Trump Protesters Are Complete Idiots

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Thanin thana ahuwa. Hoda channel ekak wage. Muge channel eke mona wage ewada yanne?

    මූ ලිබරල් වාදීන්ට පලු යන්න බයින එකෙක් :D conservative :yes: ට්‍රම්ප් ගැන කිව්වට එංගලන්තෙ ඉන්නෙ :yes: එංගලන්තෙ ලිබරල්ස් ලවත් පලු අරිනව :yes:

    යුරෝපෙට සිරියන් සරණාගතයො එහෙම ගන්න ඕනෙ කියල අඬන උන්ට මූ දාගෙන දෙහි කපනව :D උන්ගෙ බොරු මානව හිතවාදෙ මුට පේන්න බෑ :)

    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මූ ලිබරල් වාදීන්ට පලු යන්න බයින එකෙක් :D conservative :yes: ට්‍රම්ප් ගැන කිව්වට එංගලන්තෙ ඉන්නෙ :yes: එංගලන්තෙ ලිබරල්ස් ලවත් පලු අරිනව :yes:

    යුරෝපෙට සිරියන් සරණාගතයො එහෙම ගන්න ඕනෙ කියල අඬන උන්ට මූ දාගෙන දෙහි කපනව :D උන්ගෙ බොරු මානව හිතවාදෙ මුට පේන්න බෑ :)

    Supiri porak.
    Mama wadiya ahuwe naha ara banku acc ekai hijab ekai ahuna witharai kanata pani wakkara wage ban :love::love:
    Subscribe kara :yes::yes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,656
    17,560
    113
    lmao nothing funnier than a brown man supporting trump. A man known to hate brown people and immigrants. Those Liberals you hate so much would be the only ones to support you and defend you. While conservatives like Paul Joseph Watson would call you brown trash and demand that you be deported. Not surprised since you support raping and murdering women
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    මූ ලිබරල් වාදීන්ට පලු යන්න බයින එකෙක් :D conservative :yes: ට්‍රම්ප් ගැන කිව්වට එංගලන්තෙ ඉන්නෙ :yes: එංගලන්තෙ ලිබරල්ස් ලවත් පලු අරිනව :yes:

    යුරෝපෙට සිරියන් සරණාගතයො එහෙම ගන්න ඕනෙ කියල අඬන උන්ට මූ දාගෙන දෙහි කපනව :D උන්ගෙ බොරු මානව හිතවාදෙ මුට පේන්න බෑ :)

    ලිබරල් ආන්ඩු රටකට හරි යන්නෙ නෑ....ඒව රටවල් කනවා.....ලංකාව පේන්නෙ නැද්ද... socialism = fail
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කිරියේත් එකියක් ට්‍රුම්ප් බැලුන් ලංකාවේ උද්ගොෂනවලට ගෙන්න ඕන කියාගෙන ආව :lol::lol:

    ගොබ්බ සිංහලුන්ට බැලුන් තමා අඩුවෙලා තියෙන්නේ :lol::lol:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මූ ලිබරල් වාදීන්ට පලු යන්න බයින එකෙක් :D conservative :yes: ට්‍රම්ප් ගැන කිව්වට එංගලන්තෙ ඉන්නෙ :yes: එංගලන්තෙ ලිබරල්ස් ලවත් පලු අරිනව :yes:

    යුරෝපෙට සිරියන් සරණාගතයො එහෙම ගන්න ඕනෙ කියල අඬන උන්ට මූ දාගෙන දෙහි කපනව :D උන්ගෙ බොරු මානව හිතවාදෙ මුට පේන්න බෑ :)

    මන් මුගෙ වීඩියොස් බලනවා. මාස 5 කට කලින් සෙට් උනෙ චැනල් එක. මූ බනිනවා ෆෙමිනිස්ට් උන්ට, බොරු මානවහිතවාදීන්ට,
    පතුරු අරිනවා
    තව මොඩර්න් ආර්කිටෙක්ට් සිස්ටම් එකටත් බනිනවා
    මෙන්න මන් බලපු මුගෙ ෆෙවරිට් විඩියොස්

    :lol::lol::lol:

    :lol::lol::lol:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් මුගෙ වීඩියොස් බලනවා. මාස 5 කට කලින් සෙට් උනෙ චැනල් එක. මූ බනිනවා ෆෙමිනිස්ට් උන්ට, බොරු මානවහිතවාදීන්ට,
    පතුරු අරිනවා
    තව මොඩර්න් ආර්කිටෙක්ට් සිස්ටම් එකටත් බනිනවා
    මෙන්න මන් බලපු මුගෙ ෆෙවරිට් විඩියොස්

    මූ global warming එකක් නෑ කියලත් කියනව :( අන්න ඒකට ඇරෙන්න අනික් ගොඩක් දේවල් වලට එකඟයි :yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,704
    28,629
    113
    lmao nothing funnier than a brown man supporting trump. A man known to hate brown people and immigrants. Those Liberals you hate so much would be the only ones to support you and defend you. While conservatives like Paul Joseph Watson would call you brown trash and demand that you be deported. Not surprised since you support raping and murdering women

    I don't think OP is an immigrant!