Probation කියන්නෙ ඉතින් ඒකට තමයි. වැඩට එද්දි දුන්න කොලේ ඇති ඒ ඒ probation period එකේ වැඩ satisfy level එකට නැතිනම් දැන්වීමකින් තොරව වුනත් අයින් කරනවා කියල. 
They need to pay probationary period's remaining salary as required by the law. Can anyone confirm?

වැඩ satisfy නොවුනත් ඉතින් කැපිල්ලක් දානවනම් ඒකටත් ඉතින් ඔය වගේ හේතුවක් කියලා අයින් කරන්න පුලුවන් ඇති ඉතින්![]()