ඔක්කොම ඉන්නේ Separated/Divorced 40 පැනපු ගෑණුඑළ කෑලි 2-3ක් හිටියා උන් ඔක්කොම 30 පැනලනේ !
ඇයි බං එහෙම?
![]()
*****
කොල්ලොන්ට පමණය්.... ඔයත් ඇවිල්ල....![]()

ඔව් බන් එපා වෙනවා නේ
ඒක තමා අවුල මොකක් හරි අඩුවක් පේනවා![]()
එහෙනම් ඉතින් එහෙම ත්රෙඩ් එකෙ මුලම දාන්න එපැයි.මම හිතුව අර කටාර් ස්කුල් සීන් එකෙ එකක් කියලා![]()
ඕක මටත් තිබ්බ.... එකය් දැන් කෙලවන් ඉන්නේ , උබ ඒ වැරැද්ද කරන්න එපා.... එකෙක් හරි ගොඩ යන්න ඕන
මටත් මේ sean එක ලොකුවට ම තියෙනව. කෙල්ලෙක් ට කැමැත්තක් හිතිලා ටික දවසක් එකී දිහා බලන් ඉන්න කොට එක එක වැරදි පේන්න ගන්නවා. ඉට පස්සෙ එපා වෙනවා. මාර sean එකක් වෙලා තියෙන්නේ.


![]()
[/QUOTE
මගෙත් රේප් කපල බ්රෝ ඕකම කියල ... අනේ මන්ද....
මම මේක දැම්මේ තව එකෙක්ට හොදක් වෙන්න බන්.... වෙන කිසිම හේතුවකට නෙවෙය්...
රේප් කපපු නිසා අඩ දවල්ට බඩ ගින්නේ තමය ඉන්න වෙන්නේ![]()
හිච්චි පුතේ මොකෝ වුනේ.......සිද්ධිය පැහැදිලි මදි.
අමතර - ඔය අවතාර් එක දකිද්දී ඔලුව රිදෙනවා හිච්චෝ..... පුළුවන් නම් cute avatar එකකට මාරු වෙයන්.![]()

අය්යෝ ස්කෝලේ බේරගන්න බැරි උනා.... ස්කුල් එකෞන්ට් එකේ සල්ලි කටාර් රියාල් මිලියන 90 තියෙනවා, මට ආරංචිය ආවේ මිලියන 17 කියල....
මිලියන 90 කියන්නේ කොමද කෑම
කටාර් රියාල් 1 = ලන්කන් රුපියල් 43.82
ගණන් හදල බලන්න.... තවත් ඒ වෙනුවෙන් දගලලා වැඩක් නැ....
අවතාරයක් ම තමා
අලුත් එක කොමද ඩෝඩෝ මහත්තයෝ![]()

මොකක්ද අප්පා ඔය අවතාරේඅවතාරයක් ම තමා
![]()
Ado meka patta..... real avatar.The men's choice![]()
අලුත් එක දැම්ම දැන් බලන්න.....
හැබය් පරණ එක තමය ටොප් , මතක හිටින අවතාරේ එක....
