ලියතබරා.....

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    අල්ලාගේ දේශනාවේ මහිමය.... මෙව්වට මුස්ලිම් එවුන්ම මැදිහත්වෙලා මේවගේ තියන වැරැද්ද පෙන්නුම් කරන්න ඕන... කොහෙද සන්හිදියාව ගැන කතා කරන එවුන් මෙව්වට විරුද්ද වෙන්න ඕන...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔක්කොම ඉන්නේ Separated/Divorced 40 පැනපු ගෑණු :baffled: එළ කෑලි 2-3ක් හිටියා උන් ඔක්කොම 30 පැනලනේ ! :confused: ඇයි බං එහෙම?:shocked:

    අඩේ බොක්ක උබත් ගියාද ඒ පැත්තේ.... එකනේ....

    කොටා දැක්කොත් ඉවරය් මේක.... හ්ම්ම්
     
    • Like
    Reactions: Rockstar Athelete

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    හෙලා දකිනවා කිව්වාම උන් අහයි.. අපේ දරුවන්ට වදින්න පන්සලක් බුදුපිලිමයක් හාමුදුරු කෙනෙක් නැති වෙනකන් හෙල දැක දැක හිටපල්ල...

    "හෙලයා වුනත් පරයා නම් පෙති ගසනු" කියලා තමයි ඉස්සර කිව්වෙ. දැන් හෙලා දකිනවා


    පරහැත්ත

     

    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පිස්ස උට්ටල... නොදෝමකිං.. ලෝකයට හෙණ ඇණයක්.....
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    *****

    කොල්ලොන්ට පමණය්.... ඔයත් ඇවිල්ල.... :confused::rolleyes:

    එහෙනම් ඉතින් එහෙම ත්‍රෙඩ් එකෙ මුලම දාන්න එපැයි.මම හිතුව අර කටාර් ස්කුල් සීන් එකෙ එකක් කියලා:sorry:
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔව් බන් එපා වෙනවා නේ
    ඒක තමා අවුල මොකක් හරි අඩුවක් පේනවා :baffled:

    මටත් මේ sean එක ලොකුවට ම තියෙනව. කෙල්ලෙක් ට කැමැත්තක් හිතිලා ටික දවසක් එකී දිහා බලන් ඉන්න කොට එක එක වැරදි පේන්න ගන්නවා. ඉට පස්සෙ එපා වෙනවා. මාර sean එකක් වෙලා තියෙන්නේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එහෙනම් ඉතින් එහෙම ත්‍රෙඩ් එකෙ මුලම දාන්න එපැයි.මම හිතුව අර කටාර් ස්කුල් සීන් එකෙ එකක් කියලා:sorry:


    අය්යෝ ස්කෝලේ බේරගන්න බැරි උනා.... ස්කුල් එකෞන්ට් එකේ සල්ලි කටාර් රියාල් මිලියන 90 තියෙනවා, මට ආරංචිය ආවේ මිලියන 17 කියල....

    මිලියන 90 කියන්නේ කොමද කෑම

    කටාර් රියාල් 1 = ලන්කන් රුපියල් 43.82

    ගණන් හදල බලන්න.... තවත් ඒ වෙනුවෙන් දගලලා වැඩක් නැ....
     

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඕක මටත් තිබ්බ.... එකය් දැන් කෙලවන් ඉන්නේ , උබ ඒ වැරැද්ද කරන්න එපා.... එකෙක් හරි ගොඩ යන්න ඕන

    :(

    මටත් මේ sean එක ලොකුවට ම තියෙනව. කෙල්ලෙක් ට කැමැත්තක් හිතිලා ටික දවසක් එකී දිහා බලන් ඉන්න කොට එක එක වැරදි පේන්න ගන්නවා. ඉට පස්සෙ එපා වෙනවා. මාර sean එකක් වෙලා තියෙන්නේ.

    :(
     
    Nov 29, 2015
    128
    29
    0
    bump


    oya site eken kohmada ban ekek set kara ganne? fb wage normal chat karanawada? nathnam proposal hinda tikak professional widiyata da wade wenne? :confused:

    (gedarin wade dan ekek hoyan settle wenna kiyala):(
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    XIHIaAa.jpg


    :confused::confused::confused:
     
    • Like
    Reactions: hichchiputha

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    XIHIaAa.jpg


    :confused::confused::confused:[/QUOTE


    මගෙත් රේප් කපල බ්‍රෝ ඕකම කියල ... අනේ මන්ද....

    මම මේක දැම්මේ තව එකෙක්ට හොදක් වෙන්න බන්.... වෙන කිසිම හේතුවකට නෙවෙය්...

    රේප් කපපු නිසා අඩ දවල්ට බඩ ගින්නේ තමය ඉන්න වෙන්නේ :(
     
    • Like
    Reactions: richlife

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,933
    35,868
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිච්චි පුතේ මොකෝ වුනේ.......සිද්ධිය පැහැදිලි මදි.:confused::confused:

    අමතර - ඔය අවතාර් එක දකිද්දී ඔලුව රිදෙනවා හිච්චෝ..... පුළුවන් නම් cute avatar එකකට මාරු වෙයන්. :yes::yes:

    අලුත් එක කොමද ඩෝඩෝ මහත්තයෝ :)
     
    Last edited:
    • Like
    Reactions: Dodo Mahaththaya

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අය්යෝ ස්කෝලේ බේරගන්න බැරි උනා.... ස්කුල් එකෞන්ට් එකේ සල්ලි කටාර් රියාල් මිලියන 90 තියෙනවා, මට ආරංචිය ආවේ මිලියන 17 කියල....

    මිලියන 90 කියන්නේ කොමද කෑම

    කටාර් රියාල් 1 = ලන්කන් රුපියල් 43.82

    ගණන් හදල බලන්න.... තවත් ඒ වෙනුවෙන් දගලලා වැඩක් නැ....

    මොකක්ද අප්පා ඔය අවතාරේ:confused:අවතාරයක් ම තමා:eek: