මචන්ලා ෆොරෙක්ස් මුල ඉඳල ඉගෙන ගන්න හිතන් ඉන්නේ IQ Option කෙලවාගෙන ඉන්නේ. මට ඉගෙන ගන්න ටියුටෝරියල්ස් මොනාද ෆලෝ කරන්න ඕනේ? තව බයිනරි එකේ Mt5 යුස් කරන්න බැලුවේ. පොඩ්ඩක් හෙළප් එකක් දෙන්න. ලින්ක් එකක් තියෙනවනම් දන්නා තව ටිප්ස් සහ ට්‍රික්ස් මොනාද වගේ එව්වා... ලොකු උදව්වක් ... අනික සල්ලි ඩිපොස්ට් කරන්න සක්‍රිල් හරහා පුළුවන් නේද? (Com bank visa card eka Add karala thiyenne) සල්ලි ගන්නත් පුළුවන්නේ ඒකටම ?
හිතපන් දැන් උබ ඉන්නේ හොරොව්පතානේ....... ලක්ෂ්මන්ජී ගාල්ලේ..... දෙන්නම ඩොටේ හින්දා ලක්ෂ්මන්ජී තමුන්ගේ විතක්ෂන ඥානයට සිග්නල් එකක් සෙට්වුණාම සරම කරේතියන් පුටාර් එකේ පාගනවා හංදියේ තැපැල් කන්තෝරුවට..... ටෙලිග්‍රෑම් පෝම් එකේ බෝල අකුරින් සුට්ටියට ලියනවා. GBP/USD හරකා, EUR/USD වලහා, LKR/UDS තලගොයා..... මිට ලකී කියලා..... පියුං මාම පටස් ගාල පුටාර් එකේ උබේ ගෙදරටම මැසේජ් එක එනවා...... උබ ආයේ බල බල ඉන්න එපා, දැක්ක පරක්කුවට ට්‍රෙඩ් එක දාහන්....... මතක ඇතිව ගේට්ටුව ළගම කොම්පූටරේ තියං හිටහං.....
සිග්නල් තිබුනනං පෝන් එකෙන් කරගන්න තිබුන වැඩ ඕවා...... කොහෙද ඩොටේනේ ඉන්නේ....... මේන් මේකවත් පොඩ්ඩක් බලහං
https://telegram.org/
1:1000 thibbanam puluwan
meka kiyavala balanna
gana hadala balanna
Currency Pair එකක, මුදල් යුගලයක මුලට තියෙන වර්ගය Base Currency ලෙසත් පසුව තියෙන Currency එක Quote Currency කියල හඳුන්වනවා. ඒ කියන්නේ අපි EUR /USD ගත්තොත් Base Currency එක USD . Quote Currency එක EUR . හැම වෙලේම BUY හෝ SELL වලට භාජනය වෙන්නේ Base Currency එක Quote Currency එක භාවිතා කරල.
අපි සමහර භාණ්ඩ ගන්න ගිය වෙලාවට 1 ක් 2 ක් වගේ අපි කැමති ගැන ගන්න බැරි වෙලාවල් තියෙනවා. එක්කෝ දුසිමක්, ජෝඩුවක්, 10 පැක් එකක් වගේ "Lot " එකක් ගන්න වෙන්නේ. මේ වගේ Forex වලදීත් Currency "Lot "s තමා ගන්න වෙන්නේ. Lot එකක් කියන්නේ හැමවෙලේම 100,000ක්. Lot වලට Standard Lot කියලත් කියනවා.මේවයෙත් එක එක ප්‍රමාණ තියෙනවා Mini , Micro , Nano වගේ.
