සිදුකරමින් සිටි මෙන්ගෙල් දෙස බලා සිටියේය. “අපි සෝපානයෙන් පිටතට එන විට ශ්වාට්ස් හියුබර් සහ දොස්තර මෙන්ගෙල් ගෑස් කාමරයේ පිටතින් දොර අසල සිටගෙන සිටියෝය. ගෑස් කාමරය තුළ මළ සිරුරු ගොඩගසා තිබිණි. දොස්තර විදුලි ලාම්පුවේ ස්විචය දැමුවේය. අනතුරුව ඔහු ඉදිරියට නැමී දොරේ බැලුම් සිදුරෙන් එබී බැලුවේය. ඒ තවදුරටත් පණ ඇති අය කාමරය තුළ සිටින්නේදැයි සැක හැර දැනගැනීම පිණිසය. ගෑස් පිටකර දමන විදුලි පංකා ක්‍රියාත්මක කරන ලෙස ඉන් සුළු මොහොතකට පසු මෙන්ගෙල් නියෝග කළේය.” ගෑස් කාමරයේ දොරවල් මේ අවස්ථාවේ විවර කළ විට උඩ තිබූ මළ සිරුරු මිදුලට පෙරළි ගිය බව මුලර් සදහන් කර ඇත.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]............[/FONT]අලුතෙන් පැමිණි අය විශාල වශයෙන් ඉක්මනින් මරා දැමීම නිසා කදවුරේ ජනගහනය ඔරොත්තු දෙන්නට හැකි මට්ටමකට පවත්වාගැනීමට හැකි විය[/FONT][FONT="]. එහෙත් වහල් කම්කරුවන් හැටියට නිරෝගිමත් සහ ශක්තිමත් පිරිස් නිරන්තරව අලුතෙන් රැගෙන එනු ලැබිණි. කදවුර තුළ ඔවුන්ට අවශ්‍ය ඉඩ ලබාගැනීම සදහා කදවුර තුළ සිටි අය අතරින් මරණය සදහා සුදුසු අය තෝරා ගැනීම නිතර සිදුවිය. ඒ තෝරාගැනීම් සිදුකරනු ලැබුවේද දොස්තරවරුන් විසිනි. නම් කතාකිරීමේ කාර්යය නිතර සිදු කරනු ලැබුවේ තෝරා ගත් පුද්ගලයන් විසිනි. මේ සදහා සුදුසුම පුද්ගලයන් වූයේ මුස්ලිම් ජාතිකයන්ය. වැහැරුණු, විස්තර කළ නොහැකි තරම් අපිරිසිදු ඔවුන්ට ඔවුන්ගේ ඉරණම පිළිබද තැකීමක් තව දුරටත් නොවූ බව පෙනුණි.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="].................[/FONT]තම දයාබර ඥාතීන් පොල්ලෙන් ගසා මරා දැමීම සහ හාමතට පත් වන ආහාර බොහෝ අය තුළ මාරක පීඩනයක් ඇති කිරීමට හේතුවිය[/FONT][FONT="]. සමහර අය මුස්ලිම්වරයකුගේ මට්ටමට ඇද වැටෙන්නට පෙර තමන්ම විදුලිය යෙදූ වැට වෙතට යන්න හිත එකග කරගත්හ. අනෙක් අය කලබලයකින් තොරව මාරක පෙළ වෙතට ගියෝය. එහෙත් ගෑස් කාමරවල සහ ආදාහනාගාරවල කුසගින්න සන්සිදුවන්නට තරම් කිසිම අවස්ථාවක මුස්ලිම්වරු නොවූහ. ප්‍රංශ විරෝධයේදී සටන් කළ චාලට් ඩෙල්බෝ 1942 දී අල්ලාගෙන ඔස්ච්විට්ස් වෙත පිටත් කෙරිණි. ඇගේ සැමියා ඝාතනය කෙරිණි. “අප කිසිවෙකු යළි නොපැමිණේ” නැමති ඇගේ පොතේ ඇය නම් කතාකිරීම ගැන ලියා ඇත. “කදවුරු වීදිය කෙළවරින් මතුවූ SS නිලධාරියෙක් අප දෙසට පැමිණ අපේ පෙළ ඉදිරිපිට නතරවිය. ඔහුගේ තොප්පියේ ඇති ලාංජනයෙන් ඔහු දොස්තරවරයකු බව පෙනුණි. ඔහු අප දෙස බැලුවේය. ඔහු සෙමෙන් කතාකළේය. ඔහු මොරදුන්නේ නැත. ප්‍රශ්නයක් ඇසුවේය. කිසිවෙක් පිළිතුරු නොදුන්හ. ‘භාෂා පරිවර්තකයෙක් ඉන්නවාද?’ ඔහු ඇසුවේය. මාරි ක්ලෝඩ් පියවර කිහිපයක් ඉදිරියට තැබුවාය. SS නිලධාරියා ඔහුගේ ප්‍රශ්නය පුනරුච්චාරණය කළේය. මාරි ක්ලෝඩ් පරිවර්තනය කළාය. ‘නම් කතාකිරීම ඉවසා සිටින්නට බැරි කිසිවකු අප අතර සිටින්නේදැයි ඔහු අසනවා.’ SS නිලධාරියා අප දෙස බලා සිටියේය. මැග්ඩා අප දෙස බලා මදක් ඇසිපිය ගසමින් පැත්තකට ගියාය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]..........“ඇත්ත වශයෙන්ම නම් කතාකිරීම ඉවසා සිටින්න පුළුවන් කවරකුටද? පැය ගණනක් එක දිගට සිටගෙන සිටින්න පුළුවන් කවරකුටද? මහ රාත්‍රියේ, ආහාර නොගෙන, නිදා නොගෙන, හිම මත සිටගෙන සිටින්න පුළුවන් කවරකුටද? මේ සීතලේ පැය ගණනක් සිටගෙන සිටින්න පුළුවන් කවරකුටද? සමහරු ඔවුන්ගේ අත් එසෙව්වෝය. SS නිලධාරියා ඔවුන් පේළියෙන් ඉවතට ගත්තේය. ඔවුන්ගේ සංඛ්‍යාව ගණනය කළේය. ‘බොහෝම මදි.’ ඔහු ඉතා සෙමෙන් තවත් ප්‍රශ්නයක් ඇසුවේය. මාරි ක්ලෝඩ් එය පරිවර්තනය කළාය. ‘වෙන කිසිවෙකු නැතිදැයි ඔහු අසනවා. උදේ වනවිට නම් කතාකිරීම ඔරොත්තු දෙන්නට නොහැකි විය හැකි මහලු අය සහ රෝගී අය නැතිද කියා අසනවා.’ එය තමන්ගේම ඝාතනය තමන්ටම තෝරාගැනීමට යෙදූ තවත් එක් පෙලඹීමක් පමණක් විය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT] [FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]තෝරාගත් පිරිසක් මරණය සඳහා ගෑස් කාමරයක් වෙත යන ආකාරය[/FONT][FONT="],
[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="] [FONT="]...........අනෙක් අත්ද ඉහල ගියේය[/FONT][FONT="]. අනතුරුව මැග්ඩා සිය වැලමිටෙන් මාරි ක්ලෝඩ්ට ඇන්නාය. ‘එසේ නොපවසන එක වඩා හොදයි.’ තම ස්වරය වෙනස් නොකර මාරි ක්ලෝඩ් කීවාය. එහෙත් ඉතා කුඩා මහලු කාන්තාවක් පමණක් පයේ ඇගිලි තුඩුවලින් සිටගෙන අත එසෙව්වාය. ඇය හැකි උපරිම වෙර යොදා අත වැනුවාය. තම අත වැනීම නොපෙනෙනු ඇතැයි ඇය සිතුවාය. SS නිලධාරියා ඇය වෙතට ගියේය. ‘සර්, මම අවුරුදු හැටක මැහැල්ලක්.’ අසල සිටි අය ඇය නිහඩ කරන්නට උත්සාහ කළෝය. ඇය කෝපයට පත්වූවාය. රෝගීන්ට සහ මහලු අයට කටුක බවෙන් අඩු මාර්ගයක් තිබේ නම් අනෙක් අය ඇය වළක්වන්නේ ඇයි? ‘මම සර් අවුරුදු හැටයි.’ ඇය සිය තියුණු මහලු හඩින් කීවාය. SS නිලධාරියාට එය ඇසිණි. ඔහු වටේට කරකැවුණේය. ‘එන්න’, SS නිලධාරියා කීවේය. SS දොස්තර පෙරටු කරගෙන 25 කට්ටිය වෙත යෑමට නියමිත කණ්ඩායම සමග ඇය එකතු වූවාය. එය ගෑස් යොදා මරා දැමීමට තෝරාගැනීම විය. 25 කට්ටිය යනු මරණය නියම වූවන් රදවා තැබූ කොටුව විය. එසේ තොරාගත් අය පටවා තිබූ ට්‍රක් රථ දෙස ඩෙල්බෝ බලා සිටියාය. ඔවුහු ඔවුන්ගේ ඉරණම ඒ වන විට දැන සිටියෝය. යටි ගිරියෙන් කළ මොරදීම් නිල් අහසේ සදාකාලිකවම රැදී [FONT="]ප[/FONT]වතී. මුඩු කළ හිස් තදින් එකට මිරිකිණි. ඔවුහු විලාපදී අඩන්නට වූහ. අනතුරුව කටවල් තොල් එහා මෙහා වන ආකාරය පෙනුණි. හඬක් නොඇසිණි. අත් වැනීම ඈතින් ඈතට නොපෙනී ගියේය.[/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]...........[/FONT]“නම් කතාකිරීම ජීවිතය සහ මරණය පිළිබද වේලාවක්. අහසේ ආලෝකයක් මතුවන එකක්නෑ. ඒ අලුයම තුන, හතර, පහ වෙන්න පුළුවන්. සවස වෙන්න පුළුවන්. දවසේ ඕනෑම වේලාවක අපේ නම් කතාකරන්න ඉඩ තිබෙනවා. අපව සීතලේ, කුසගින්නේ, වැරහැලි ඇදගෙන පෙළට සිටගන්න වෙනවා. එය පැයක්, දෙකක් , තුනක් පවතින්න පුළුවන්. කාලය කෙතරම් වුවත් ඒ කාලය වසර ගණනක් වගෙයි. කදිමට ඇදුම් ඇදගෙන, ලස්සන නිල් පාට කමිසයක් ඉතා කදිමට ඇදගෙන, හරිම හැඩට, සිනාසෙමින්, ඕඩිකොලෝං සහ සුවඳ සබන්වල සුවඳ විහිදුවමින් මෙන්ගෙල් සිටගෙන සිටියා.” ගිසෙල් පර්ල් කීවාය.
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]..................[/FONT]එක් නම් කතාකිරීමකදී මෙන්ගෙල් තුළ සිටින දොස්තර පිටතට ගැනීමට ගිසෙල් පර්ල් වෙර දැරුවාය[/FONT][FONT="]. තම සහෝදර සිරකාරියන්ගේ වාසිය උදෙසා තමාගේ වෘත්තීමය දක්ෂතා යොදාගැනීමට ඇය ඇගේ කැමැත්තෙන්ම වරක් වෙරදැරුවාය. තුවාල ලැබූ කාන්තාවකට ප්‍රථමාධාර ලබාදෙමින් ඇය නම් කතාකිරීමේදී ඇගේ ස්ථානය ගැනීම ප්‍රමාද කරමින් සිටියාය. “ ඔහු දොස්තරවරයකු බව මට හැගුණා. ඔහු අවබෝධ කරගනු ඇතැයි මට සිතුණා. මා ප්‍රමාද වන්නට හේතුව මා විස්තර කරන්නට පටන්ගත්තා.” පර්ල් කීවාය. මෙන්ගෙල් තම සපත්තු දැමූ පාදයකින් ගිසෙල් පර්ල්ගේ කකුල් දෙක මැදට වේගවත් පහරක් එල්ල කළේය. මාස දෙකක කාලයක් ගතවන තුරු පර්ල් මුත්‍ර කරන විට මුත්‍ර සමග ලේ පිටවිය.
[/FONT] [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]

Last edited: