Good One.
anawashya un campus gihin yanna thibba lamekge chance eka nathi wena eka walakinawa. Arake thibbath wage mcq eken 40k 45k daala 2nd paper eken 15k dammoth saahena issarahata yamakne. Campus yanna bari una private institute giya iskole un thama ape nam tag kara kara daanawa photo share karala copy karanna uththara kiwwa nathi athmarthakamiyo kiyala. Ane manda ithin anthimata lamai lamai tharaha wena eka wenne. Prashna anka witharak nemei ekama gaane parameters wenas karala wenas uththara ena widihata tharam wenas karapu combinations 1000kin wath kalawam kalanam hariLol. Forsure due to pathetic paper markers the good studen might even get low markes following errors of paper marking.
ආණ්ඩුවෙන් වැඩකට ඇති දෙයක් කරාමද කොහෙද

ඒවා මහ දේවල් නෙවෙයි. ඒවා plan කරද්දි හරියට කරන්න පුලුවන්. දක්ෂයාට හරි තැන ලැබෙන එකයි වෙන්න ඕන. එකෙක් මහන්සි වෙලා පාඩම් කරන්නයි තව එකෙක් අරූගෙ උත්තර ටික බලන් මාක් කරල පාස් වෙන එකයි දෙකක්.
AL වලට තව මාසයක්වත් නෑ. මෙච්චර ඉක්මනට ඔහොම කියන විදිහට වෙනස් කල්ල MCQ තොගයක් print කරයිද ? මේ අවුරුද්දෙ ඔහොම කරන එකක් නෑ බං![]()

But bro what if papers are marked by mentally retard scumbag. He'd mess the order and a good student might get low marks.

But bro what if papers are marked by mentally retard scumbag. He'd mess the order and a good student might get low marks.
anawashya un campus gihin yanna thibba lamekge chance eka nathi wena eka walakinawa. Arake thibbath wage mcq eken 40k 45k daala 2nd paper eken 15k dammoth saahena issarahata yamakne. Campus yanna bari una private institute giya iskole un thama ape nam tag kara kara daanawa photo share karala copy karanna uththara kiwwa nathi athmarthakamiyo kiyala. Ane manda ithin anthimata lamai lamai tharaha wena eka wenne. Prashna anka witharak nemei ekama gaane parameters wenas karala wenas uththara ena widihata tharam wenas karapu combinations 1000kin wath kalawam kalanam hari

දැන්ම කරන එකක් නැහැ බන්. එහෙම කලොත් නම් අනිවා අනාගන්නවා
සාමාන්‍යයෙන් පේපර් මාර්ක් කරද්දි එකම පේපර් එක අඩුම දෙන්නෙක් වත් බලන්න ඕන හරිනම්.
ඒ වගේ දෙයක් implement කලොත් වැරදි අඩු කරගන්න පුලුවන්.
දැන් ඔය AC කාමර වල ඉන්න අධ්‍යාපනඥයින්ට අපිට වඩා හොදට ඕවා වල තියෙන වැරදි අඩුපාඩු වලට පිලියම් යොදන්න පුලුවන් ඇතිනෙ. (හරියට කරනවා නම්)
එහෙම නැතිනම් computerized answer marking කරන්න ඕන. ප්‍රශ්න ගොඩක් අඩුයි.
දැන් ඔය UCSC BIT exam වල MCQ තනිකරම computer එකෙන් check කරන්නේ. ප්‍රශ්න නැත.
I don't think that computerized marking system is applicable to A/L students since answers should be marked using carbon pen and its too responsible to their level.
This is Sri Lanka and definitely 2 people are not gonna mark a paper since the lack of resources and sophisticated nature of them. Personally I prefer the thing they are going to do. But it may be again useless if procedure is not followed properly in so called big schools.

eka question paper type ekakata eka answer sheet ekak (hil karapu template ekak) match karalane danata mark karanne. ethakota awul yanne na
We'll see.හැංකොකා කිවුවා වගේ අර punched holes තියෙන answer sheet එකෙන් ඕක ගොඩ දාන්න පුලුවන් බන්.![]()