1Lot=100,000
1Mini Lot=10,000
1Micro Lot=1000
1Nano Lot=100
ඒ කියන්නේ අපි EUR /USD Lot එකක් ගන්නවා කියන්නේ යුරෝ 100,000 ක් ගන්නවා කියන එකයි ඩොලර් වලින් ගෙවල. EUR /USD අගය 1.3 නම් ඩොලර් 130,000 ක් යනවා. EUR /USD නැනෝ ලොට් එකක් ගන්නවා කියන්නේ යුරෝ 100 ක් ගන්නවා කියන එකයි. එකට ඩොලර් 130 ක් යනවා. එහෙමනම් අපිට මේ වැඩේ කරන්න ලොකු මුදලක් අවශ්‍ය වෙයි කියල නේද හිතෙන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි අපිට Forex Brokers ල හඳුන්වල දීල තියෙන "Leverage" එකේ වටිනාකම දැනෙන්නෙ.
"Leverage" එක නිසා අපිට අඩු මුදලක් ආයෝජනය කරල ලොකු මුදලක "trade" එකක් කරන්න පුළුවන්. "Trade " එකක් කියන්නේ මම මුලින් කියපු විධියට Buy හෝ Sell කරනවට. Trade එක Close කරාම තමා ලාභ හෝ අලාභ තීරණය වෙන්නේ. "Leverage" එක 1:50,1:100, 1:200, 1:400, 1:500, 1:1000 වගේ අගයන් එක එක Brokers ල දෙනවා. Leverage එක 1:50 එහෙම නැත්නම් 50 කියන්නේ $50 ක් ගන්න අපට වය වෙන්නේ $1 යි කියන එකට. එහෙමනම් අපිට EUR /USD mini lot එකක් ගන්න Leverage එක 100 නම් කීයක් යයිද?
EUR /USD mini lot එකක් කියන්නේ 10,000 ක්. EUR /USD අගය ඒ වෙලාවේ 1.3040 නම් 10,000x1.3040=13,040. ඒ කියන්නේ ඩොලර් 13040 ක්. නමුත් Leverade එක 100 නිසා අපිට ආයෝජනය කරන්න වෙන්නේ 13040/100=130.4 ක් පමණයි.
මම හිතන්නේ මම දැනට කියල දීපු ටික හොඳින් තේරුම් ගත්ත කියල.
අපි Forex Trade එකක් කරන්න පුළුවන් සරලම විධිය ගමු. මා ගව තියෙන ඩොලර් වලින් මම බැංකුවට ගිහින් යුරෝ 1000 ක් ගන්නවා. විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3125 ක් වෙනවා යුරෝ එකක්. එහෙමනම් මට ඩොලර් කීයක් ගෙවන්න වෙයිද? 1000x1.3125=1312.5
$1312.5
(Forex වලදී මේකට කියන්නේ "EUR /USD Buy " කලා කියල)
දැන් හෙට ගිහින් මම මේ යුරෝ ටික මාරු කරලා ඩොලර් ඉල්ලගන්නවා.
(ඔන්න ඉස්සෙල්ල දාපු EUR /USD Buy trade එක close කරනවා)
ඒ වෙනකොට විනිමය අනුපාතය අනුව ඩොලර් 1.3135 ක් වෙනවා යුරෝ එකක්. දැන් මට කීයක් ලැබෙයිද? 1000x1.3135=1313.5
$1313.5
දැන් මට කීයක් ලාභද?
1313.5-1312.5=1
ඒ කියන්නේ $1ක් ලාභයි.
ඕකට තමයි Forex Trading කියන්නේ. නමුත් මේක ගොඩක් ප්රාථමිකම ක්‍රමය.
දැන් බලන්න මේ ගනුදෙනුව වෙනුවෙන් "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය.
අපි ආයෝජනය කල මුදල=$1312.5
ගනුදෙනු වූ මුදල=$1312.5
දෙකම සමානයි නේ?
ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:1
ඔන්න ඕකට තමයි Leverage එක කියන්නේ. ඒ කිව්වේ අපි මේ කරලා තියෙන්නේ Leverage එක 1:1 ක් වෙච්ච EUR /USD Buy Trade එකක්.
මෙහෙම බැලුවම Forex කියන්නේ ඒ තරම් ලාභදායි වැඩක් නෙමෙයිනේ? මේකට අපූරු විසඳුමක් දෙනවා Forex Brokers ල. මේ ගනුදෙනුවම ඒගොල්ලෝ අපිට කිව්වොත් "අපි ආයෝජනය කල මුදල" $1312.5 න් 1% ක් දෙන්න කියල මේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න.
එහෙනම් අපි ආයෝජනය කල මුදල 1312.5x1/100=13.125
$13.125
එහෙමනම් ලාභයත් 1% ද?
නැහැ ලාභය ඒ ගානම දෙනවා. ඒ කියන්නේ $1(උදාහරණය අනුව)
එහෙනම් අපිට $13.125 ක් ආයෝජනය කරලා $ 1312.5 ක ගනුදෙනුවක් Broker ලවා කරවල සම්පුර්ණ ලාභයම ගන්න පුළුවන්.
දැන් එහෙනම් මේකේ Leverage එක කීයද?
අපි ආයෝජනය කල මුදල=$13.125
ගනුදෙනු වූ මුදල=$1312.5
ඒ කියන්නේ "අපි ආයෝජනය කල මුදල" සහ "ගනුදෙනු වූ මුදල" අතර අනුපාතය 1:100
ඔන්න Leverage එක 1:100 වුනු අවස්ථාවක්. දැන් නම් මම හිතන්නේ හොඳටම පැහැදිලි ඇති.
"Margin" කියල කියන්නෙත් මේකටම තමා
අනුපාතයක් විධියට ප්‍රකාශ වෙද්දි(1:100) Leverage කියනවා.
ප්‍රතිශතයක් විධියට ප්‍රකාශ වෙද්දි(1%) Margin කියනවා.
1:400=0.2
5%
1:50=2%
කවුරු හරි කෙනෙක් එලියන් කියවගෙන යනවා නම් V2 එකේ ඉදන් පටන් ගනින්.. නැත්තම් අපේ අම්මට කිබුහුම් ගිහින් ම ඉවරයක් නැති වෙයි..![]()
ඔය ට්‍රේඩ් සෙට් එකම මචං v2 වලින් ගත්ත ඒවා..මම එලියන් v1 කරන්නේ 2014 වගේ ඉදන් බන්.. demo කරා මාස 06ක් විතර... පලවෙනි පිටු 100 2 පාරක් වගේ රිඩ් කරලා ඇති.. මම විතරක් නෙමෙ ගොඩක් අය ඉන්නවා ගොඩක් වතාවල් රීඩ් කරපු.. පහු පිටුවල උන් කියලා තියෙනවා..
v2 තමා ලේසි .. හැබැයි v2 වල තියෙන dds indicator එක කොහොමද රිඩ් කරන්නේ කියලා හොදට කියලා දීලා තියෙන්නේ v1 වල.. v1 wala dds කරාම v2 වල වැඩේ සෙට් වෙනවා..
![]()
ඔව් බන් ඌ කොහොම කියනවාද කියලා මම දන්නේ නෑ
![]()
හරි ඊලගට මම කතා කරන්නේ මෙන්න මේ dds mtf indiya ගැන.. මේකේ version කිහිපයක් තිබුනත් මේ පොස්ට් එක දාන වෙලේ තියන update ෆයිල් එක තමා v1.05.. එක ත්‍රෙඩ් එකේ නොමිලේ ගන්න තියෙනවා. මේකේ ඉතින් පාට 4කින් ලයින් දුවනවා ... එක ලයින් එකක් ඔටෝ hidden වෙලා තියෙන්නේ.. එක ඕන නම් ඇක්ටිව් කරගන්න පුළුවන්.. ඔය ලයින් 4 අදාල ටයිම් ෆ්‍රේම් 4 side එකෙන් තියෙනවා.. dds කියන්නේ ස්ටෝක් indicator එකක් .. ස්ටොක් ඉඳි වලදී අපි කරන්නේ යටධි සෙල් කරනවා උඩදී බයි කරනවා ..
මේක අලියන ගොඩක් වෙලේට කරන්නේ හයි ටයිම් ෆ්‍රේම් එකක් බලල ඉදරිය නිගමන කිරීම.. ඊ කිව්වේ මිනිහා 1h ටයිම් ෆ්‍රේම් එකට ගහින් බලනවා ඊට වඩා ලොකු ෆ්‍රේම් වල dds කොහෙද යන්නේ කියල...![]()
තව මැන් කරනවා ලයින් ටික ඔක්කොම එක ගොඩේ යද්දී මාර්කට් එකේ පීක් එක හොයන එකක්.. එකට මම උඩදී කිව්වා rsi indiyath use කරලා කරන්නේ..![]()
ඔය මම බොක්ස් එකෙන් මාක් කරලා තියෙන්නේ ඊ වගේ අවස්තාවක් .. ඔය ස්ක්‍රීන් එකේ ලයින් දෙකක් නෙහ් එක ගොඩේ තියෙන්නේ.. නමුත් හරීම එකේ 4 තියෙන්නේ ඕන.. එහෙම එකක් මේ වෙලේ තිබ්බේ නැ.. එකයි ඕක ගත්තේ.. සහ ඔකේ අර රතු පාට තුනී ලයන් එක dds නෝමල් indiya... එක මම වෙනම drag and ඩ්‍රොප් කරලා දාලා තියෙන්නේ..ඔන්න ඔහොම එකට යද්දී rsi indiyen 0 ලෙවල් ක්‍රොස් එකක් එක්ක මාකට් පික් ලෙවල් හොයල opposite සයිඩ් එකට ට්‍රේඩ් කරනවා.. මටත් එක නම් හරියටම තේරෙන්නේ නැ මැන් කොහමද එහෙම හරියටම කියන්නේ කියලා...
![]()
![]()
හරි දැන් කියලා දෙන්න යන්නේ කොහොමද මේක use කරන්නේ කියල.. mtf ඉන්දියක් නම් අපි දන්නවා එක අඩුම රිපෙන්ට් වෙන්න පුළුවන් ටයිම් ෆ්‍රේම් එක තමා 1m එක නිසා 1m තොර ගන්න.. ඊට පස්සේ කරන්න තියෙන්නේ ලොකු ටයිම් ෆ්‍රේම් දෙකක dds ලයින් එක කපා ගෙන එම ලයින් දෙක යන ධිසාවටම යන ඊලග ලයින් එකේ සයිඩ් එකට ට්‍රේඩ් කරන්න .. ඕක තමා එලියන් රයිඩ් ද වෙවුස් කියන්නේ.. ලොකු ඒවා යන පැත්තට පොඩි ඒවා හැරනකන් ඉදලා ඒ පැත්තටම ට්‍රේඩ් ගන්න.. (number01 entry)
නමුත් මම නම් ලොකු ඒවා කපා ගෙන යන ඊට අඩු ලොකු එකක් සෙට් උනාමත් ගන්නවා .ඒ වට මම කියන්නේ මාකට් retrace කියලා.. (number 02.03 entries)
ඔය ට්‍රේඩ් තුන ගත්තානම් පිප්ස් 60ක් ගහන්න පුළුවන් පැය 3-4 කින්..ඔය වගේ ටව චර්ට් දෙකක් වත් බලපන් .. එතකොට මෝ පිප්ස් and මො එන්ට්‍රිස්
![]()
මචන් පොර කියන්නේ divergance එක තියෙන පෑත්තට PA යනවා කියල නේද? අන්තිම හරියෙ පොර කියනවා RISOMA ඉන්ඩියත් බලන්න කියලා trend එක confirm කරගන්න.